මැරුණට පස්සේ ඒ ඔක්කොම විසඳෙනවාවිසදුමක් ලැබෙන්න ක්‍රමයක් නැහැ
මේක හරිමචන් උබට ජීවිතේ අතාරින මට්ටමට යන්න පුලුවන්නන් අනිත් ඕන දෙයක් අතාරීන්න පුලුවන්නෙ. උබට බැයිද ඔක්කොම දේවල්වලින් escape වෙලා කොහෙ හරි අස්සක හැංගිලා ජීවත් වෙන්නවත්.
මම හිතන් ඉන්නෙ මට දරාගන්න බැරි මට්ටමට ප්‍රශ්න ආවොත් හැමදේම අත ඇරිල දුර ගමක නැත්තන් පොඩි ටවුන් එකකට ගිහින් පොඩි රස්සාවක් කරන් හැමෝටම හොරෙන් ජීවත් වෙන්න. මැරෙන්න පුලුවන්නන් ඕක කරන්න බැරි වෙන්න හේතුවක් නෑනෙ කියලයි මගේ හිත කියන්නෙ.
මම අහල තියෙනව ජපානෙ වගේ රටවල නීත්‍යානුකූලවම මිනිස්සුන්ට පුලුවන්ලු තමන්ගෙ නමේ ඉදන් හැමදේම වෙනස් කරගෙන සම්පූර්ණයෙන්ම අතුරුදහන් වෙලා යන්න.
මේකේ general land number එකට කතා කරාම එහෙම දේවල් කතා කරන්න බෑ කියනවාලු.
මේ වගෙ තැනකට කතාකරල බලන්න
https://srilankasumithrayo.lk/
ගිය දෙසැම්බර් 31 පරළොව යන්න හිතන් ඔක්කොම බඩුටික ලෑස්ති කරන් හිටපු මමත් කොහොමහරි වැඩේ කල් දාගත්ත. සහෝටත් බැරි වෙන එකක් නෑ. Don't give up.
එහෙනම් මොනවද උන් කතා කරන්නෙ?මේකේ general land number එකට කතා කරාම එහෙම දේවල් කතා කරන්න බෑ කියනවාලු.![]()
mamath okata kata kala. Unta tiyana prashna ahuwama mata marenna one na kiyala hituna.
මේ වගෙ තැනකට කතාකරල බලන්න
https://srilankasumithrayo.lk/
ගිය දෙසැම්බර් 31 පරළොව යන්න හිතන් ඔක්කොම බඩුටික ලෑස්ති කරන් හිටපු මමත් කොහොමහරි වැඩේ කල් දාගත්ත. සහෝටත් බැරි වෙන එකක් නෑ. Don't give up.
උන්ට මොනවද තියෙන ප්රශ්න?mamath okata kata kala. Unta tiyana prashna ahuwama mata marenna one na kiyala hituna.
ado maath inne uba mea kiyana ekemai. mata pm ekak dapan hambunoth easy solution ekakගොඩක් යට තරහ යයි මෙහෙම ප්‍රසිද්ධියේ ඇහුව කියල. ඒත් වෙන විසදුමක් නැහැ මචන්. අනාගතේ තියෙන දුක් කරදර වැඩිවෙලා අලුතින් ඒවත් එනව. මම ජිවත් වෙන්න පට්ටම ආසයි. මගේ ජීවිතේට ගොඩක් ආදරෙයි. ඒත් දරාගන්න අමාරුම තරමට දුක් කරදර වැඩියි. කායිකව, මානසිකව අප්‍රමාණ විදවනව. විසදුමක් ලැබෙන්න ක්‍රමයක් නැහැ. වේදනාවක් නැතිව මට මේක කරගන්න ක්‍රමයක් දන්නවනම් මට PM එකක් දාන්න.පිං සිද්ධවෙයි මචන්. (ප්‍රසිද්ධියේ කියන්න එපා.) ගොඩක් අය හිතට එන අවේග වලට නිකරුනේ දිවිනසා ගන්නව. මට තියෙන්නේ එහෙම එකක් නෙමෙයි. සැහෙන්න කාලයක් හොදට කල්පනා කරල, පුළුවන් හැම පැත්තෙන්ම විසදුමක් හොයන්න උත්සාහ කරල අවසානෙයි තීරණය කරේ.
(මේක fake account එකක්.)