වේගවත්ම පණිවිඩ හුවමාරු මාද්‍යය

pubudu lakmal

Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    වේගවත්ම පණිවිඩ හුවමාරු මාද්‍යය

    එක සම්මුක පරීක්ෂණයකට ඇවිත් හිටිය ගොබිලන්ගෙන ඇහුවා මේ පුරස්නේ එතන හිටිය පණ්ඩිත ගොය්යෙක්. ඔන්න එදා අපේක්ෂකයා උනේ ජය්ය වගේ ස්මාට් පොරක්.

    “ලෝකේ තියෙන පණිවුඩ හුවමාරු මාද්‍ය වලින් “ටෙල” කියල පටන් ගන්න පණිවුඩ හා සන්නිවේදන මාධ්‍ය මොනවද ? එයින් වඩාම වේගවත් පණිවුඩ හුවමාරු මාධ්‍යය කුමක්ද ?

    ඔන්න අපේ මෑන් දුන්න උත්තර.

    telephone

    television

    telegraph

    telepathy

    tell a woman

    සෑර් ඔයින් :oo:TELAWOMAN:oo: තමයි වඩාම වේගවත්.. එක්කෙනෙකුට කිවුවම ඇති….. මිනිත්තුවෙන් මුළු ලෝකෙම දැනගන්නවා…:P:P:P:P


    කතාව කොහොමද?
     
    Last edited:

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    00020468.gif