වේදනාවක් නැතිව දිවිනසා ගන්න ...

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    Ado Geri ballo thota pissuda
    මටත් ඕන
    ඔහොම එකක් නැති නිසයි ආයේ ඉපදෙයි කියලයි මම තාම ඉන්නේ
    මේකට කතා කරලා පස්සෙ දවසක suicide කරනවා කියල වැඩේ කල් දාගන්න.
    Anurada kohomai?
    සියදිවි නසාගන්න එක සෑහෙන වේදනාත්මක වැඩක් බන්. ඒක හිතන තරම් ලේසි නැහැ. මැරෙන්න කලින් සෑහෙන්න විඳවන්න වෙනවා :sorry:

    අමාරු ලෙඩක්, හරි අතක් පයක් නැතුව හරි සියදිවි නසාගන්න එක හරි කියමු. ඒත් ප්‍රශ්ණ වැඩී කියල මැරෙන්න හිතෙනවනම් වහාම අර දීල කියන අංකෙට කතාකරපන්
    👆


    Do this
    Call them

    Now


    Mallila haali liyala welawa kanna kalin kathruge wenath kruthi tikath balala inna

    https://elakiri.com/search/2965983/
     

    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    මැරෙන්න කලින් ඉපදුනේ ඇයි කියල හිතපන්
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    හැමදේම අත්ඇරපං හැබැයි ජීවිතේ අත් අරින්න එපා.
    අම්මා තාත්තා උඹව උස් මහත් කලේ උඹට ඔහොම ජීවිතේ අත් ඇරලා යන්න නෙමෙයිනේ.
    උඹ පොඩි කාලේ කකුලේ මදුරුවෙක් කෑවත් අම්මා අඩන්න ඇති. එහෙව් ආදරෙන් හදපු උඹට ඔය ජීවිතෙන් යන්න බෑ.
    අපි නොදන්න ප්‍රශ්න කන්දක් ඇති. හැබැයි හැමදේම අත්ඇරපං.
    අපි කාගෙන ඉමු. ප්‍රශ්න එකින් එක විසදමු. මම උදව් කරන්නම් උඹට.
    නම්බර් එක එවපං මචං.
    අපිට ප්‍රශ්ණ ටික ගොඩ දාගන්න පුළුවන්.
     

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,113
    2,204
    113
    wedanawak nathuwa nm suicide karanna amarui.. kokatat kalin tawa parak prashne wena kenekta kiyala balapn. nattn private msg ekak dapn. anuradha newei nm
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,654
    13,335
    113
    🤍
    Marenna epa yko.. salli prashna nan .. tiktok ekk hdl trading chuttk kiyl dila course ekk krpn ... Scam wage 😁 ... Slli hambunm hriyt kiyl dipan ithn.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    තියෙන ප්‍රශ්නයක් කතා කරමු කොල්ලෝ. ප්‍රශ්න නැති උන් මේ ලෝකේ නෑ ඒවගේම ජිවිතේ නැතිකරගන්න ඕන කියලා හිතිච්ච
    නැති උනුත් නෑ. අපි හැමෝටම සෑහෙන වතාවක් එහෙම හිතිලා ඇති ඒත් අපි තාමත් ජිවත්වෙනවා. ජිවිතේ නැතිකරගන්නවා කියන්නේ ප්‍රශ්න නැති වෙනවා කියන එක නෙවෙයි බං ආයෙත් ප්‍රශ්න වල මුලට යනවා කියන එක. අපි අපිට පුළුවන් විදිහට උබට උදව් කරන්නම් උබත් ඔහොම suicidal thoughts ආවම කතාකරන්න ඕන තැන් වලට කතා කරලා උදව් ගන්න බලපන්. මැරුණම ප්‍රශ්න විසදෙනවා නම් මමත් එනවා උබත් එක්ක මැරෙන්න.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,820
    18,640
    113
    ආතල් දුන්න ඒවම නෙමේ නේද... සාමාන්‍ය ත්‍රෙඩ්.. පවු බං.. වෙලාවකට මොකද්ද මේක කියල මේ හොදට ඉන්න අපිටත් හිතෙනවනෙ..
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,653
    8,859
    113
    kandy
    මැරෙන්න කලින් ජීවත් වෙන්න මිනිස්සු කරන දේවල් ගැන හොයලා බලන්න.. ඊට පස්සේ තීරණය කරන්න මැරෙන්න ගත්ත තීරණය සාදාරණද කියලා
     
    • Like
    Reactions: Ryan08

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    Bro, consult a doctor. Having suicidal thoughts will harm your mental health. And remember, there are much better solutions than the ultimate solution. We need an ultimate solution after our time here. Still, we have a long way to go. so don't get up so easily.
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,734
    2,860
    113
    colombo
    ගොඩක් යට තරහ යයි මෙහෙම ප්‍රසිද්ධියේ ඇහුව කියල. ඒත් වෙන විසදුමක් නැහැ මචන්. අනාගතේ තියෙන දුක් කරදර වැඩිවෙලා අලුතින් ඒවත් එනව. මම ජිවත් වෙන්න පට්ටම ආසයි. මගේ ජීවිතේට ගොඩක් ආදරෙයි. ඒත් දරාගන්න අමාරුම තරමට දුක් කරදර වැඩියි. කායිකව, මානසිකව අප්‍රමාණ විදවනව. විසදුමක් ලැබෙන්න ක්‍රමයක් නැහැ. වේදනාවක් නැතිව මට මේක කරගන්න ක්‍රමයක් දන්නවනම් මට PM එකක් දාන්න.පිං සිද්ධවෙයි මචන්. (ප්‍රසිද්ධියේ කියන්න එපා.) ගොඩක් අය හිතට එන අවේග වලට නිකරුනේ දිවිනසා ගන්නව. මට තියෙන්නේ එහෙම එකක් නෙමෙයි. සැහෙන්න කාලයක් හොදට කල්පනා කරල, පුළුවන් හැම පැත්තෙන්ම විසදුමක් හොයන්න උත්සාහ කරල අවසානෙයි තීරණය කරේ.
    (මේක fake account එකක්.)
    marenawaata wada hoda nadda ban okkoma prashna amathaka karanna rata yana eka toilet hodanna hari

    mama danna marenna giya wun thun hara denek ma japan gihin japan kello dagena sape innawaa
    ------ Post added on Mar 26, 2024 at 2:58 PM
     
    • Like
    Reactions: Ritigala Jayasena69