දැන් ඔතන තියෙන්නේ BMW එකක්ද threewheelereඑකක් ද?
අන්න එකයි උගේ පොයින්ට් එක.
ඌ කියල තියෙන්නේ සොබහවික විපත් උනත් ත්‍රිවිල් කාරයාගේ කරුමෙට උගේ පොඩි ත්‍රිවිල් එකම යට වෙලා කියල, නැතුව වාහන දෙකේ සයිස් එක ගැන නෙමෙයි.
BMW එකක් තිබ්බනම් යට වෙනවා තමයි, නමුත් තිබ්බේ නෑ නේ. තිබිල තියෙන්නේ ත්‍රීවිල් එකක් නේ. ඒක උගේ කරුමෙට එහෙම වෙලා තියෙන්නේ කියල.
උදාහරණයක් විදිහට: සමහරු කියන්නේ, ගෑනිත් පටවාගෙන ඩොටේ යන වෙලාවකම ටයර් එකක් ගියා කියල. පස්සේ ස්පෙයා විල් එකත් මොකක් හරි වෙලා, එතකොට කියන්න "ඇයි බන් මටමම මෙහෙම වෙන්නේ" කියල. ආන්න ඒක. එකෙන් කියන්නේ නැහැ අනික් මිනිස්සුන්ගේ ටයර් යන්නේ නෑ කියල.
දුප්පතාගේ අවාසනාව ගැනයි ඌ කියල තියෙන්නේ. ගහෙන් වැටෙන මිනිහට ගොනා ඇන්න කියල ප්‍රස්තාපිරුලක් තියෙන්නේ,
උබ කියන කතාව, ගහෙන් වැටුන මිනිහට නෙමෙයි ඕනෑම මිනිහෙකුට ගොනෙක් අනිනවා කුලප්පු වෙලා හිටියම කියල කිව්වා වගේ. ඒක හරි, නමුත් කරුණු දෙකක්. අවාසනාව ගැන කියන්නේ. කොරේ පිටට මරේ වගේ එකක්.
උබට ඒ කතා දෙකේ වෙනස තේරෙන්නේ නැහැ, ඒකයි උබට මෙතන එවුන් ගොනා කියල කියන්නේ. නැතුව උඹගේ නම හඳය නිසා නෙමෙයි, තොට තේරුනාද දැන්?