වේයන් මර්දනය ( Termites)

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    pest control ekakata katha karanna wenawa. udin pallen spray gahuwata wadak na. dan issara wage hil hadanne na bima. gedara size eke hatiyata un boxes wagayak set karanawa awith. passe thawa treatment ekak karnawa. 5yrs guarantee karanawa godak un. eka box ekak mathaka widhata 10,000 k withara wenwa
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ස්තුතියි උපදෙස් වලට,

    Solfac® 050 EW (Hayleys )

    ස්තුතියි, මේක තමයි ලෙහෙසිම විදිය නේද.
    Mortine spray

    Dawas deka thunak ude hawasa gahapan

    ස්තුතියි, මට මේ තොරතුරු වැදගත්
    මචන් මේ සයිට් වල බලන්න. ඔයාට තව විස්තර හොයා ගන්න පුළුවන් .....

    http://www.hayleyspestmanagement.lk/termite-control/
    https://www.johnpiper.lk/termite-control/

    ස්තුතියි, කෝටේෂන් එකක් අරන් බලන්නත් ඕන,
    Termite Treatment එකක් කරපන්... ගෙයි වර්ගඵලය හොයලා උන්ට කිව්වාම ගාන කියයි උඹට....

    ස්තුතියි, 5 year ගරන්ටී එක ගොඩක් වැදගත්.
    pest control ekakata katha karanna wenawa. udin pallen spray gahuwata wadak na. dan issara wage hil hadanne na bima. gedara size eke hatiyata un boxes wagayak set karanawa awith. passe thawa treatment ekak karnawa. 5yrs guarantee karanawa godak un. eka box ekak mathaka widhata 10,000 k withara wenwa

    ස්තුතියි.

    මේ හැම උපදෙසක්ම වටිනවා, ඔබ සැමටම ස්තුතියි (y)
     
    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    pest control ekakata katha karanna wenawa. udin pallen spray gahuwata wadak na. dan issara wage hil hadanne na bima. gedara size eke hatiyata un boxes wagayak set karanawa awith. passe thawa treatment ekak karnawa. 5yrs guarantee karanawa godak un. eka box ekak mathaka widhata 10,000 k withara wenwa
    Termite Bait Stations system eka ganada kiwwe