වේකන්සියක් තිබේ.

preamble

Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    පානදුර අවට මෝටර් බයික් එකක් තියෙන එකෙක් ඉන්නවනම් වේකන්සියක් ඇත.
    පඩිය 100,000+ෆුවල්
    හැබැයි පැය 12ක් වගේ වැඩ සෙට් වෙනවා.
    බයිසිකලයක් තිබීම අත්‍යවශ්‍යයි.

    කැමති උන් ඉන්නවනම් ඉරිදා උදේ අපේ 10ට අපේ ගෙදෙට්ට වරෙන්.
    නොම්බර 5A,
    කුරුප්පු මාවත
    සරික්කම්මුල

    බදාදා ඉදලම රැකියාවට.
    සෙනසුරාදා ඉරිදා නිවාඩු නැත.
    සදුදා වරුවක් නිවාඩු ( 3 වෙනකම් වැඩ)
    අගහරුවාද මුළු දවස නිවාඩු.


    අධ්‍යාපන සුදුසුකම් අවුලක් නැත.
    සහතික උස්සන් ඒම කොහෙත්ම අවශ්‍ය නැත.

    # අදාල පොලිසියෙන් චරිත සහතිකයක්,

    # පදිංචිය තහවුරු කරලා ග්‍රාම සේවක සහතිකයක් රැගෙන ඒම අනිවාර්යයි.

    (ටිකක් දෙමල දන්න එකෙක් නම් වඩා හොදයි, ඒ බැරි උනත් අවුලක් නෑ.)
     

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    පානදුර අවට මෝටර් බයික් එකක් තියෙන එකෙක් ඉන්නවනම් වේකන්සියක් ඇත.
    පඩිය 100,000+ෆුවල්
    හැබැයි පැය 12ක් වගේ වැඩ සෙට් වෙනවා.
    බයිසිකලයක් තිබීම අත්‍යවශ්‍යයි.

    කැමති උන් ඉන්නවනම් ඉරිදා උදේ අපේ 10ට අපේ ගෙදෙට්ට වරෙන්.
    නොම්බර 5A,
    කුරුප්පු මාවත
    සරික්කම්මුල

    බදාදා ඉදලම රැකියාවට.
    සෙනසුරාදා ඉරිදා නිවාඩු නැත.
    සදුදා වරුවක් නිවාඩු ( 3 වෙනකම් වැඩ)
    අගහරුවාද මුළු දවස නිවාඩු.


    අධ්‍යාපන සුදුසුකම් අවුලක් නැත.
    සහතික උස්සන් ඒම කොහෙත්ම අවශ්‍ය නැත.

    # අදාල පොලිසියෙන් චරිත සහතිකයක්,

    # පදිංචිය තහවුරු කරලා ග්‍රාම සේවක සහතිකයක් රැගෙන ඒම අනිවාර්යයි.

    (ටිකක් දෙමල දන්න එකෙක් නම් වඩා හොදයි, ඒ බැරි උනත් අවුලක් නෑ.)
    Ennam
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ඔය ඩොකියුමන්ට්ස් දෙක අරගෙන වරෙන්.
    වෙන මුකුත් අවශ්‍ය නෑ.

    Scooty ok da
    Bike ekata ganak gewanwada maintenance cost ?
    බයික් එකට නම් වෙනමම ගෙවන්නේ නෑ.
    ස්කූටි හරි මොකක් හරි අවුලක් නෑ.
    ------ Post added on Jan 2, 2023 at 4:21 PM
     
    • Like
    Reactions: rskoora

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    දන්න එකෙක් ඉන්නවා
    මූට වීල්බැරෝවක් තියෙනවා
    පොලිසියෙන් චරිත සහතිකයක් දෙයිද කියලනම් sure නෑ
    දෙමල සිංහල ගේමක් නැතුව අම්මට අමතනවා
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ටිකක් පෙට්‍රල් කරන බයික් එකක් අරගෙන වරෙල්ලා හැබැයි හොදේ.
    CT 100, platina වගේ නම් හොදයි.
     
    • Like
    Reactions: Gayan109

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    එකෙක් ඉන්නවා ඔය පැත්තේ

    ත්‍රීවිල් අයියත් එක්ක එන්න වෙන්නෙ හැබැයි

    ඕන මලජරාවක් කනවා
    ඒ හුත්තා එන්නේ නෑ.
    දැනට නම් එකෙක් pm දාල එන්නම් කිව්වා ශුවර් එකටම
    තව උන් ඉන්නවනම් බලපල්ලා.
     
    • Like
    Reactions: narihashan

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    ඒ හුත්තා එන්නේ නෑ.
    දැනට නම් එකෙක් pm දාල එන්නම් කිව්වා ශුවර් එකටම
    තව උන් ඉන්නවනම් බලපල්ලා.
    ela
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    එකෙක් නම් අනිවාර්යයෙන්ම එනවා.
    උඹල වෙන කවුරුත් ආවේ නැත්තන් රස්සාව ඌට දෙනවා.