අද (2013.03.07) උදේ වැඩට එන්න ලෑස්ති වෙන ගමන් එහෙන් මෙහෙන් හිරු ටීවී එකේ යන පත්තරේ විස්තරේට කණ පොඩ්ඩක් දාගෙන හිටියා. තමිල්නාඩුවේ කොටි හිතවාදියෝ මධුරෙයි වල මිහින් ලංකා කාර්යාලය පොඩි පට්ටම් කරපු කතාව, ගිනි තියාගත්ත දකුණු ඉන්දියානුවා මියගිය කතාව අස්සේ ජෙයලලිතා ජෙයරාම් නෝනා කියපු කතාවක් ගැනත් ඇහුනා. ඒ අම්මණ්ඩි කියනවලු ශ්‍රී ලංකාව සත්තු වත්තක් කියලා ප්‍රකාශ කරන්න කියලා. ජෙයලලිතට උත්තර දෙන්න විදේශ කටයුතු අමාත්‍යංශයක් තියෙන නිසා එයාලා ඒ වැඩේ හරියට (?) කරයිනේ. ඒ අතර අපිට සත්තුවත්ත කියන අයගේ මම දැකපු පොඩි පොඩි විනීත සීන් ටිකක් කියන්නයි මේ ලෑස්තිය.
චෙන්නයි කියන්නේ තමිල්නාඩු අගනුවර. කාර්යාල වැඩකට මම එක වතාවක් දවස් තුනක් එහේ හිටියා. කාර් එකක් එක්ක රියැදුරෙක්ව කුලී පදනමට මට එහෙන් දුන්නා. මේ ඩ්‍රයිවර් හරි ෂෝක්. ඉංග්‍රීසි කොන්ජුම් කොන්ජුම් තෙරියුම්. ගොඩක් වෙලේට කතා කලේ හස්ත මුද්‍රාවෙන්, එහෙම නැත්නම් වචන දෙක තුනක් යොදපු ග්‍රාම්‍ය ඉංග්‍රීසියෙන්. මේ වැදගත් ඉන්දියානුවා කාර් එකේ සීට් ඔක්කොම තුවා වලින් ඔතලා තියෙන්නේ කුණු, දාඩිය ගෑවෙන එක වලක්වන්න. කාර් එකේ කාපට් එකට උඩින් පත්තර පිටු දාලා තියෙන්නේ මඩ, ජරාව ඇතුලට නො එන විදිහට. එතැනින්ම හිතාගන්න පුළුවන් කොහොම පරිසරයකද ඉන්දියානුවෝ ඉන්නේ කියලා.
ඔන්න මහ දවාලේ කුණු පිරිච්ච ටී නගර් පැත්තේ යනකොට ඩ්‍රයිවර් වාහනේ ටිකක් අයිනට කරලා නැවැත්තුවා. පිටකොටුවේ මේන් ස්ට්‍රීට් එකටත් වඩා ජනාකීර්ණ දෙනෝදහක් ගැවසෙන පාරේ තාප්පයක් අයිනට ගිය මිනිහා පාරේ සෙනග ගැන වගේ වගක් නැතිව එහෙම්ම තාප්පෙට මුත්‍රා කළා. මිනිහා මූත්‍රා කරන තැනට අඩි පහක් විතර මෙහායින් ගණ දෙවියන්ගේ රූපයක් තාප්පේ ඇඳලා තිබුනා. දෙවියත් පාඩුවේ හිටියා. මගේ අවාසනාවට කැමරාව එලියට අදිනකොට වැදගත් ඉන්දියානුවා වැඩේ ඉවර කරලා අත කලිසමෙන් පිහිදාගෙන ආපහු ආවා. එහෙම්ම පාර පැන්න මෑන්ස් පාරේ දූවිලි කකා කෑම විකුණන පොරකගෙන් කෑම පාර්සලේකුත් අරන් කාර් එකට නැග්ගා.
මම ඒ ගිය ගමන අහවර කරලා කාර් එකට එද්දි රියැදුරා කාර් එකේ සීට් එක උඩ තියාගෙන අර කෑම එක වළඳනවා. වැඩේ අහවර වෙනකම් මම ටිකක් එළියෙන් හිටියා තලු ගැහිල්ල නෑහෙන්න. හරි, කාලා ඉවරයි. ආයෙම කාර් එකට නැගලා ගමන ඇරඹුවා. කෑම එක හොඳද කොහෙද? මිනිහා ඕක් ඕක් ගගා එක දිගට ඌරෙන් රාම තෙල් අරින්න පටන්ගත්තා. ඔන්න පින්වතුනි අපිට සත්තුවත්ත කියන තමිල්නාඩුව! අනිත් රටවල්වල කේස් වලට අධෝ මුඛය ඉස් මුදුනේ තියන් බෙරිහන් දෙන මේ ඇත්තෝ තමන්ගේ රටේ ශ්‍රමිකයන්ට සළකන්නේ ඉතාම පහත් විදිහට. අපේ රියැදුරත් නූගත් කමේ ප්‍රතිමූර්තියක්. මිනිහගේ එකම වීරයා සිවාජි ද බොස්! උදේ පාන්දර ඉඳන් රෑ වෙනකම්ම කාර් එකට ජීවිතේ කැප කරන මේ ඉන්දියානුවාට තමන්ගේ මූලික සේවක අයිතිවාසිකම්වත් නෑ. අවසානෙදි මාව එයාපෝට් එකට ඇරලුවම මම දුන්න ඉන්දියානු රුපියල් පනහ මිනිහට ලක්ෂයක් වගේ.
චෙන්නායි එයාපෝට් එකේ රෑ තත්වයත් හරි වැදගත්. අපේ එයාපෝට් එක ඒ අතින් කොයි තරම් පිරිසිදුද, පිලිවෙළද, පොෂ්ද? රෑට හැමෝම කාඩ්බෝඩ් කෑල්ලක් හරි, පත්තර පිටුවක් හරි එලාගෙන අහුවෙච්ච තැනක දොයි. එයාපෝට් එක ඇතුලේ තියෙන කාර්යාල, වෙළඳසැල් වල වැඩ කරන සේවකයොත් ඒ වගේම බිම වැටිලා නිදි. තුන්වැනි ලෝකය හොඳටම පේන තැන එතැන. ඒ වගේම තමා කට්ටිය කෙළ ගහන්න ගියාම. ඉන්න තැන මොකක් උණත් ක්රාස් ගාලා කෙළ තලි පිටින් වටේම අත අරිනවා. අපිද සත්තුවත්ත?
වතාවක් කර්ණාටක ප්‍රාන්තයේ බැංගලෝර් වල දුම් රිය පොලක අපි ඉන්නවා. සෙනග ට්‍රේන් එක එනකම් දුම් රිය වේදිකාවේ කරවැල් කොක්කු වගේ බෙල්ල දික් කරන් බලන් ඉන්නවා. මේ අතර සාරියක් ඇඳගත්ත ටිකක් මැදිවියේ ගෑණු කෙනෙක් හිටියා වේදිකාවේ අපි හිටපු කෙලවර කිට්ටුව. එක පාරටම මේ ගෑණු කෙනා හිටගෙනම තමන්ගේ කකුල් දෙක දෙපැත්තට පළල් කළා. පතුල් දෙක අතරින් මතු උන සුළු දිය ගඟුල ගිනියම් පොළව දිගේ රන් පැහැයට දිලිසෙමින් ගලා බසින කොට අපි මූණට මූණ බලාගත්තා.
මුම්බායි කියන්නේ ඉන්දියාවේ වෙළඳ අගනුවර. බන්ද්‍රා, ජූහූ වගේ මුහුද කිට්ටු ලස්සන තැන් කිහිපයක එයාලගේ සිහින වීරයෝ මාළිගා හදන් ඉද්දි මිලියන 21කට අධික ජනතාවක් මුම්බායි නගරයේ නින්දිත විදිහට ජීවත් වෙනවා. ගුවන් යානය මුම්බායි ගුවන් තොටට ගොඩ බස්සනකොට පලවෙනි පාරට යන ඕනේ කෙනෙක්ට හිතෙන්නේ ගුවන් යානය දැන් දැන් මුඩුක්කුවක වදීවි කියන හැඟීම. ඒ තරම් මුඩුක්කු වටේ පිටේ. සමහර මුඩුක්කු තට්ටු දෙකටත් හදලා. තමන්ගේ හිඟනකම SLUMDOG MILLIONAIRE චිත්‍රපටිය දිගේ ඩැනී බොයිල් ලෝකෙට පෙන්නුව එක ගැන මළ පැන්න ඉන්දියානුවෝ අද මුඩුක්කු පෙන්නලා ආදායම් හොයන්න පටන් අරන් තියෙන්නේ. කවුද සත්තු?
පාරේ යන වාහන දිහා බැලුවොත් හැමෝටම පේන විශේෂ යමක් තියෙනවා. ඒ තමයි එයාලා පැති කණ්නාඩි භාවිතා නොකරන වග. ගොඩක් වාහන වල පැති කණ්නාඩි වහපු ගමන්. තව බහුතරයක් ඒවා ගලවලා. යතුරු පැදි, ත්‍රීවිල් වල ඇත්තෙම නෑ. පාරේ යන එන කොට සංඥා දීම, මාර්ග සංඥා පිළිපැදීම ගැන වගේ වගක් නෑ. හෝන් එකේ බලේට තමයි වාහනය ඉස්සරහට යන්නේ. නීතිය වල් වැදුන තැනක ඉඳන් වෙන සත්තු ගැන කොහොම කතාකරන්නද?
තව ගොඩක් දේ තියෙනවා ලියන්න. නමුත් වෙලාව මදි. මේ දේවල් මෙහෙම වෙන්න අපේ පාලකයෝ, එයාලා පත් කරලා යවපු විදේශ නිළධාරිනුත් වග කියන්න ඕනේ. පුංචි උදාහරණෙකින්ම ඉවර කරන්නම්. මුම්බායි රට තොට බලන්න ගිය ටැක්සිය එලෙව්වේ රාජ් කියලා තමිල්නාඩුවේ දෙමළ ජාතිකයෙක්. රාජ්ගේ සීයා යාපනයේ ඉඳලා යුධ කලබල අස්සේ තමයි තමිල්නාඩුවට පැනලා ගිහින් තිබුනේ. මේ නූගත් රියැදුරා ලංකාව ඇහැට දැකලත් නෑ. මිනිහගේ වීරයා තමයි පිරුබාහරන්. මම සිංහල කිව්ව ගමන් රාජ් මුලින්ම කැළඹුනා. ගමන ඉවර උණාම රාජ් මට කියනවා, සිංහල මිනිස්සු නපුරු, ජරා ජාතියක් හැටියට තමයි මෙච්චර කල් හිතන් හිටියේ. ඒත් දැන් එහෙම නෙවෙයි කියලා හිතෙනවා කියලා. කොච්චර සමීපකමක් ඇති උනාද කියනවා නම් රාජ් මට එයාගේ පවුලේ උදවිය පවා අඳුන්වලා දුන්නා.
කාගෙද එතකොට වරද? මගේද? රාජ්ගෙද? එහෙම නැත්නම් මේක කියවන අපේ කට්ටියගෙද? මට හිතෙන්නේ තාමත් අපි ශ්‍රී ලංකාව ගැන, සිංහලයා ගැන අනෙත් ජාතින්ට හරියට තේරුම් කරලා දෙන්න අපොහොසත් වෙලා කියලයි. ඒක කරන්න ඕනේ කට්ටිය ඒ රස්සාව හරියට නොකරන නිසා තමයි ජෙයලලිතලා, වයිකෝලා, නැදුමාරන්ලා අද තමිල්නාඩුව සහ සමස්ත ඉන්දියාවම අපිට සත්තුවත්ත කියන තැනට ගෙනල්ලා තියෙන්නේ.
http://www.thelastrow.net

. api satthu watthanam un eke inna P*ka Red baboon wage