Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Yesterday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Saturday at 3:36 PM
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Saturday at 1:03 PM
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Saturday at 1:01 PM
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 1:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වේගා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය ප්‍රශ්නෙ ඔය විදිහටම කෙනෙක් ඇහුවා 2013 තිබ්බ ගූගල් ඩෙව් මීටප් ගෘප් එකකදි වේගා ප්රොෙඩක්ට් එකේ ප්‍රධාන ඉන්ජිනියර්ගෙන් (පොර ඉන්ටෙල් එකේ වැඩකරලා ඒකෙන් අයින් වෙලා තමයි මේකට ඇවිත් තිබ්බෙ). එයා දුන්න උත්තරයයේ අන්තර්ගතය මං මට මතක විදිහට ගලපන්නම්.

මරුටි කම්පණි එකෙන් ඉලෙක්ට්‍රික් සුපර් කාර් එකක් ගැහුවොත් මිනිස්සුන්ට එන ප්‍රතිරූපය මොන වගේ වේවිද ? මරුටි කම්පණි එක ඉමේජ් එක හදාගන ඉන්නෙ බජට් කාර් වලට.

ලෝකෙ වාහන කම්පණි තියනවා අවුරුද්දකට දහයක් දොලහක් උපරිම විස්සක් විසිපහක් කාර් හදන. සමහර කාර් ඕඩර් වලට විතරයි හදන්නේ. හැබැයි ඒ කාර් එකක් අධික මිලක් වෙනවා.

ඒ වගේ කාර් කලෙක්ටර්ස් අයිටම්ස්. ලෝකෙ ඉන්න ධන කුවේරයෝ තමයි ගන්නේ. ධන කුවේරයෝ කැමති ලිමිටඩ් එඩිෂන් වලට. මොකද එහෙ කට්ටිය ගාව ඔය ලක්ෂරි කියන කාර් වර්ග ඕන තරම් තියනවා. හැබැයි ලිමිටඩ් එඩිෂන් කාර්ස් තියෙන්නෙ කීපදෙනෙක් ගාව විතරක් නිසා ඒ වගේ කැපීපේන වාහන වලට එයාල කැමතියි.

මේකෙන් අධික විදේශ විනිමයක් උපයන්න පුලුවන්. අපි ටාගට් කරන්නේ ඒ මාකට් එක. පස්සෙ කාලෙකට අපිට පුලුවන් අපේ රටට ගැලපෙන විදිහේ වාහනයක් හදන්න. නමුත් අපි එතනින් පටන්ගත්තොත් අපේ ඉමේජ් එක හැදෙන්නේ බජට් කාර් හදන කම්පනි එකක් විදිහට. එතකොට පස්සෙ කාලෙක සුපර් කාර් ප්‍රොෙජක්ට් එකක් කරත් ඒක මාකට් කරගන්න අමාරුයි.

ඔන්න ඔය වගේ උත්තරයක් තමයි එයා දුන්නේ. පේනවා නේද ඔන්ටප්රිනුවර්ස්ලා හිතන විදිහ. අන්න ඒ තින්කින් ලෙවල් එක පුරුදු කරගන්න පුලුවන් නම් මරු

[QUOTE="maxtalker, post: 24583259, member: 52708"] [SIZE="4"]ඔය ප්‍රශ්නෙ ඔය විදිහටම කෙනෙක් ඇහුවා 2013 තිබ්බ ගූගල් ඩෙව් මීටප් ගෘප් එකකදි වේගා ප්රොෙඩක්ට් එකේ ප්‍රධාන ඉන්ජිනියර්ගෙන් (පොර ඉන්ටෙල් එකේ වැඩකරලා ඒකෙන් අයින් වෙලා තමයි මේකට ඇවිත් තිබ්බෙ). එයා දුන්න උත්තරයයේ අන්තර්ගතය මං මට මතක විදිහට ගලපන්නම්. [COLOR="Blue"]මරුටි කම්පණි එකෙන් ඉලෙක්ට්‍රික් සුපර් කාර් එකක් ගැහුවොත් මිනිස්සුන්ට එන ප්‍රතිරූපය මොන වගේ වේවිද ? මරුටි කම්පණි එක ඉමේජ් එක හදාගන ඉන්නෙ බජට් කාර් වලට. ලෝකෙ වාහන කම්පණි තියනවා අවුරුද්දකට දහයක් දොලහක් උපරිම විස්සක් විසිපහක් කාර් හදන. සමහර කාර් ඕඩර් වලට විතරයි හදන්නේ. හැබැයි ඒ කාර් එකක් අධික මිලක් වෙනවා. ඒ වගේ කාර් කලෙක්ටර්ස් අයිටම්ස්. ලෝකෙ ඉන්න ධන කුවේරයෝ තමයි ගන්නේ. ධන කුවේරයෝ කැමති ලිමිටඩ් එඩිෂන් වලට. මොකද එහෙ කට්ටිය ගාව ඔය ලක්ෂරි කියන කාර් වර්ග ඕන තරම් තියනවා. හැබැයි ලිමිටඩ් එඩිෂන් කාර්ස් තියෙන්නෙ කීපදෙනෙක් ගාව විතරක් නිසා ඒ වගේ කැපීපේන වාහන වලට එයාල කැමතියි. මේකෙන් අධික විදේශ විනිමයක් උපයන්න පුලුවන්. අපි ටාගට් කරන්නේ ඒ මාකට් එක. පස්සෙ කාලෙකට අපිට පුලුවන් අපේ රටට ගැලපෙන විදිහේ වාහනයක් හදන්න. නමුත් අපි එතනින් පටන්ගත්තොත් අපේ ඉමේජ් එක හැදෙන්නේ බජට් කාර් හදන කම්පනි එකක් විදිහට. එතකොට පස්සෙ කාලෙක සුපර් කාර් ප්‍රොෙජක්ට් එකක් කරත් ඒක මාකට් කරගන්න අමාරුයි.[/COLOR] ඔන්න ඔය වගේ උත්තරයක් තමයි එයා දුන්නේ. පේනවා නේද ඔන්ටප්රිනුවර්ස්ලා හිතන විදිහ. අන්න ඒ තින්කින් ලෙවල් එක පුරුදු කරගන්න පුලුවන් නම් මරු [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom