බඩේ දැවිල්ලට කන ප්‍රමාණෙ සම්බන්ධයක් නෑ. බඩේ දැවිල්ලට තනිකරම හේතුව Stress, Lack of Sleep & Coffee.තුන් වේලම කාලත් පොඩ්ඩ මිස් වෙන්න බැ බඩේ දැවිල්ල අල්ලනවා අප්පා.![]()
Na ban. Coffee can be an example. Samaha ewunta onions kanna ba,miris ba, baked goods kanna ba. Example, onaawata wadaa kaawama GERD enna lesi. Mara cookies, maalu paan kaawoth badu banis wenawa. Habai maalu paan asama kamak.ඇඟ ටිකක් හරි මහන්සි කරන පොඩ්ඩක් හරි ඇවිදින මනුස්සයෙක් නන් වේල් 3 ට බඩගිනි එනව බන් නිකන්ම.
ගොඩක් උන් ගොන් තැම්බවල් වගේ කම්පියුටර් ඉස්සරහට වෙලා ඉන්න හින්ද කෑවොත් මහත් වෙනව තමයි.
හැබැයි ඉතින් බිජ්ජ හැලුනට පස්සෙ ඩිල්ඩො වල ගුණ වර්ණනා කරනව වගේ වැඩක් තමයි අඩුවෙන් කන එක promote කිරිල්ල.
හරිනන් කරන්න ඕනෙ මූලික ප්‍රශ්නයට විසඳුමක් දෙන එක. ඒ කියන්නෙ අපි ඇක්ටිව් වෙන එක.
බඩේ දැවිල්ලට කන ප්‍රමාණෙ සම්බන්ධයක් නෑ. බඩේ දැවිල්ලට තනිකරම හේතුව Stress, Lack of Sleep & Coffee.
------ Post added on Oct 3, 2025 at 1:35 PM
ඒ නන් allergies බන්. ලංකාවෙ ගොඩක් උන්ට දන්නෙම නැතුව Gluten Allergy තියෙනව.Na ban. Coffee can be an example. Samaha ewunta onions kanna ba,miris ba, baked goods kanna ba. Example, onaawata wadaa kaawama GERD enna lesi. Mara cookies, maalu paan kaawoth badu banis wenawa. Habai maalu paan asama kamak.
Meka boru mama nam kiyanne. China wala horu nam ohoma karanawa athi