ඉංදියාවේ මද්යම පාන්තිකයන් වෙනුවෙන් නිපදවන ලංකා රුපියල් වලින් ලක්ශ 13ක් පමනක් වෙන "දේශීය නිශ්පාදනේ" තමා මේ
ඉංදියාවෙ ලංකා රුපියල් ලක්ශ 45කට ගන්න පුලුවන් "දේශීය නිශ්පාදනේ" 2023 මහෙන්ද්රා ස්කෝපියෝ එක දැක්කොත් බුරියෙන් බඩයන්නෙ මෙහෙ කලාවැවට ගල් ඇද්ද කොම්පෝස්ට් හැලෙන පලාත්සබා පජෙරෝ ලක්ශ 50ට දකින උන්ට
ලංකාවෙ මොකක් හරි බොක්ස් බාර් වලින් අටමගලයක් අටෝලා මේක තමා ආරම්භය, ලැම්බෝගිනීත් පටන් ගත්තේ ඔහොමයි කියලා හැමිනෙන්න එපා. මේ 2023. ආයේ මේකේ රෝදයේ ඉදලා අලුතෙන් හොයාගෙන දියුනු කරන්න දෙයක් නෑ. තනිකර බොරුව තියෙන්නෙ
හරි ආර්තික ප්රතිපත්තියක ගිහින් හාමුදුරුවරු ටික මහන කරලා පාස්ටර්ලා ටික බෞතීස්ම කරලා පන්සල් පල්ලි වල
තියලා හරියකට මේ ලස්සන රටේ ටුවරිසම් දියුනු කලානම් හොදටෝම ඇති. දැන් දැන් ලංකාවට එන ගල් කනු බලල මුහුදෙ නාලා යන්න එන ටුවරිස්ට්ලා රුපියල් 100යෙ බොම්බයි මොටයි ටිකත් බාගෙන් කරන සාගර හිගන්නො. ආයෙ මේකේ gi පයිප්ප කූඩු අමුනන් ඇමනෙන්න ඕන නෑ. ජපානේ ඕන තරම් වසර 70ක් විතර R&D කරලා ඩිවලොප් කරපු වාහන හදනවා..
රත්තරන්ගේ fb 1න්