වේරහැර යන්නෙ කොහොමද

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    වේරහැර යන්නෙ කොහොමද

    මචංලා මට රථවාහන දෙපාර්තමේන්තුවට යන්න ඔනා හෙට උදේ,:oo:රට යන සීන් එකකට ලයිසන් එකට ලියුමක් ගන්න කීවා:angry:,වේරහැරට කොටුවෙ ඉඳලා යන්නෙ කොහොමද?:confused:

    ඊ ලඟට ආගමන විගමන අමාත්‍යංශෙට යන්න ඔනා,අර කොලේ සීල් තියාගන්න,ඒකට යන්නෙ කොහොමද?:eek:

    එක දවසින් වැඩේ කරගන්න පුළුවන් වෙයිද?:shocked:මේ සීන් එක කරගත්තු කෙනෙක් විස්තර එක්ක උදව්වක් දෙන්න:sorry:

    දන්නෙ නැති නම් බම්ප් එකක් දාපන් මචන්:(
     
    • Like
    Reactions: shaminda peiris

    marsi_pala

    Junior member
  • Feb 16, 2016
    177
    17
    18
    kotuwe idala yanava nam 120 nagapan , condoctor ta kiyapan werahera bassana kiyala matha athiwa , boralasgamuwa piliyandala athara tiyenne , wade karala agamana wigamana yana nam ayeth anith patha ta 120 nagala gamini hall eken behapan mardana , mardana station pathata gihin pun chi borallen behala kagen hari ahapan
     
    • Like
    Reactions: Edition

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    kotuwe idala yanava nam 120 nagapan , condoctor ta kiyapan werahera bassana kiyala mathaka athiwa , boralasgamuwa piliyandala athara tiyenne , wade karala agamana wigamana yana nam ayeth anith patha ta 120 nagala gamini hall eken behapan mardana , mardana station pathata gihin pun chi borallen behala kagen hari ahapan

    එන ගමන් උඹගේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක බේරෙ වැවට විසි කරපන් ගුගල් මැප්ස් ඇප් එක අන් ඉන්ස්ටෝල් කරලා. එක යුස්ලස් බන්
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    120 nagala weraharin bahapan...kasbawa kotuwa

    kotuwe idala yanava nam 120 nagapan , condoctor ta kiyapan werahera bassana kiyala matha athiwa , boralasgamuwa piliyandala athara tiyenne , wade karala agamana wigamana yana nam ayeth anith patha ta 120 nagala gamini hall eken behapan mardana , mardana station pathata gihin pun chi borallen behala kagen hari ahapan

    udenma palayan netam katta tama

    120 piliyandala bus eke palayan. conductorta kiyapan. uu ubawa bassai. :yes::yes::yes:

    rep දුන්නා මචන්,හුඟක් ස්තූතියි,වැඩේ කරගත්තු එකෙක් නෑ නේද මචන්:sorry:
     
    • Like
    Reactions: asylum

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    එන ගමන් උඹගේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක බේරෙ වැවට විසි කරපන් ගුගල් මැප්ස් ඇප් එක අන් ඉන්ස්ටෝල් කරලා. එක යුස්ලස් බන්

    :D:D
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    එන ගමන් උඹගේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක බේරෙ වැවට විසි කරපන් ගුගල් මැප්ස් ඇප් එක අන් ඉන්ස්ටෝල් කරලා. එක යුස්ලස් බන්

    :P:rofl:
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    kotuwe idala 120 Horana bus eke warahara yanna puluwan
    agamana vigamana ekata yanna - apahu 120 nagala town hall bahapan, athanin bus eka ganna para anith paththata paninna oni bus eka mokadda mathaka oi
     
    • Like
    Reactions: Edition

    marsi_pala

    Junior member
  • Feb 16, 2016
    177
    17
    18
    එන ගමන් උඹගේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක බේරෙ වැවට විසි කරපන් ගුගල් මැප්ස් ඇප් එක අන් ඉන්ස්ටෝල් කරලා. එක යුස්ලස් බන්

    ay bn ehema kiyanne mata , man waradiyata d kiuwe ? anika mata app oney neha bn ,,, hemadama gihin tiyena road ne.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    <b>
    ay bn ehema kiyanne mata , man waradiyata d kiuwe ? anika mata app oney neha bn ,,, hemadama gihin tiyena road ne.
    </b>

    විහිලුවක් කලේ බන්. කොහොමත් මැප්ස් ඇප් එකේ තවම බස් රූට් දෙන්නේ නැහැ