වෛද්‍යවරියක හා විවාහ වීම

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ

මම දන්නේ නැහැ මන් ඉන්නේ කොතනද කියල. වාසය කරන්නේ ඕස්ට්‍රේලියාවේ ( මේ ටිකේ ලංකාවේ ) මුදුකාංග ඉංජිනේරුවෙක් හැටියට. හැබයි එය MBBS ඩොක්ටර් කෙනෙක් විතරයි තවම.

උබ එක්ක යනවා නම් ඔසී අවුලක් නෑ බන් එහේ මෙහේ වගේ නෙමේ නේ

:D
 
idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
උබ ඒ ආපු ටිකටද බන් ආන්ඩුවෙන් බිල්ඩින් කොන්තරාත්තු ගත්තේ කෝට් 75ක් අප්පට සිරි

:oo:
 
tarson

Well-known member
  • Feb 25, 2009
    8,672
    5,861
    113
    ආ ... ඇත්තද???
    මාරයිනෙ
    මේ ල0කාවේ එහෙමත් වෙනවා නේ

    ගොන් කමට චැසි බොල් වෙච්ච ඩොකෙක් බැඳ ගත්ත එකෙක්ගෙ දුක ... :lol::lol: ලිඳ :lol:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    ගොන් කමට චැසි බොල් වෙච්ච ඩොකෙක් බැඳ ගත්ත එකෙක්ගෙ දුක ... :lol::lol: ලිඳ :lol:

    සිරාවට ලස්සන ඩොකී ල ඉන්නේ යකෝ මු හෙන බර කරත්තයක් කරගහලා

    :P
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    ගොන් කමට චැසි බොල් වෙච්ච ඩොකෙක් බැඳ ගත්ත එකෙක්ගෙ දුක ... :lol::lol: ලිඳ :lol:

    ට්‍රයි කරල කරලා මෙඩිසින් යන්න බැරිවුන එකෙක්ගෙ දුක සහ ඉරිසියාව.. ඕවා ගනන් ගන්න එපා බන් ලබන ආත්මෙවත් ට්‍රයි කරලා මෙඩිසින් යන්.
    උපන් ගොන්කමට මොනවා කරන්නද:lol::lol::lol:

    මම නම් ඩොකියක් නෙවෙයි බැඳලා ඉන්නෙ LOL
     
    Last edited:

    ranjana disasekara

    Well-known member
  • aiyee..
    umbata atta natta danaganna one nam mata PM karapan mama okkoma nam gam pitin kiyannam..
    ape ammata tiyenawa dispensary ekak 3 doc z working there..
    and many hav moves in last 3 years.
    doczlata lyf ekak na ban un balanne api balana angle eken newei looke diha..
    wenama oluwak tiyenna one unwa teerum ganna..
    anit eka un gedara aawahamat inne docaa mood eken..
    and godak ewn kiyana kataawa hari bandala kaalayak yaddiee prashna enne...
    eki umbata kamathith atte umba aussie inna nisai..
    umba onenam mehema kiyala balapan umba oya job eka dala lankawata awilla saamanya jobak karan kellat ekka innawa kiyala etakota umbata gaani kawda kiyala danaganna puluwan.
    umba low grade wenawa kiyala cat karapan..
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113

    මම දන්නේ නැහැ මන් ඉන්නේ කොතනද කියල. වාසය කරන්නේ ඕස්ට්‍රේලියාවේ ( මේ ටිකේ ලංකාවේ ) මුදුකාංග ඉංජිනේරුවෙක් හැටියට. හැබයි එය MBBS ඩොක්ටර් කෙනෙක් විතරයි තවම.

    nA58q92.jpg
     
    N Cap

    Member
    Dec 8, 2014
    40
    6
    0
    Colombo, Lk
    ඔයාට ඊට වඩා සල්ලි, හොද රස්සාවක් තියෙනවා නං වෛද්‍යවරියක් කසාද බැන්දට කමක් නෑ. එහෙම නැත්තන් හරි යන්නේ නෑ. පිරිමියෙක් තමන් කසාද බඳින කාන්තාවට වැඩ ධනවත්,හොද රස්සාවක් තියෙන කෙනෙක් වෙන්න ඕනි ලංකාව වගේ රටක නං අනිවාර්යෙන්ම. ඒ වගේම කාන්තාවගේ පැත්තට වඩා වැදගත්,කුලවත්,ධනවත් නෑදෑයොත් ඉන්න ඕනි. නැත්තන් පසුවට කාන්තාවව පාලනය කරගන්න බැරි වෙනවා. මම දැකලා තියෙනවා එහෙම පවුල් අවුල් ගොඩක්.
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    ඔව් බන් මමත් හැමතිස්සෙම හිතන්නේ ඕක තමයි. සාමාන්‍යයෙන් MBBS දොස්තර කෙනෙකුට එචර මුදලක් උපයන්න බැහැ.

    :lol::lol::lol:

    එච්චර මුදලක් කිවුවේ..... කීයක් විතරද?
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    :lol::lol::lol:

    එච්චර මුදලක් කිවුවේ..... කීයක් විතරද?

    ලක්ෂ 15-20 ක් :rolleyes:
    :cool: ඔන්න දොස්තර කෙනකුට රිදිලා දුවන් ඇවිත් :P
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    consultant kenekta hoyanna puluwan kisi gemak nathuwa.

    mehe ban MBBS kenek innawa....ape pethe
    dawasata 60+ enawa... 60 * 300 = 18000 dawasata .. net 15 k damu
    15,000 * 30 = 4 50 000 hoyanawa ban....maseta...
    dakshatawe tiyena ,minissu diyunu wenawa :cool:
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    වෛද්‍යවරියක හා විහාහ විම = ගුරුවරියක හා විවාහ වීම (හේතුව සමාජයේ මේ වෘතිය දෙකට තියන පිලිගැනීම.)
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    mehe ban MBBS kenek innawa....ape pethe
    dawasata 60+ enawa... 60 * 300 = 18000 dawasata .. net 15 k damu
    15,000 * 30 = 4 50 000 hoyanawa ban....maseta...
    dakshatawe tiyena ,minissu diyunu wenawa :cool:

    ithin ban mage ayya kenek(MBBs) innnwa uba oya kiyana gana hoyana.

    honda vezle ekak thiyenawa hospital ekata yanna.viva alite ekak thiyenawa kadeta yanna.

    badala inne A/L normal pass kellekwa.

    lady docors lagen proposal godak awa.muu ekakatawth kamathi une na.

    dan luku lamai 3k innwa.

    habai ithin no life.....​
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මේක මචන් ප්‍රරොපොසල් එකක්. අනේ මන්ද දැනටනම් අදහස් ගැලපෙනවා වගේ.

    එහෙම තමයි බන් බදින්ඩ ඉස්සෙල්ල කාගෙත් අදහස් ගැලපෙනව, බැන්දට පස්සෙ තමයි බලන්ඩ ඕනෙ... :lol:
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    ithin ban mage ayya kenek(MBBs) innnwa uba oya kiyana gana hoyana.

    honda vezle ekak thiyenawa hospital ekata yanna.viva alite ekak thiyenawa kadeta yanna.

    badala inne A/L normal pass kellekwa.

    lady docors lagen proposal godak awa.muu ekakatawth kamathi une na.

    dan luku lamai 3k innwa.

    habai ithin no life.....​

    salli hoyanawa nam no life machan :sorry:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,898
    6,776
    113
    38
    Galle

    මම දන්නේ නැහැ මන් ඉන්නේ කොතනද කියල. වාසය කරන්නේ ඕස්ට්‍රේලියාවේ ( මේ ටිකේ ලංකාවේ ) මුදුකාංග ඉංජිනේරුවෙක් හැටියට. හැබයි එය MBBS ඩොක්ටර් කෙනෙක් විතරයි තවම.

    සළු පට අහසට :P
     
    Last edited: