මේ තියෙන්නෙ ලෝකෙ වේගවත්ම limousine එක.. ferrary කිව්වම ආයිත් කතා කරන්න දෙයක් නෑනෙ ඉතින්... :cool: පැයට කිලෝ මීටර් 276 ක උපරිම වේගයක් මේකට තියෙනවා... තප්පර 6ක් තුලදී පැයට කිලෝ මීටර් 100ක වේගයක් ලබා ගන්න පුලුවන්... UzuSLjj6mps...