noted බන් and සොරි ෆොර් ද ඉන් කන් විනියන්ස් කොස්ඩ්උබ ආයෙ ස්පොඉලර්ස් දාන්න එපා බං. කලින් ඒවත් ඕපන් කරගන්න හෙන කට්ටක් කන්න ඕනෙ
සුමංගල හිතන්නේ මෙකි උගේ දුව කිඩ්නැප් කරලා හෝ මරලා දාලා කියලා...එකයි මේකිට එහෙම කිව්වේ...උගේ දුවට එන්නේ dasuni සෙනෙත්මා වේසි...දැන් අරුන් 5 දෙනෙක් ඉන්න car එකකටද අරකිට නගින්න කියන්නේ ??![]()
මම ඒ මගුලක් දන්නේ නෑ . මම කිව්වේ තව එකෙක්ට ඉඩ නැති වාහනයකට නේ නගින්න කියන්නේසුමංගල හිතන්නේ මෙකි උගේ දුව කිඩ්නැප් කරලා හෝ මරලා දාලා කියලා...එකයි මේකිට එහෙම කිව්වේ...උගේ දුවට එන්නේ dasuni සෙනෙත්මා වේසි...
ඔව් බන් ඉතින් මෙව්වා නාට්‍ය...ඕවර් තින්ක් කරන්න යන්න එපාමම ඒ මගුලක් දන්නේ නෑ . මම කිව්වේ තව එකෙක්ට ඉඩ නැති වාහනයකට නේ නගින්න කියන්නේ