වේරහැර යන්නෙ කොහොමද
මචංලා මට රථවාහන දෙපාර්තමේන්තුවට යන්න ඔනා හෙට උදේ,
රට යන සීන් එකකට ලයිසන් එකට ලියුමක් ගන්න කීවා
,වේරහැරට කොටුවෙ ඉඳලා යන්නෙ කොහොමද?
ඊ ලඟට ආගමන විගමන අමාත්‍යංශෙට යන්න ඔනා,අර කොලේ සීල් තියාගන්න,ඒකට යන්නෙ කොහොමද?
එක දවසින් වැඩේ කරගන්න පුළුවන් වෙයිද?
මේ සීන් එක කරගත්තු කෙනෙක් විස්තර එක්ක උදව්වක් දෙන්න

දන්නෙ නැති නම් බම්ප් එකක් දාපන් මචන්

eken application ekai token ekak denava okkoma tika ok nam, eke numbers call karaddi gihin seal eka gahaganna tiyenne. Okkoma originals aran yanna.