වේල් තුනම කන අය

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,853
    11,303
    113
    wel thunak kanna ona na kiyala umba vidyathmakawada kiyanne?
    නැහැ, ට්‍රෙන්ඩ් එක, දොස්තර නිර්දෙශ (මහත නම්, sugar cholesterol වැඩි නම් )..ගොඩක් සාමාන්ය ජනයාට 2ක් සුදුසුයි (එකත් මහන්සි වෙනවාද, පලාත සීතලද, ඩොස්තර නිර්දෙශ ) අනුව
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    කන්න පුලුවන් කාලේ කාපල්ලා විෂේශයෙන් ලංකාවේ මැරෙනකල්ම ඉන්න අය.

    ඉස්සර තිබ්බ කොලිටි ෆුඩ් දැ‍‍ං නෑ.

    තව ඉස්සරහට දැ‍‍ං තියන ඒවත් නෑ. චිකන් වගේ ඒවා.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,303
    113
    කන්න පුලුවන් කාලේ කාපල්ලා විෂේශයෙන් ලංකාවේ මැරෙනකල්ම ඉන්න අය.

    ඉස්සර තිබ්බ කොලිටි ෆුඩ් දැ‍‍ං නෑ.

    තව ඉස්සරහට දැ‍‍ං තියන ඒවත් නෑ. චිකන් වගේ ඒවා.
    Lankaawe chicken case nedha? Henata beheth gahanawaa, harak mas gunayi e athin baluwoth
     
    • Like
    Reactions: simonAppu and Bam

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977
    113
    දවසට 2පාරයි කන්නේ, 10-11 ට වගේ ආයේ රෑ 7ට වගේ. බත් කනේනම් සතියකට 1ක් හෝ 2ක් වගේ
     
    • Like
    Reactions: sinhawanshaya

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    මම තුන් වේලයි . සමහර දාට වේල් වැඩි වෙනෝ. :cry:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,303
    113
    ඇන්ටි බයිටික් ටික දෙනවා ඉතිං .

    ඔච්චරයි .
    and steroids. eken thamai un pimbilaa enne. ගොඩක් අඩු වයසින් ගැනු ලමයි වැඩිවියට එන්නෙ ඔය ප්‍රශ්නෙ නිසා කියලා සමහර මිනිස්සු හිතනවා.

    main meal 3
    three tea/ coffee + snack

    48KG still oooiii 😂 😂
    uBa sure 30ta adui wayasa.
    ------ Post added on Oct 2, 2025 at 9:38 PM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    හොදම විදිහ පැය 16-18 interval එකක් එන විදිහට ඉතුරු පැය 6/8 දී වේල් දෙකක් ගන්න එක.
    පලවෙනි වේලට එළවලු, පලතුරු, ෆයිබර්, antioxidants, nutrients වැඩි ආහාර.
    දෙවෙනි වේලට ප්‍රෝටීන් වැඩි ආහාර.

    venlafaxine නැවැත්තුවහම මේ diet එකට යන්න ඉන්නේ මාත්.
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    uBa sure 30ta adui wayasa.
    Season 3 Episode 13 GIF by SpongeBob SquarePants
     
    • Haha
    Reactions: olu bakka

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,629
    113
    කන්න ඕනේ. නොකෑවොත් ඇඟට පණ නෑ. බඩ දැවිල්ල එනවා. ෆෝකස් කරලා වැඩක් කරන්න බෑ, කෑවෙ නෑ කියල මතක් වෙනකොට හිතට හරි නෑ.
     
    • Haha
    Reactions: ozykolla

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    හොදම විදිහ පැය 16-18 interval එකක් එන විදිහට ඉතුරු පැය 6/8 දී වේල් දෙකක් ගන්න එක.
    පලවෙනි වේලට එළවලු, පලතුරු, ෆයිබර්, antioxidants, nutrients වැඩි ආහාර.
    දෙවෙනි වේලට ප්‍රෝටීන් වැඩි ආහාර.

    venlafaxine නැවැත්තුවහම මේ diet එකට යන්න ඉන්නේ මාත්.
    venlafaxine vitard gnne?
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,057
    4,622
    113
    වනක්කු මෙතඩ් ද අම්මට හිකිලිද මොනවත් ඕනෙ නෑ. තමන්ගෙ උස බර ව්‍යායාම කරන ප්‍රමානය චැට්ජීපීටී එකද දාලා දවසට කන්න ඕනි කැලරි ප්‍රමානෙ අහපල්ලා. කෙට්ටු වෙන්නද ඉන්න ගානට ඉන්නද මොකක්ද ඕනි කියලත් කියපල්ලා. කන කැලරි ප්‍රමානය හරියට මැනලා කෑවනන් වේල් 10ක් කෑවත් කමක් නෑ
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,303
    113
    වනක්කු මෙතඩ් ද අම්මට හිකිලිද මොනවත් ඕනෙ නෑ. තමන්ගෙ උස බර ව්‍යායාම කරන ප්‍රමානය චැට්ජීපීටී එකද දාලා දවසට කන්න ඕනි කැලරි ප්‍රමානෙ අහපල්ලා. කෙට්ටු වෙන්නද ඉන්න ගානට ඉන්නද මොකක්ද ඕනි කියලත් කියපල්ලා. කන කැලරි ප්‍රමානය හරියට මැනලා කෑවනන් වේල් 10ක් කෑවත් කමක් නෑ
    Ow. calorie deficit thamai maintain karanna oney bara adukaranna