වේල් තුනම කන අය

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,853
    11,303
    113
    ගොඩක් සිහලු හිතනවා එක වේලක් කන්න නැති වුනාම නිකම් මදි කමක් වගෙ, මෙකෙ ඉන්නවාද වේල් තුනම කන අය? එහෙම ඉන්නවා නම් ඇයි ඒ? පුරුද්දට?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,303
    113
    ow. purudda
    මිදෙන්න කාලෙ හරි. මම හිතනවා උදෙ සහා රැ කෑම තමඉ ගන්න ඔනෙ, ලන්ච් කියන්නෙ බොරු වැඩක්, සමහර විට උපරිම වෙහෙස වෙන, නැත්නම් හෙන සීතල තැනක ඉන්නවා නම් වේල් තුනක් අනිවාර්යයි, හැබැයි අපි සාමන්ය මිනිස්සු නෙ, කම්පියුටර් කියයි, බිස්නස් කියය්, ඔහොම
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,251
    15,355
    113
    KrishanL89
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,758
    113
    මිදෙන්න කාලෙ හරි. මම හිතනවා උදෙ සහා රැ කෑම තමඉ ගන්න ඔනෙ, ලන්ච් කියන්නෙ බොරු වැඩක්, සමහර විට උපරිම වෙහෙස වෙන, නැත්නම් හෙන සීතල තැනක ඉන්නවා නම් වේල් තුනක් අනිවාර්යයි, හැබැයි අපි සාමන්ය මිනිස්සු නෙ, කම්පියුටර් කියයි, බිස්නස් කියය්, ඔහොම
    kana pramane bohoma adui...budiyanda paya 3-4 k kalin kanne ra
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,303
    113
    kana pramane bohoma adui...budiyanda paya 3-4 k kalin kanne ra
    අන්න ඔවු, මම නෝට් කරලා තියෙනවා පොඩ්ඩ පොඩ්ඩ සරින් සැරෙ කන එක healthy කියලා ලොකු තුනක් කනවාට වඩා
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,142
    4,893
    113
    1i kanne
    ගොඩක් සිහලු හිතනවා එක වේලක් කන්න නැති වුනාම නිකම් මදි කමක් වගෙ, මෙකෙ ඉන්නවාද වේල් තුනම කන අය? එහෙම ඉන්නවා නම් ඇයි ඒ? පුරුද්දට?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,303
    113
    මම කිව්වුවෙ නැ නෙ තාම, මම කන්නෙ වේල් දෙකයි උපරිම.

    මලක් ගැහුවොත් පරිස්සම් වෙනවා, මොකද එක ගහලා movie එකක් බලද්දි කැවෙනව හෙනට
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,303
    113
    තව එකක්, මෙකටම දාන්නම්, සිහලු කන්නෙ හෙන පිශ්ටය තියෙන කෑම, බත් එකට කොස් දාල, අල තෙල් දාලා (මරු කෑම (y) :lol: ), ඔය 3ma ඔක්කොම පිශ්ටය. බත් අඩුවෙන් කන්න කියන්නෙ එකයි, නෑදෑ ගෙවල් වල ගියාම හෙනම කච කච "ඇයි ඔච්චර පොඩ්ඩක් කන්නෙ, මෙන්න තව දාගන්න, ඔහොම කන්න එපා, අපි ඔගොල්ලො එනවායි කිව්වුව නිසාමත් හැදුවෙ" වය්සක අයටත් දෙනවා නෙ, අම්මෙ තාත්තෙ කන්න කන්න, සීයෙ ආච්චියෙ කන්න කන්න කියලා :lol:

    මම කිව්වුවෙ නැ නෙ තාම, මම කන්නෙ වේල් දෙකයි උපරිම.

    මලක් ගැහුවොත් පරිස්සම් වෙනවා, මොකද එක ගහලා movie එකක් බලද්දි කැවෙනව හෙනට
    Fridays and Saturdays only. :lol:
    ------ Post added on Oct 2, 2025 at 8:55 PM
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    පුරුද්දට කනවා බන්.. මටනම් තුන්වේලට හරියටම ටයිම් එකට බඩගිනි එනවා.. නොකා ඉන්න බැහැ :dull:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,303
    113
    පුරුද්දට කනවා බන්.. මටනම් තුන්වේලට හරියටම ටයිම් එකට බඩගිනි එනවා.. නොකා ඉන්න බැහැ :dull:
    මට කාලයක් උදෙට කන්නෙ නැතුව හිටියොත් ගැස්ට්‍රයිටිස් ආපු කාලයක් තිබ්බ (අවුරුදු 15කට කලින් ). තැන් udeta කෑවොත් ගැස්ට්‍රයිටිස්
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    බත් කන්නේ එක පාරයි.
    හවසට පැය දෙකක් සෙල්ලං කරන්න යනවා
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    වේල් miss karanna epa වේල් තුනම fat and protein witharak kapan.
    වේල් miss karama metabolism slow wela api mahath wenawa.