වේගා

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
වේගා කාර් එක පට්ට නේ. වේගා එකේ වීඩියෝ තියනවද ? මේකෙන් Lamborghini වගේ මිල අධික වාහන වලට කෙලවෙයිද ? :lol::lol:

wega-2.jpg

vega!.jpg

  • Like
Reactions: NRTG

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,596
    13,245
    113
    ඔව් මචන් දැන් ලම්බෝගින් ෆෙරාරි මාකට් එකේ හොදටම බැහැළලු
    අපේ හර්ෂ සුබසිංහ සර්ට පින්සිද්දවෙන්න දැන් ලංකාවට හොද කලක් යයි
    කලින් codegen එකේ වැඩකරපු එවුන්ට තියාපු ETF /Epf පොල්ලත් සේටල් කරයි. එල එල

    අහ්හ් තව පකිස්තාන් GI බට වල ගැනත් සැහෙන්න වැඩිවෙයි වගේ
    තව ෆයිබර්ගාස් බෝට්ටු හදපු එවුන්ටත් හොද කලක් යයි
     
    • Like
    Reactions: prabu123

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඔව් මචන් දැන් ලම්බෝගින් ෆෙරාරි මාකට් එකේ හොදටම බැහැළලු
    අපේ හර්ෂ සුබසිංහ සර්ට පින්සිද්දවෙන්න දැන් ලංකාවට හොද කලක් යයි
    කලින් codegen එකේ වැඩකරපු එවුන්ට තියාපු ETF /Epf පොල්ලත් සේටල් කරයි. එල එල

    අහ්හ් තව පකිස්තාන් GI බට වල ගැනත් සැහෙන්න වැඩිවෙයි වගේ
    තව ෆයිබර්ගාස් බෝට්ටු හදපු එවුන්ටත් හොද කලක් යයි

    :shocked::shocked:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    යකෝ GI බටයක් ඇක්සිඩන්ට් වෙච්ච වෙලාවක ඇනුනොත් අනෙක් පැත්තෙන් පසාරු කරන යයි නෙහ්
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,006
    20,570
    113
    හස්තිශෛලපුර
    කරපු හොද අගය කරන්න පුරුදු වෙයල්ලා. :dull:

    උබලට වාහෙනේක ටයර් එකක්වත් මාරු කරන්න පුලුවන්ද දන්නේ නෑ. :lol:

    :yes::yes::yes: උබ හරි ..

    එත් ඕවර් මාකටින් ගැලපෙන්නේ නෑ මේවගේ එකකට.. අනික සමහර උන් දේශපාලන වාසි ගන්න හදනවා වේගා ඉස්සරහට දාගෙන.. ලංකාවනේ..
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    කරපු හොද අගය කරන්න පුරුදු වෙයල්ලා. :dull:

    උබලට වාහෙනේක ටයර් එකක්වත් මාරු කරන්න පුලුවන්ද දන්නේ නෑ. :lol:

    අපේ උන්නම් හැදෙන්නේ නෑ :no:
     
    AlanBRO

    Member
    Jan 15, 2019
    635
    182
    0
    Earth
    තවම එකක් හැදුව විතරනේ.
    අඩුපාඩු හදාගෙන වැඩිදියුනු කරල හදයි. ලේසි වැඩක් නෙමෙයි නේ කැල්ලෙන් කෑල්ල හදන්න ගියාම කොච්චර අමාරුයිද..
    මම නම් අත්දැකීමෙන් දන්නවා බෝල්ට් ඇනයක් පවා හදන්න ලේසි නැ.

    අගය කරපල්ලා ලේසි වැඩක් නෙමෙයි කරල තියෙන්නෙ.

    මම වැඩකරන්නෙත් Hyundai Forklift අමතර කොටස් හදන තැනක, මේවා ලේසි වැඩ නෙමෙයි.
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    ඔව් මචන් දැන් ලම්බෝගින් ෆෙරාරි මාකට් එකේ හොදටම බැහැළලු
    අපේ හර්ෂ සුබසිංහ සර්ට පින්සිද්දවෙන්න දැන් ලංකාවට හොද කලක් යයි
    කලින් codegen එකේ වැඩකරපු එවුන්ට තියාපු ETF /Epf පොල්ලත් සේටල් කරයි. එල එල

    අහ්හ් තව පකිස්තාන් GI බට වල ගැනත් සැහෙන්න වැඩිවෙයි වගේ
    තව ෆයිබර්ගාස් බෝට්ටු හදපු එවුන්ටත් හොද කලක් යයි

    මොකද්ද මේ සීන් එක?
    යකෝ මාත් CodeGen එකේ අවරුදු 4ක් work කරා උඹ ඔය කියන ETF සීන් එකක්නම් අපිට උනේ නෑ. නිකන් ආවට ගියාට කතා කරන්න එපා මචන්.

    මේ car එක නොර්මල් production යන එකක් නෙවෙයි research එකක් මේකෙන් හම්බ වෙන වාසි එන්නේ එක එක පැති වලින් නිකන් මොකුත් නොදැන බබාලා වගේ කියවන්න එපා

    දෙයක් කරාම අගය කරන්න ඉගෙනගනිල්ල එහෙම නැති හින්ද තමයි ලංකාව තාම මේ විදිහටම තියෙන්නේ
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,759
    5,720
    113
    ඕක කොහොමත් PR project එකක්. මිනිහා campus seminar එකකට ආපු වෙලාවක කිව්වා මිනිහට ඕනෙ ලංකාවෙ සුපර් කාර් එකක් හදන්න පුළුවන් කියලා පෙන්නන්න. මිනිහා වැඩේ කලා. අපේ එවුන් ඒකෙ ඇද හොයනවා. ඒකත් එක්ක මිනිහා electric charge station හැදුවා කොළඹ. මිනිහට ඕනේ තරම් සල්ලි නිකන් හිටියත් එනවා දැන්.
     
    • Like
    Reactions: senal neveyi

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මොකද්ද මේ සීන් එක?
    යකෝ මාත් CodeGen එකේ අවරුදු 4ක් work කරා උඹ ඔය කියන ETF සීන් එකක්නම් අපිට උනේ නෑ. නිකන් ආවට ගියාට කතා කරන්න එපා මචන්.

    මේ car එක නොර්මල් production යන එකක් නෙවෙයි research එකක් මේකෙන් හම්බ වෙන වාසි එන්නේ එක එක පැති වලින් නිකන් මොකුත් නොදැන බබාලා වගේ කියවන්න එපා

    දෙයක් කරාම අගය කරන්න ඉගෙනගනිල්ල එහෙම නැති හින්ද තමයි ලංකාව තාම මේ විදිහටම තියෙන්නේ

    සිරාවටම. කාර් එකක් හැදුවත් වැරදි , චන්ද්‍රිකාවක් යැව්වමත් වැරදි. කැරීම ජාතියක් මෙහෙ නං ඉන්නේ.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,024
    8,287
    113
    Chilaw
    තවම එකක් හැදුව විතරනේ.
    අඩුපාඩු හදාගෙන වැඩිදියුනු කරල හදයි. ලේසි වැඩක් නෙමෙයි නේ කැල්ලෙන් කෑල්ල හදන්න ගියාම කොච්චර අමාරුයිද..
    මම නම් අත්දැකීමෙන් දන්නවා බෝල්ට් ඇනයක් පවා හදන්න ලේසි නැ.

    අගය කරපල්ලා ලේසි වැඩක් නෙමෙයි කරල තියෙන්නෙ.

    මම වැඩකරන්නෙත් Hyundai Forklift අමතර කොටස් හදන තැනක, මේවා ලේසි වැඩ නෙමෙයි.

    :yes: eka aththa.

    එත් මේකට වියදම් කරපු ගානනම් වැඩි කියන මතේ මම ඉන්නේ. ඒ මුදලින් නොර්මල් car එකක් design කරලා manufacture කලානම් හොදයි වගේ. මොකද එහෙම උනානම් safety test එහෙම කරලා market එකට release කරලා හොද market එකක් හදාගන්න බැරි වෙන්නේ නැහැ. ලංකාවේන් සල්ලි යන තරමක් යන්නේ ගෙන්නන car වලටනේ.

    indian alto එකට replacement එකක් දුන්නනම් මාර වටිනවා මේ වෙලාවේ.
     
    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    :yes: eka aththa.

    එත් මේකට වියදම් කරපු ගානනම් වැඩි කියන මතේ මම ඉන්නේ. ඒ මුදලින් නොර්මල් car එකක් design කරලා manufacture කලානම් හොදයි වගේ. මොකද එහෙම උනානම් safety test එහෙම කරලා market එකට release කරලා හොද market එකක් හදාගන්න බැරි වෙන්නේ නැහැ. ලංකාවේන් සල්ලි යන තරමක් යන්නේ ගෙන්නන car වලටනේ.

    indian alto එකට replacement එකක් දුන්නනම් මාර වටිනවා මේ වෙලාවේ.
    next stage ekedi eka karai. meka karanna aththe attention eka ganna. attention eka gattama anikwa karanna lesi
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,596
    13,245
    113
    මොකද්ද මේ සීන් එක?
    යකෝ මාත් CodeGen එකේ අවරුදු 4ක් work කරා උඹ ඔය කියන ETF සීන් එකක්නම් අපිට උනේ නෑ. නිකන් ආවට ගියාට කතා කරන්න එපා මචන්.

    මේ car එක නොර්මල් production යන එකක් නෙවෙයි research එකක් මේකෙන් හම්බ වෙන වාසි එන්නේ එක එක පැති වලින් නිකන් මොකුත් නොදැන බබාලා වගේ කියවන්න එපා

    දෙයක් කරාම අගය කරන්න ඉගෙනගනිල්ල එහෙම නැති හින්ද තමයි ලංකාව තාම මේ විදිහටම තියෙන්නේ

    උබ කොයි කලේද බන් codegen එකේ හිටියේ මොන අවුරුද්දේද
    ඉස්සර හර්ෂ සුබසිංහ සහ මිනිහගේ UK ඉන්න අයියා (හසිත මට මතක විදිහට ) ගහපු ගේම් එක්ක මේ කාර් මොනවාද බන්
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,203
    8,293
    113
    රූකඩ රාජ්ජේ

    කට්ටියක් වොක්ස්වැගන් ගන්න චන්දෙ දුන්නේ
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    වොක්ස්වැගන් කුලියාපිටියට නොඑන බව ඇමති මලික් නිල වශයෙන් කියයි

    කුලියාපිටියේ ඉදිකෙරෙන බවට පැවසූ මෝටර් නිෂ්පාදන කර්මාන්ත ශාලාවට මින් මතුවට වොක්ස්වැගන් නාමය භාවිත නොකරන බවටත්, එහි ආයෝජකයා ඒ වෙනුවෙන් වෙනත් කීර්තිමත් සන්නාමක් භාවිත කිරීමට යෝජනා කර ඇති බවත් ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු හා සංවර්ධන උපායමාර්ග අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසයි. ඊයේ (20) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    “තවදුරටත් වොක්ස්වැගන් නාමය භාවිතා නොකරයි. ආයෝජකයා විසින් වෙනත් කීර්තිමත් සන්නාමයක් භාවිත කිරීමට යෝජනා කර ඇති නමුත් මේ දක්වා තාක්ෂණික සහයෝගීතාව සඳහා ගිවිසුමක් ඉදිරිපත් කර නොමැත.“

    “මුලින්ම කුලියාපිටිය ලබුයාය මහනුගලන්ද වතුයාය තුළින් අක්කර 29.5ක් වෙන්කරන ලද අතර ගංවතුර වැළැක්වීම සඳහා අමතර අකකර 5ක් ආයෝජකයා විසින් හඳුනා ගෙන ඇත.“

    “මේ වන විට පුහුණු මධ්‍යස්ථානයක් පමණක් ආරම්භ කිරීමේ කටයුතු අරඹා ඇත.“

    “දැනට ඩොලර් මිලියන 5.7ක් ආයෝජනය කරලා තියෙනවා.“

    “මුල ඉඳලාම වොක්ස්වැගන් ගැන ප්‍රශ්නයක් තිබුණා. ඒ නිසා තමයි අපිට වෙන සමාගමක් සමඟ වැඩ කරන්න කියලා කියලා තියෙන්නේ. එකඟ වෙනවා මේක හුඟක් ප්‍රමාද වෙලා තියෙනවා.“

    “මාස 2ක් තුළ මේක පටන් ගත්තේ නැත්තන් අපි මේක අහෝසි කරනවා. දැනට ට්‍රේනිං සෙන්ටර් එක හදලා තියෙනවා. එතන ට්‍රේන් කරන්නේ එතන වැඩ කරන අය පමණයි.“

    http://biz.adaderana.lk/වොක්ස්වැගන්-කුලියාපිටිය/