කොල්ලෙක්ට ජොබ් එකක් හොයල දෙමු!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,268
    1
    101,114
    113
    34
    Kalutara
    අපේ පැත්තේ කොල්ලෙක් වැඩ කළා ටෙලිකොම් එකේ සබ් කන්ට්‍රක්ට් බාරදෙන ලුමිනෙක්ස් එකේ. දැන් උන්ට වැඩ නැහැල්ලු. මූ අවුරුදු 5ක් වැඩ කරලත් තාම පර්මනන්ට් නෑ. අන්තිමේ ඊයේ ගෙදරට ලියුම ඇවිල්ලා රස්සාවෙන් අයින් කරනවා කියල 25 වෙනිදට. 25 වෙනකන් විතරක් වැඩට එන්න කියලා. මූට telecommunication NVQ level 4 සහතිකේ තියේලු. අරකෙත් technician විදිහට කිව්වා වැඩ කලේ. දැන් මේ ෆීල්ඩ් එකේ ජොබ් ඇත්තෙම නැහැල්ලු. මූට දැන් ජොබක් හොයාගන්නත් ඕනලු. 50ක වත් පඩියක් හම්බෙන්නත් ඕනලු. තව කම්පියුටර් කෝස් එකකුත් කලාලු වර්ඩ්, එක්සෙල් අනන් මනං වගේ දෙවල්ල් වලට. ඒකෙත් සහතිකයක් තියේලු. මූට හරියන ජොබක් තියේද? :oo:

    හැබයි මුන් ඒ කාලේ ඉඳන් පරම්පරාගත දාර බයියෝ. ගෝටා දින්නම මල් වෙඩිත් පත්තු කලාද කොහෙද. මූම 5000 ගානක රතින්ඥ අනන් මනං ගෙනාව කියල තාම කියනවා. ජාතික කොඩිත් දැම්ම ගේට්ටුවේ ඒ කාලේ. දැන් නම් පලු යන්න බනිනවා උට. බයියෝන්ටමයි අන්තිමේ ගෝටා ඇරියේ.. :P
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827

    oka dan thiyena job eka ganna aththeth kata hari gotta allalaa.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,268
    1
    101,114
    113
    34
    Kalutara
    Bumpi. Uge standard walata hriyanna job hoyana eka lesi na. 50kma one kiynne.
    ඔව් මූට අම්මයි නංගියි ඉන්නවා බලාගන්න. තාත්ත නැති වුනා ගිය අවුරුද්දේ. මෑතක් වෙනකන් ගෑනුත් හෙව්වා. ගෑනුත් අරගෙන හිටිය නම් තවත් වැඩේ වෙන්නේ.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,751
    1
    51,635
    113
    ප*යාගල
    sorry.com
    ඔව් මූට අම්මයි නංගියි ඉන්නවා බලාගන්න. තාත්ත නැති වුනා ගිය අවුරුද්දේ. මෑතක් වෙනකන් ගෑනුත් හෙව්වා. ගෑනුත් අරගෙන හිටිය නම් තවත් වැඩේ වෙන්නේ.
    පව් වැඩේ. 😥
     
    • Sad
    Reactions: Heshan Daminda

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඔය බයියට රස්සාවක් හොයල දීලා ඊටපස්සේ ඕකා කසාද බැදලා බයි පැටවූ බිහිවුනොත් mk 🥲
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,268
    1
    101,114
    113
    34
    Kalutara
    Uta job ekak hoyaganna ba kiyanne aniwa gottak thama 🙄 akkawa dammanan u gotta allala karaganne naththe nane

    Too sad for political pons
    නෑ මේ ෆීල්ඩ් එකේ ජොබ් වලට කෙල වෙන්නෙ කෑලි ගේන්න ඩොලර් නැති නිසාලු.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    අපේ පැත්තේ කොල්ලෙක් වැඩ කළා ටෙලිකොම් එකේ සබ් කන්ට්‍රක්ට් බාරදෙන ලුමිනෙක්ස් එකේ. දැන් උන්ට වැඩ නැහැල්ලු. මූ අවුරුදු 5ක් වැඩ කරලත් තාම පර්මනන්ට් නෑ. අන්තිමේ ඊයේ ගෙදරට ලියුම ඇවිල්ලා රස්සාවෙන් අයින් කරනවා කියල 25 වෙනිදට. 25 වෙනකන් විතරක් වැඩට එන්න කියලා. මූට telecommunication NVQ level 4 සහතිකේ තියේලු. අරකෙත් technician විදිහට කිව්වා වැඩ කලේ. දැන් මේ ෆීල්ඩ් එකේ ජොබ් ඇත්තෙම නැහැල්ලු. මූට දැන් ජොබක් හොයාගන්නත් ඕනලු. 50ක වත් පඩියක් හම්බෙන්නත් ඕනලු. තව කම්පියුටර් කෝස් එකකුත් කලාලු වර්ඩ්, එක්සෙල් අනන් මනං වගේ දෙවල්ල් වලට. ඒකෙත් සහතිකයක් තියේලු. මූට හරියන ජොබක් තියේද? :oo:

    හැබයි මුන් ඒ කාලේ ඉඳන් පරම්පරාගත දාර බයියෝ. ගෝටා දින්නම මල් වෙඩිත් පත්තු කලාද කොහෙද. මූම 5000 ගානක රතින්ඥ අනන් මනං ගෙනාව කියල තාම කියනවා. ජාතික කොඩිත් දැම්ම ගේට්ටුවේ ඒ කාලේ. දැන් නම් පලු යන්න බනිනවා උට. බයියෝන්ටමයි අන්තිමේ ගෝටා ඇරියේ.. :P

    මේ ලෝකේ ඕනේ එකෙක්ට උදව් කරපන් දාර බයියන්ට ඇර!
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,268
    1
    101,114
    113
    34
    Kalutara
    පව් වැඩේ. 😥
    දැක්ක නේද දේශපාලකයො පස්සෙන් ගියාම වෙනදේ.

    මේ ලෝකේ ඕනේ එකෙක්ට උදව් කරපන් දාර බයියන්ට ඇර!
    දාර බයියෝද මනුස්සයෝය.. 😌
    ------ Post added on Dec 9, 2022 at 1:31 PM
     
    • Haha
    Reactions: xVOLDYx

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,671
    13,416
    113
    // ගෝටා දින්නම මල් වෙඩිත් පත්තු කලාද කොහෙද. මූම 5000 ගානක රතින්ඥ අනන් මනං ගෙනාව කියල තාම කියනවා. ජාතික කොඩිත් දැම්ම ගේට්ටුවේ ඒ කාලේ//

    hmmmmmm
     
    • Sad
    Reactions: Heshan Daminda

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    දැක්ක නේද දේශපාලකයො පස්සෙන් ගියාම වෙනදේ.

    දාර බයියෝද මනුස්සයෝය.. 😌
    ------ Post added on Dec 9, 2022 at 1:31 PM

    මචන් පොහොට්ටුව කියන්නේ ලක්ෂ 69ක ෆෑන් බේස් එකක් තියන රටක් බංකොලොත් කරලා , ඉන්න මිනිස්සුන්ට කන්න බොන්න නැති තැනකට පත් කරපු Criminal Organization එකක්.

    ඒ වගේ උන් ටිකක් අදහාගන ඒ වගේ උන් ටිකක් රට හදයි කියල බලාපොරොත්තු තියන් ඉඳපු උන්ට උදව් කරලා වැඩක් තියනවද බන්? උන්ට ටිකක් ඔලුව උස්සගන්න පුළුවන් උන ගමන් අර කාලකන්නි ගතිය මතු වෙන්න පටන් ගන්නවා. තවම ඔලුව උස්සගන්න බැරි ගානට හිකිල ඉන්න හින්ද සද්ද නැතුව ඇති. ඕක ලේ වල අව්ලක් බන්. ඇඟ ඇතුලේ හිර වෙලා තියන පාදඩ ගතිය එලියට එන්න පොඩි වෙලාවයි යන්නේ.

    ඒ වගේ උන්ට උදව් කරද්දී පරිස්සමින්. උඹට ඇරලා යයි පෝලිමක් එක්ක ඇවිත්. පරිස්සමින්.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    දාර බයියෙක් නම් නාමල් බේබි හම්බවෙන්න කියන්න. හැබැයි ඉතින් කොල්ලා මාස දෙකෙන් තුනෙන් ගොඩ යද්දි කට කැඩිච්ච කතා එහෙම හදන්න එපා ඉරිසියාවට 🥴
     
    • Haha
    Reactions: Heshan Daminda