වේගා අපට තර්ජනයක් - ටෙස්ලා සමාගමෙන් ප්‍රකාශයක් !

pasindu201

Well-known member
  • Dec 25, 2017
    1,746
    1,529
    113
    ඇයි බං උබ මේ හැම එකටම dislike දාලා තියෙන්නේ?? පොඩි එවුන් වගේනේ බං තමන්ගේ මතයට විරුද්ද මතයක් දරාගන්න බැරුව කොහොමද මේවයේ ඉන්නේ? උබ බලාපොරොත්තු උනේ අපි ටෙස්ලා එකට වඩා වේගා එක හොදයි කියයි කියලද??උබේ වයස කීයද?
    antare wagema gon gas
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113

    ඔය vega එක ලංකාවේ පටන්ගන්න කාලෙම Croatia වල Rimac කියලා එකක් පටන් ගත්තා. ඒකත් ඕකට සමාන එකක්. මොකද Croatia කියන්නෙත් car industry එකක් නැති ලංකාවටත් වඩා පොඩි රටක්. Soviet union එකෙන් කැඩුණු අලුත් රටක්. ඉතින් Croatia වල Rimac company එක එහෙම බිංදුවෙන් පටන් අරන් electric supercars, අනිත් supercar companies වලට electric supercar parts හදන්න පුළුවන් level එකට ආවා නම් ලංකාවේ තාමත් පටන් ගත්ත තැනම තියන vega කියන්නේ මොකක්ද කියලා තේරෙන්නේ නැහැ. ඔය vega car එක දැන් පට්ටම outdated. පලවෙනි Rimac එකෙන් ඔය වගේ. හැබැයි පලවෙනි Rimac එකෙන් පස්සෙ එයාලා සෑහෙන්න develop කරලා පස්සේ models හැදුවේ. දැන් එහෙම එකක් එක්ක තමයි vega වලට compete වෙන්න වෙලා තියෙන්නෙ. ඉතින් Rimac වගේ company එකක්‌ එක්ක වත් compete වෙන්න බැරි එකක් කොහොමද mainstream manufacturer කෙනෙක් වෙන tesla එක්ක compete වෙන්නෙ. ඉතින් ලංකාවේ ඔය හැමදාම ඡන්දෙ කාලෙට එළියට දාන vega එක ගැන කතා කරන්න දෙයක් නැහැ. ඕක හොඳම එකෙන් outdated දැන්.

    PS: Rimac එකෙන් Bugatti (Volkswagen) එකට shares විකුණුවේ Rimac supercar division එක විතරයි. අනිත් supercar companies වලට supercar parts විකුණන Rimac Technology කියන division එක 100% Rimac ownership and management එකේ තියෙන්නේ. Rimac වල ලොකුම success එකත් ඔය parts business එක කරන division එක. ඉතින් ලංකාවේ ඔය හැමදාම ඡන්දෙ කාලෙට එළියට දාන vega එක ගැන කතා කරන්න දෙයක් නැහැ. ඕක හොඳම එකෙන් outdated දැන්.
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ඉංදියාවේ මද්‍යම පාන්තිකයන් වෙනුවෙන් නිපදවන ලංකා රුපියල් වලින් ලක්ශ 13ක් පමනක් වෙන "දේශීය නිශ්පාදනේ" තමා මේ
    ඉංදියාවෙ ලංකා රුපියල් ලක්ශ 45කට ගන්න පුලුවන් "දේශීය නිශ්පාදනේ" 2023 මහෙන්ද්‍රා ස්කෝපියෝ එක දැක්කොත් බුරියෙන් බඩයන්නෙ මෙහෙ කලාවැවට ගල් ඇද්ද කොම්පෝස්ට් හැලෙන පලාත්සබා පජෙරෝ ලක්ශ 50ට දකින උන්ට
    ලංකාවෙ මොකක් හරි බොක්ස් බාර් වලින් අටමගලයක් අටෝලා මේක තමා ආරම්භය, ලැම්බෝගිනීත් පටන් ගත්තේ ඔහොමයි කියලා හැමිනෙන්න එපා. මේ 2023. ආයේ මේකේ රෝදයේ ඉදලා අලුතෙන් හොයාගෙන දියුනු කරන්න දෙයක් නෑ. තනිකර බොරුව තියෙන්නෙ
    හරි ආර්තික ප්‍රතිපත්තියක ගිහින් හාමුදුරුවරු ටික මහන කරලා පාස්ටර්ලා ටික බෞතීස්ම කරලා පන්සල් පල්ලි වල
    තියලා හරියකට මේ ලස්සන රටේ ටුවරිසම් දියුනු කලානම් හොදටෝම ඇති. දැන් දැන් ලංකාවට එන ගල් කනු බලල මුහුදෙ නාලා යන්න එන ටුවරිස්ට්ලා රුපියල් 100යෙ බොම්බයි මොටයි ටිකත් බාගෙන් කරන සාගර හිගන්නො. ආයෙ මේකේ gi පයිප්ප කූඩු අමුනන් ඇමනෙන්න ඕන නෑ. ජපානේ ඕන තරම් වසර 70ක් විතර R&D කරලා ඩිවලොප් කරපු වාහන හදනවා..
    රත්තරන්ගේ fb 1න්

    366602209_1947330175660236_4326451901849541943_n.jpg