වෛද්‍යවරයකු කරන බරපතල චෝදනා ටික

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,620
    22,763
    113
    අම්බකිස්ස
    මෙයා නේද කරල් විකුණන්නේ කොරොනා වලට..ඇන්ටි වැක්සින් ගෲප් එක එහෙම රන් කරන්නෙ මෙයාගේ අනුගාමිකයෝ..විඩියෝ එක නන් බැලුවේ නෑ.
     
    • Like
    Reactions: pathaleiretta

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    චීන බල්ල්ගෙ කරුම වැක්සින් ගහපල්ලා.. ගූ පොහොර වගේම තමයි. ගූ කාපල්ලා​

    ආන්න උබේ සුද්දත් ගූ වැක්සින් ඕඩර් කරල 🤣🤣🤣
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,171
    34,781
    113
    අර ලොයර් කොන්ඩයා නේද නානසාරත් එක්ක සෙට් වෙලා ඩොක්ටර් සාෆි සිංහල ගෑනුන්ට වඳ සැත්කම් කරනවා කිය කියා දැඟලුවේ ඒ දවස් වල.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,300
    21,282
    113
    මු කියපු ලෙඩ ලිස්ට් එකෙ හැටියට සයිනොපාම් දෙකම ගහල කිසි හෙනයක් නැතිව ඉන්න අපි ගැන පට්ට සතුටුයි යකෝ :love2: :love2: :love2: :love2:
     
    • Haha
    Reactions: Mad Weera

    suku

    Active member
  • Oct 27, 2008
    96
    190
    33
    මේ මනුස්සයා මානසික වෛද්‍යවරයෙක්, නිකමට හිතපන් ‍පොරගෙන ප්‍රතිකාර ගත්ත ලෙඩ්ඩුන්ගේ තත්වය.
    පොර හදපු පෙත්ත අවුල් ගියන් පස්සේ දැන් වෙනම මාකටින් පාරක් දානවා
     

    anuklk

    Well-known member
  • Jun 21, 2008
    531
    553
    93
    There is conflict of interest - කරල් විකුණනවා.. ඒකට vaccine වලින් බාධා වෙනවා. එතකොට මිනිහට vaccine ගැන කියන්න අයිතියක් නෑ.