වේස සාටක පවුල දීල තියෙන ගේම් කොහොමද

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    @2osama

    avantguard-ballige.gif
     
    • Haha
    Reactions: iworld

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,696
    15,048
    113
    Milagiriya

    මුන් බලපල්ලකො චැනල්4 වලට වඩා .....​

    පාස්කු ප්‍රහාරයේ Channel 4 බෝම්බය - බල පෙරළියකට සැලසුම් කළ බව හෙළි වෙයි - Hiru News​


    හිරු එක දවල් හොඳට මේ නිව්ස් එක පෙන්නුවා පුදුමයි
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    හිරු එක දවල් හොඳට මේ නිව්ස් එක පෙන්නුවා පුදුමයි
    වේල්ලක් කඩන් එද්දී අතින් ගහලා නවත්තන එක බොරු වැඩක් කියලා මුන් දන්නවා. මුන් අරගලයේ දවස්වලත් ඔහොමයි.
     

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    SERIES INFO

    Series Plot : Dispatches is the British TV current affairs documentary series on Channel 4, first transmitted in 1987. The programme covers issues about British society, politics, health,religion, international current affairs and the environment, and often features a mole inside organisations under journalistic investigation.

    EPISODE INFO
    Title : Sri Lanka's Easter Bombings
    Airdate : 2023-09-05
    Episode plot : An investigation into Sri Lanka's Easter bombing attacks in 2019 that killed 269 people including more than 40 foreign nationals and eight British tourists. Including testimony from high-placed whistle blowers who present evidence alleging top-level complicity in the bombings by Sri Lankan government officials.

    Included subtitles
    English, English

    Sample




    Download Links

    https://we.tl/t-PdOfhFc4lO
    https://www.file-upload.org/g5y4rcc82pas
    https://ufile.io/mbxm3i4r
    https://gofile.io/d/2J28TK
    https://uploadrar.com/e60lfd1ikfzs

    gSEc8Po.png
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113
    චැනල් 4 නිව්ස් අසමින් මේ දවස් වල ස්වයං වින්දනය ලබන උන්
    😂 😂 😂 😂

     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,882
    113
    හස්තිශෛලපුර
    ඔක චැනල්4 කියන්න තිය්බ්බ දෙයක් ද? ඒ කාලේ වහල්ලු නැතුව අනිත් උන් ඉන්දියාව, රාජපක්ශ, ඇමරිකා ඔය සෙට් එක සම්බනද ඇති කියල කිවුවේ...
    මොකද බලයට ඇවිත් හෙවුවද?
    එදත් එක දවසෙ අලි 5ක් ගියා, මතකද ඔවා...
    මේක විදුලි පුටුව පෙන්නලා චන්ද ගන්න ගහන ගේනක්ද දන්නේ නෑ.

    කොහොමත් ඔවට සම්බන්ද උන්ට හොදක් වෙන්නේ නෑ,

    මම එදත් කිවුවේ, කවුරු වෙනුවෙන්ද කියලවත් නොදැන බෝම්බ පුපුරව ගත්ත ගොන් තම්බි.
    මේක විදුලි පුටුව පෙන්නලා චන්ද ගන්න ගහන ගේනක්ද දන්නේ නෑ.

    https://elakiri.com/threads/ජිනීවා-...න්-නිවේදනයක්-🔴breaking.2121007/#post-29175895

    on the spot!
     

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,513
    32,238
    113
    Rajapakala mekenuth negative marketing eka ganna balanne...
    Baiyonam sapayak