වේස~කොල්ලෝ

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දුක කියන දේ ගහන සින්දු ගානටද දැනෙන්නේ ?
    නෑ නේ බන්.
    අහින්සක කෙල්ලෙක්ව රූම් ඇදලා , ඒකිව චාටර් කරලා , ඒකිව ප්‍රෙග්නන්ට් වෙලා , ඒ ලමයා අනාත වෙලා යනවා.
    ඕවා කවුරුවත් වැඩිපුර සින්දු වලට ගහන්නේ නෑ.
    දැන් කාලේ කොල්ලෝ හරි අඩුයි.
    සින්දුවෙන් නාහෙන් අඩන පොන්න හැත්තක් ඉන්නේ.
    පූජා කරන්නම් මලක් ඔයාට , මට කියාගන්න බෑ මම හරි අසරණයි වගේ පොන්න පකේ සින්දුනේ තියෙන්නේ.
    ඇයි යකෝ මල් පූජා කරලා කෙල්ලෙක් තියාගන්නේ ?
    සයිකෝසියාවද?
    චාටර් කෙල්ලොත් ඉන්නවා , චාටර් කොල්ලොත් ඉන්නවා.
    තමාගේ පෙර කරුම අනුව තමයි ඉතින් හැමදේම.

    කර්මය එක නියාම ධර්මයක් විතරයි
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මමනම් මේ වගේ සින්දු අහන්නෙත් නෑ.. විෂුවල් බලනනෙත් නෑ..
    ඒත් මේකනම් ඉවර වෙනනකන් අහන් හිටියා..:(

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Kollo kello gana duk wenawa.sindu hadala e gana katha karanawa.eth kello kollo gana duk wenawada?awurudu 5-6 love karala e kollawa hooran kaala uta boot eka deela wena ekek ekka yana wesa kello ona tharam innawa.eeta passe kolla beela beela life eka full charter karagannawa..un gana duk wenna eka ballek naha.

    :yes::yes::yes:
     
    buddi9

    Active member
  • Feb 16, 2010
    394
    46
    28
    oya song eka relese krla godak kal, but ewa minissu balan ne wage. ithin iraj karayata benalath wedakuth ne, kellek heluwen daapu gaman views enawa galagena.
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    මේ උකන්න නේද අර stage එකක නැගල තමන් වදාපු අම්මට හු**න් කිව්ව පොන්ස්.... අනේ උකේ
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේ උකන්න නේද අර stage එකක නැගල තමන් වදාපු අම්මට හු**න් කිව්ව පොන්ස්.... අනේ උකේ

    ඉතින් ඕක මහාලොකු දෙයක්ද ?
    ඌ සමාව ගත්තා ඒකට.
    ඒක ප්‍රයිවට් ඉවෙන්ට් එකක එකක්නේ.
    ප්‍රයිවට් ඉවෙන්ට් එකක වෙච්ච දෙයක් ඌගේම තරහකාරයෙක් පබ්ලික් අප්ලෝඩ් කරපු එකනේ උනේ.
    ලන්කාවේ වෙන ආටිස්ලගේ සින්දු වල කුනුහර්ප නැද්ද ?
    තියනවනේ.
    ඒවා රේඩියෝ වලත් යනවනේ.
    වැඩේ තියෙන්නේ අපේ උන්ට මදර් ෆකර් කිව්වොත් ගානක් නෑ ඒත් අම්මට හුකන්න කිව්වොත් ඒක ඇගට වදිනවා.
    දේශීය දේ නිසා වෙන්න ඇති.
    :lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    යකෝ මම කෙල්ලෙත් එක්ක රූම් ගිහිල්ලත් මුකුත් කරේ නෑ.. අන්න ඒක තමයි වැඩකාරම්කම කියන්නෙ...
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    ඉතින් ඕක මහාලොකු දෙයක්ද ?
    ඌ සමාව ගත්තා ඒකට.
    ඒක ප්‍රයිවට් ඉවෙන්ට් එකක එකක්නේ.
    ප්‍රයිවට් ඉවෙන්ට් එකක වෙච්ච දෙයක් ඌගේම තරහකාරයෙක් පබ්ලික් අප්ලෝඩ් කරපු එකනේ උනේ.
    ලන්කාවේ වෙන ආටිස්ලගේ සින්දු වල කුනුහර්ප නැද්ද ?
    තියනවනේ.
    ඒවා රේඩියෝ වලත් යනවනේ.
    වැඩේ තියෙන්නේ අපේ උන්ට මදර් ෆකර් කිව්වොත් ගානක් නෑ ඒත් අම්මට හුකන්න කිව්වොත් ඒක ඇගට වදිනවා.
    දේශීය දේ නිසා වෙන්න ඇති.
    :lol::lol:
    ඔයවගේ කාලකන්නිම තමා ඉතින් කෙල්ලොන්ව රූම්ස් අදින්නෙ, තමුන්ගේ අම්මටවත් ගව්රවයක් නැති කුපාඩි හැත්ත. ඉතින් අනිත් කෙල්ලො ගැන කවර කතාද බං
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඔයවගේ කාලකන්නිම තමා ඉතින් කෙල්ලොන්ව රූම්ස් අදින්නෙ, තමුන්ගේ අම්මටවත් ගව්රවයක් නැති කුපාඩි හැත්ත. ඉතින් අනිත් කෙල්ලො ගැන කවර කතාද බං

    සිරාවටම :yes:. පාටි වල අම්මට @&#$ ගගා කෑ ගහලා සිංදුවෙන් කෙල්ලන්ගේ දුක කියවනවා. රූම් අදින්න එපාලු දුක් දෙන්න එපාලු. ප්‍රයිවට් පාටි වල අම්මට @$&# කියන උන් කෙල්ලෙක් රූම් එක්ක ගියාම @$#& නැතුවම ඉඳියි. ඔවා දෙනු පරහට, තමා සම්මතයෙ සිට.

    මුන්ගේ සිංදු නිකන් අර කකුළුවා හරහට ගිහින් සෙසු කකුළුවන්ට කෙලින් පල කියලා කියනවා වගේ. රූම් ඇදලත් සමාව ගත්ත නම් ඔන්න වරදක් කියන්න බෑ. සමාව ගන්නවා නම් කෙල්ල බඩ වෙලා කෙල්ලට දෙමාපියන්ට මූණදෙන්න බැරි වෙලා ඒ දෙමාපියන්ට රටට ලෝකෙට මූණදෙන්න බැරි වෙලා ලැබෙන දරුවා අවජාතක වුනත් මූට වරදක් කියන්න බෑ කොහෙත්ම. මොකද සමාව අරන් නිසා. :yes:

    අකිල උඹට කිව්වා නෙවෙයි කොහෙත්ම. ගායකයාට කීවෙ. උඹ මට ෆෝන් ත්‍රේඩ් එකේදි සහ වින්ඩෝස් 10 ත්‍රේඩ් එකේදි කරපු උදව් තාම මතකයි. :)
     
    සිරා කතාව මචං , :yes::yes: මාත් මගේ අදහස තමා කිව්වෙ.
     
    Last edited:

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    තනි අතින් අප්පුඩි ගහන්න බෑ, කෙල්ලව රූම් අදිනවා කියන්නේ බලෙන් ගෙනියනවා නෙවෙයිනේ.