Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Tuesday at 7:01 PM
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වේදනාත්මක පාස්කුව !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වේදනාත්මක පාස්කුව !

මම වෙනදට දෙවියන් වදින්න යන්නේ වෙන පල්ලියකට..

ඒත් පාස්කුනේ! ඒ නිසා මමයි තාත්තයි, අම්මයි , අක්කයි ඔක්කොම කොච්චිකඩේ ගියා..

දමිල ඔහු කැඩිචච් සිංහලෙන් සෙමින් .. සෙමින් කියා සිටියා..

ඊට පස්සෙ මොකද වුණේ? මම ඇසුවා

මම පල්ලියට ගිහින් යාඥා කරන්න ඇස් දෙක පියා ගත්තා විතරයි...

ඒත් එක්කම

එකපාරටම ගින්දරක් එක්ක මහා ශබ්දයක් එක්ක මම උඩින් ගිහින් එළියට විසිවුනා..

මට සිහිය තිබුණා. මම නැගිටින්න බැලුවා. එකකොටයි දැනගත්තෙ මගේ කකුල කැඩිලා කියලා .

හැමෝම හැම තැනම දුවනවා. මට යන්න බැරි නිසා මම එතනම හිටියා. ඒත් කවුරු හරි ඇවිල්ලා මාව පල්ලියෙන් එළියට තිබ්බා..

ඊටත් ටික වෙලාවකට පස්සේ කව්රු හරි මාව ට්රයිෂෝ එකකින් හොස්පිටල් ගෙනාවා.

දැන් කොහොමද සනීපද? මා ඇසුවා

හා ෂනීපයි. මද සිනහවකින් ඔහු පැවසුවා..

එතකොට පවුලෙ අනික් අය? මම විමසුවා

ඒ ගොල්ලො වෙන හොස්පිටල් එකකනේ, යැයි දිගු සුසුමක් හෙලූ ඔහු ජනේලයෙන් පාර දෙස කාංසාවෙන් බලා සිටියා..

ඔවුන් කවදා හෝ එන පෙර මග බලන නියායෙන්..

නමුත්....

ඔහුගේ දයාබර පියා, මව සහ සහෝදරිය එදින, එම මොහොතෙම ඔහුව මෙලොව තනිකර ස්වර්ගස්ථ වූ බව ඔහු හැරෙන්නට අන් සියල්ලෝම දන්නා බව පමණක් අපි දනිමු.්

මේ සියල්ල සිදුවන විට ඔහුට වයස අවුරුදු 20 ක් ලැබුවා පමණි.....

[QUOTE="DJU9, post: 24447011, member: 44472"] [b]වේදනාත්මක පාස්කුව ![/b] [B][SIZE=4]මම වෙනදට දෙවියන් වදින්න යන්නේ වෙන පල්ලියකට.. ඒත් පාස්කුනේ! ඒ නිසා මමයි තාත්තයි, අම්මයි , අක්කයි ඔක්කොම කොච්චිකඩේ ගියා.. දමිල ඔහු කැඩිචච් සිංහලෙන් සෙමින් .. සෙමින් කියා සිටියා.. ඊට පස්සෙ මොකද වුණේ? මම ඇසුවා මම පල්ලියට ගිහින් යාඥා කරන්න ඇස් දෙක පියා ගත්තා විතරයි... ඒත් එක්කම එකපාරටම ගින්දරක් එක්ක මහා ශබ්දයක් එක්ක මම උඩින් ගිහින් එළියට විසිවුනා.. මට සිහිය තිබුණා. මම නැගිටින්න බැලුවා. එකකොටයි දැනගත්තෙ මගේ කකුල කැඩිලා කියලා . හැමෝම හැම තැනම දුවනවා. මට යන්න බැරි නිසා මම එතනම හිටියා. ඒත් කවුරු හරි ඇවිල්ලා මාව පල්ලියෙන් එළියට තිබ්බා.. ඊටත් ටික වෙලාවකට පස්සේ කව්රු හරි මාව ට්රයිෂෝ එකකින් හොස්පිටල් ගෙනාවා. දැන් කොහොමද සනීපද? මා ඇසුවා හා ෂනීපයි. මද සිනහවකින් ඔහු පැවසුවා.. එතකොට පවුලෙ අනික් අය? මම විමසුවා ඒ ගොල්ලො වෙන හොස්පිටල් එකකනේ, යැයි දිගු සුසුමක් හෙලූ ඔහු ජනේලයෙන් පාර දෙස කාංසාවෙන් බලා සිටියා.. ඔවුන් කවදා හෝ එන පෙර මග බලන නියායෙන්.. නමුත්.... ඔහුගේ දයාබර පියා, මව සහ සහෝදරිය එදින, එම මොහොතෙම ඔහුව මෙලොව තනිකර ස්වර්ගස්ථ වූ බව ඔහු හැරෙන්නට අන් සියල්ලෝම දන්නා බව පමණක් අපි දනිමු.් [/SIZE][/B][B][SIZE=4]මේ සියල්ල සිදුවන විට ඔහුට වයස අවුරුදු 20 ක් ලැබුවා පමණි.....[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4][img]https://i.imgur.com/f1twlRc.jpg[/img] [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom