මම දන්නේ නැහැ මන් ඉන්නේ කොතනද කියල. වාසය කරන්නේ ඕස්ට්‍රේලියාවේ ( මේ ටිකේ ලංකාවේ ) මුදුකාංග ඉංජිනේරුවෙක් හැටියට. හැබයි එය MBBS ඩොක්ටර් කෙනෙක් විතරයි තවම.
උබ එක්ක යනවා නම් ඔසී අවුලක් නෑ බන් එහේ මෙහේ වගේ නෙමේ නේ

මම දන්නේ නැහැ මන් ඉන්නේ කොතනද කියල. වාසය කරන්නේ ඕස්ට්‍රේලියාවේ ( මේ ටිකේ ලංකාවේ ) මුදුකාංග ඉංජිනේරුවෙක් හැටියට. හැබයි එය MBBS ඩොක්ටර් කෙනෙක් විතරයි තවම.

ආ ... ඇත්තද???
මාරයිනෙ
මේ ල0කාවේ එහෙමත් වෙනවා නේ

ලිඳ 
ගොන් කමට චැසි බොල් වෙච්ච ඩොකෙක් බැඳ ගත්ත එකෙක්ගෙ දුක ...ලිඳ
![]()

ගොන් කමට චැසි බොල් වෙච්ච ඩොකෙක් බැඳ ගත්ත එකෙක්ගෙ දුක ...ලිඳ
![]()

මම දන්නේ නැහැ මන් ඉන්නේ කොතනද කියල. වාසය කරන්නේ ඕස්ට්‍රේලියාවේ ( මේ ටිකේ ලංකාවේ ) මුදුකාංග ඉංජිනේරුවෙක් හැටියට. හැබයි එය MBBS ඩොක්ටර් කෙනෙක් විතරයි තවම.
ඔව් බන් මමත් හැමතිස්සෙම හිතන්නේ ඕක තමයි. සාමාන්‍යයෙන් MBBS දොස්තර කෙනෙකුට එචර මුදලක් උපයන්න බැහැ.

එච්චර මුදලක් කිවුවේ..... කීයක් විතරද?

ඔන්න දොස්තර කෙනකුට රිදිලා දුවන් ඇවිත් 
ලක්ෂ 15-20 ක්
ඔන්න දොස්තර කෙනකුට රිදිලා දුවන් ඇවිත්
![]()
consultant kenekta hoyanna puluwan kisi gemak nathuwa.

mehe ban MBBS kenek innawa....ape pethe
dawasata 60+ enawa... 60 * 300 = 18000 dawasata .. net 15 k damu
15,000 * 30 = 4 50 000 hoyanawa ban....maseta...
dakshatawe tiyena ,minissu diyunu wenawa![]()
මේක මචන් ප්‍රරොපොසල් එකක්. අනේ මන්ද දැනටනම් අදහස් ගැලපෙනවා වගේ.

ithin ban mage ayya kenek(MBBs) innnwa uba oya kiyana gana hoyana.
honda vezle ekak thiyenawa hospital ekata yanna.viva alite ekak thiyenawa kadeta yanna.
badala inne A/L normal pass kellekwa.
lady docors lagen proposal godak awa.muu ekakatawth kamathi une na.
dan luku lamai 3k innwa.
habai ithin no life.....

මම දන්නේ නැහැ මන් ඉන්නේ කොතනද කියල. වාසය කරන්නේ ඕස්ට්‍රේලියාවේ ( මේ ටිකේ ලංකාවේ ) මුදුකාංග ඉංජිනේරුවෙක් හැටියට. හැබයි එය MBBS ඩොක්ටර් කෙනෙක් විතරයි තවම.