වේගවත්ම නිෂ්පාදන ගුවන්යානය/fastest production jet

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    ඉදිරියේ රාළ;21021449 said:
    ඕවා තියෙන්නෙ අමෙරිකාවෙ අයව සනසවන්න :D :D

    ඉතින් උබම නේ කියලා තියෙන්නෙ ගූගල් කරලා වැඩි විස්තර හොයා ගන්න කියලා
    ගූගල් කරාම මේවා තමයි එන්නෙ
    ඕව තියෙන්නෙ ඇමරිකාවෙ උන් සනසවන්න නම් උබ කියන හරි විස්තර තියන සෝස් එක දාපන්කෝ, එහෙම නැතිව මෙතන ඇමරිකන් එයාෆෝස් එකේ හරි රශියන් එයාෆෝස් එකේ හරි වැඩ කරන එවුන් නැහැ නේ ඔය කියන ඒව හරිද වැරදිද කියලා කියන්න
     
    ඉතින් උබම නේ කියලා තියෙන්නෙ ගූගල් කරලා වැඩි විස්තර හොයා ගන්න කියලා
    ගූගල් කරාම මේවා තමයි එන්නෙ
    ඕව තියෙන්නෙ ඇමරිකාවෙ උන් සනසවන්න නම් උබ කියන හරි විස්තර තියන සෝස් එක දාපන්කෝ, එහෙම නැතිව මෙතන ඇමරිකන් එයාෆෝස් එකේ හරි රශියන් එයාෆෝස් එකේ හරි වැඩ කරන එවුන් නැහැ නේ ඔය කියන ඒව හරිද වැරදිද කියලා කියන්න

    This statement was dramatically confirmed in Paul Crickmore’s book Lockheed Blackbird: Beyond The Secret Missions.
    In this book one of the first Foxhound pilots, Captain Mikhail Myagkiy, who had been scrambled with its MiG-31 several times to intercept the US super-fast spy plane, explains how he was able to lock on a Blackbird on Jan. 31, 1986:
    “The scheme for intercepting the SR-71 was computed down to the last second, and the MiGs had to launch exactly 16 minutes after the initial alert. (…) They alerted us for an intercept at 11.00. They sounded the alarm with a shrill bell and then confirmed it with a loudspeaker. The appearance of an SR-71 was always accompanied by nervousness. Everyone began to talk in frenzied voices, to scurry about, and react to the situation with excessive emotion.”
    Myagkiy and its Weapons System Officer (WSO) were able to achieve a SR-71 lock on at 52,000 feet and at a distance of 120 Km from the target.
    The Foxhound climbed at 65,676 feet where the crew had the Blackbird in sight and according to Myagkiy:
    “Had the spy plane violated Soviet airspace, a live missile launch would have been carried out. There was no practically chance the aircraft could avoid an R-33 missile.”
    After this interception Blackbirds reportedly began to fly their reconnaissance missions from outside the borders of the Soviet Union.
    But the MiG-31s intercepted the SR-71 at least another time.
    On Sept. 3, 2012 an article written by Rakesh Krishman Simha for Indrus.in explains how the Foxhound was able to stop Blackbirds spy missions over Soviet Union on Jun. 3, 1986.
    That day, no less than six MiG-31s “intercepted” an SR-71 over the Barents Sea by performing a coordinated interception that subjected the Blackbird to a possible all angle air-to-air missiles attack.
    Apparently, after this interception, no SR-71 flew a reconnaissance missions over the Soviet Union and few years later the Blackbird was retired to be replaced with the satellites

    මේකෙන් කියන්නෙ Mig-31 එකට SR-71 එක අල්ලන්න පුළුවන්, ඒ නිසා SR-71 එක retire වුණා කියලයි.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    ඉදිරියේ රාළ;21021449 said:
    ඕවා තියෙන්නෙ අමෙරිකාවෙ අයව සනසවන්න :D :D

    ඉදිරියේ රාළ;21021618 said:
    මේකෙන් කියන්නෙ Mig-31 එකට SR-71 එක අල්ලන්න පුළුවන්, ඒ නිසා SR-71 එක retire වුණා කියලයි.

    අපෝ ඕවා ලියල තියෙන්නේ රුසියාව සනසවන්න :yes::lol: