දෙවෙනි වසරෙදිම ඉස්කෝලෙට මාට්ටු වෙලා තාත්තට පැහැදිලි කරන විදිහ නම් මාරයි, අර අත් දෙකෙන් කියන සීන් එකෙන්ම තාත්තාත් හිනා වෙලා ඇති.
හාමුදුරුවෝ ඒ විදිහට කියන එක ඇහුනම හිනා ගියා බං, ඒ ටෝන් එක නම් ඇත්තටම වෙනමමයි.
------ Post added on Oct 25, 2026 at 2:31 PM