නිදහසේ ජීවත් වෙන්න ඕන නම් ඩොකාලා බඳින්න එපා බං.. අනික උන්ට දුක වේදනාව දැනෙන්නෙත් නෑ..
![]()

ලක්ෂ 15-20 ක්
ඔන්න දොස්තර කෙනකුට රිදිලා දුවන් ඇවිත්
![]()
මටනම් රිදුනේ නැත. 
anith ewwanam komada danae but mekanam ammapa aththa!!! ubata wada arila oluwa kakkumai qwanam wena kellek awith lagata awilla podak adaren idi.but arun kiyanne,aah attada?enam penadol bonna steam karanna udeta adu wei.experience malli.heart attack qwath ochchara thamai puthe!![]()

පුළුවන්.
Btw මට රිදුන කියල ඔබතුමාට දැනුනේ කොහොමද?මටනම් රිදුනේ නැත.
![]()

කෙටියෙන්ම කිව්වොත් හෙනම අවුල් ජොබ් එකක් (Dental නම් අව්ලක් නෑ එච්චරම), උඹට මුළු ඇඟ පුරාම ලෝක ලෙඩ නැත්තන් ඩොකෙක් බැඳගන්න එපා
... දැන් ඉතින් ඩොකාල තරහ වෙන්න එපා
... ඒත් මචන් ඩොකෙක් බැඳගන්නව කියන්නෙ ලෝක ලෙඩක් ඔලුවෙ දාගන්නව වගේ වැඩක් ... ඩොකාලට ලයිෆ් එකක් නෑ බං, රෑ දවල් වෙනසක් නෑ, ඔන් කෝල් එහෙම වැටුනු වෙලාවට බඩුම තමයි, ඔන් කෝල් කිව්වට මුල් දවස් වල වෝඩ් එකේම ඉන්න ඕනෙ, නින්දක් නෑ ජීවිතයක් නෑ, හස්බන්ඩ් කෙනෙක් ගැන හොයන්න බලන්න සිහියක් නෑ,වෙලාවක් නෑ
... ප්‍රයිවට් කොහෙ හරි ප්ලේස් එකක වැඩට ගියොත් තමයි ටිකක් නිදහස ඩොකාලට, ඒත් එයාල ප්‍රයිවට් තැන් වල වැඩට ගියාම ඉගෙන ගත්ත දේවල් අමතක වෙනව,බෙහෙත් අමතක වෙනව (බොරු නෙමෙයි),
ඊට පස්සෙ ලෙඩ වලට බෙහෙතක් ඇහුවත් දස අතේ කල්පනා කරල උත්තර දෙන්නෙ ... කොටින්ම කිව්වොත් ප්‍රයිවට් ප්ලේස් වලට ගියාම චාම වෙනව ... අනිත් එක කියන්නම ඕනෙ දෙයක් තමයි, ලංකාවෙ රජයේ කැම්පස් එකකින් ඉගෙන ගත්ත ඩොකෙක්නම්, ලේඩි ඩොකෙක් නිසා මිනිහට උනත් ටිකක් ඔලුවෙන් ඉන්නෙ (ලංකාවෙ රජයේ කැම්පස් වල කොලිටියෙ තරම දන්නෙ අපිනෙ, ලොල්), එහෙම උනොත් උඹ පිටරට වෙන ක්ෂේත්රයක ප්‍රයිවට් ඩිග්රි එකක් කලත් වෙන ක්ෂේත්රයක ලංකාවෙ රජයේ ඩිග්රි කලත් ඔළුවෙන් තමයි ඉන්නෙ, ඕකයි ඇත්ත කතාව, මුලින් ඉඳි පන දීගෙන බැඳලා මාස දෙක තුනක් යනකොට තමයි ඔළුව ... අනිත් එක බලපන්කො බහුතරයක් (99%) ලංකාවෙ රජයේ කැම්පස් ලේඩි ඩොකාලගෙ චැසි බොල් වෙලා, ලොන්ත පූස් අංචකොරොස් ගෑනු ඉන්නෙ, උන්ව දැක්කාම විකලාංග රෝහලකට ගියා වගේ
, එකෙක් වත් පාරක තොටක ගෙනියන්න පුලුවන්ද බලපන්
. එයාලට තියෙන එකම asset එක තමයි ඩොකෙක් වීම, වෙන කිසිම විශේෂයක් නෑ, මුලින් මොනා උනත් ඩොකානෙ කියල රැවටිල බැඳල කවද හරි උඹට තේරෙනව ඩොකෙක් බැන්ද කියලා විශේෂ දෙයක් නෑ කියල ඊට පස්සෙ හිතෙයි බැඳපු මෝඩ කම කියල ...
තව කොල්ලන්ට පමණක් කියන්න ඕනෙ වෙන, ලේඩි ඩොකාලට දැන ගන්න ඕනෙ නැති හේතු ටිකක් තියෙනව, ඒක නිසා ඒව මෙතන දාන්න බෑ
... මේ කතාව සම්පුර්ණ සත්‍ය බව ඕනෙ ඩොකෙක් දන්නව, අහල බලපන් බොරුද කියල ...

ජේමිස්බන්ඩා007;17495165 said:
රජයේ කැම්පස් වල කොලිටියෙ තරම මතක් වෙන්න ම රිදිලා.
යන්නෙ කොහෙද මල්ලෙ පොල්
පච හැල්ලක්ම අදත් ටයිප් කරලා
මරු
.... රිදිලා දුවගෙන ඇවිත් ... නාඩා ඉඳින්, කුම්බලා මාළු කෑවනම් විඳවාපන් ... 

ජේමිස්බන්ඩා007;17495165 said:
රජයේ කැම්පස් වල කොලිටියෙ තරම මතක් වෙන්න ම රිදිලා.
යන්නෙ කොහෙද මල්ලෙ පොල්
පච හැල්ලක්ම අදත් ටයිප් කරලා
මරු

...(ලංකාවෙ රජයේ කැම්පස් වල කොලිටියෙ තරම දන්නෙ අපිනෙ, ලොල්)...

anee ban mama danna widhata ehemaa seen naha. ona tharam lassana girls la innawa docala una. anekaa ape family eketh doca la innawaaa . oya hodataa inneee.කෙටියෙන්ම කිව්වොත් හෙනම අවුල් ජොබ් එකක් (Dental නම් අව්ලක් නෑ එච්චරම), උඹට මුළු ඇඟ පුරාම ලෝක ලෙඩ නැත්තන් ඩොකෙක් බැඳගන්න එපා
... දැන් ඉතින් ඩොකාල තරහ වෙන්න එපා
... ඒත් මචන් ඩොකෙක් බැඳගන්නව කියන්නෙ ලෝක ලෙඩක් ඔලුවෙ දාගන්නව වගේ වැඩක් ... ඩොකාලට ලයිෆ් එකක් නෑ බං, රෑ දවල් වෙනසක් නෑ, ඔන් කෝල් එහෙම වැටුනු වෙලාවට බඩුම තමයි, ඔන් කෝල් කිව්වට මුල් දවස් වල වෝඩ් එකේම ඉන්න ඕනෙ, නින්දක් නෑ ජීවිතයක් නෑ, හස්බන්ඩ් කෙනෙක් ගැන හොයන්න බලන්න සිහියක් නෑ,වෙලාවක් නෑ
... ප්‍රයිවට් කොහෙ හරි ප්ලේස් එකක වැඩට ගියොත් තමයි ටිකක් නිදහස ඩොකාලට, ඒත් එයාල ප්‍රයිවට් තැන් වල වැඩට ගියාම ඉගෙන ගත්ත දේවල් අමතක වෙනව,බෙහෙත් අමතක වෙනව (බොරු නෙමෙයි),
ඊට පස්සෙ ලෙඩ වලට බෙහෙතක් ඇහුවත් දස අතේ කල්පනා කරල උත්තර දෙන්නෙ ... කොටින්ම කිව්වොත් ප්‍රයිවට් ප්ලේස් වලට ගියාම චාම වෙනව ... අනිත් එක කියන්නම ඕනෙ දෙයක් තමයි, ලංකාවෙ රජයේ කැම්පස් එකකින් ඉගෙන ගත්ත ඩොකෙක්නම්, ලේඩි ඩොකෙක් නිසා මිනිහට උනත් ටිකක් ඔලුවෙන් ඉන්නෙ (ලංකාවෙ රජයේ කැම්පස් වල කොලිටියෙ තරම දන්නෙ අපිනෙ, ලොල්), එහෙම උනොත් උඹ පිටරට වෙන ක්ෂේත්රයක ප්‍රයිවට් ඩිග්රි එකක් කලත් වෙන ක්ෂේත්රයක ලංකාවෙ රජයේ ඩිග්රි කලත් ඔළුවෙන් තමයි ඉන්නෙ, ඕකයි ඇත්ත කතාව, මුලින් ඉඳි පන දීගෙන බැඳලා මාස දෙක තුනක් යනකොට තමයි ඔළුව ... අනිත් එක බලපන්කො බහුතරයක් (99%) ලංකාවෙ රජයේ කැම්පස් ලේඩි ඩොකාලගෙ චැසි බොල් වෙලා, ලොන්ත පූස් අංචකොරොස් ගෑනු ඉන්නෙ, උන්ව දැක්කාම විකලාංග රෝහලකට ගියා වගේ
, එකෙක් වත් පාරක තොටක ගෙනියන්න පුලුවන්ද බලපන්
. එයාලට තියෙන එකම asset එක තමයි ඩොකෙක් වීම, වෙන කිසිම විශේෂයක් නෑ, මුලින් මොනා උනත් ඩොකානෙ කියල රැවටිල බැඳල කවද හරි උඹට තේරෙනව ඩොකෙක් බැන්ද කියලා විශේෂ දෙයක් නෑ කියල ඊට පස්සෙ හිතෙයි බැඳපු මෝඩ කම කියල ...
තව කොල්ලන්ට පමණක් කියන්න ඕනෙ වෙන, ලේඩි ඩොකාලට දැන ගන්න ඕනෙ නැති හේතු ටිකක් තියෙනව, ඒක නිසා ඒව මෙතන දාන්න බෑ
... මේ කතාව සම්පුර්ණ සත්‍ය බව ඕනෙ ඩොකෙක් දන්නව, අහල බලපන් බොරුද කියල ...
meka kohenda bn methanata valid wenne ???
private uni wala inna unuth ali puken thamai inne pamank un
eka ithin personality eke awulak
mama rajaye campus yana ekek nemei honde![]()

කෙටියෙන්ම කිව්වොත් හෙනම අවුල් ජොබ් එකක් (Dental නම් අව්ලක් නෑ එච්චරම), උඹට මුළු ඇඟ පුරාම ලෝක ලෙඩ නැත්තන් ඩොකෙක් බැඳගන්න එපා
... දැන් ඉතින් ඩොකාල තරහ වෙන්න එපා
... ඒත් මචන් ඩොකෙක් බැඳගන්නව කියන්නෙ ලෝක ලෙඩක් ඔලුවෙ දාගන්නව වගේ වැඩක් ... ඩොකාලට ලයිෆ් එකක් නෑ බං, රෑ දවල් වෙනසක් නෑ, ඔන් කෝල් එහෙම වැටුනු වෙලාවට බඩුම තමයි, ඔන් කෝල් කිව්වට මුල් දවස් වල වෝඩ් එකේම ඉන්න ඕනෙ, නින්දක් නෑ ජීවිතයක් නෑ, හස්බන්ඩ් කෙනෙක් ගැන හොයන්න බලන්න සිහියක් නෑ,වෙලාවක් නෑ
... ප්‍රයිවට් කොහෙ හරි ප්ලේස් එකක වැඩට ගියොත් තමයි ටිකක් නිදහස ඩොකාලට, ඒත් එයාල ප්‍රයිවට් තැන් වල වැඩට ගියාම ඉගෙන ගත්ත දේවල් අමතක වෙනව,බෙහෙත් අමතක වෙනව (බොරු නෙමෙයි),
ඊට පස්සෙ ලෙඩ වලට බෙහෙතක් ඇහුවත් දස අතේ කල්පනා කරල උත්තර දෙන්නෙ ... කොටින්ම කිව්වොත් ප්‍රයිවට් ප්ලේස් වලට ගියාම චාම වෙනව ... අනිත් එක කියන්නම ඕනෙ දෙයක් තමයි, ලංකාවෙ රජයේ කැම්පස් එකකින් ඉගෙන ගත්ත ඩොකෙක්නම්, ලේඩි ඩොකෙක් නිසා මිනිහට උනත් ටිකක් ඔලුවෙන් ඉන්නෙ (ලංකාවෙ රජයේ කැම්පස් වල කොලිටියෙ තරම දන්නෙ අපිනෙ, ලොල්), එහෙම උනොත් උඹ පිටරට වෙන ක්ෂේත්රයක ප්‍රයිවට් ඩිග්රි එකක් කලත් වෙන ක්ෂේත්රයක ලංකාවෙ රජයේ ඩිග්රි කලත් ඔළුවෙන් තමයි ඉන්නෙ, ඕකයි ඇත්ත කතාව, මුලින් ඉඳි පන දීගෙන බැඳලා මාස දෙක තුනක් යනකොට තමයි ඔළුව ... අනිත් එක බලපන්කො බහුතරයක් (99%) ලංකාවෙ රජයේ කැම්පස් ලේඩි ඩොකාලගෙ චැසි බොල් වෙලා, ලොන්ත පූස් අංචකොරොස් ගෑනු ඉන්නෙ, උන්ව දැක්කාම විකලාංග රෝහලකට ගියා වගේ
, එකෙක් වත් පාරක තොටක ගෙනියන්න පුලුවන්ද බලපන්
. එයාලට තියෙන එකම asset එක තමයි ඩොකෙක් වීම, වෙන කිසිම විශේෂයක් නෑ, මුලින් මොනා උනත් ඩොකානෙ කියල රැවටිල බැඳල කවද හරි උඹට තේරෙනව ඩොකෙක් බැන්ද කියලා විශේෂ දෙයක් නෑ කියල ඊට පස්සෙ හිතෙයි බැඳපු මෝඩ කම කියල ...
තව කොල්ලන්ට පමණක් කියන්න ඕනෙ වෙන, ලේඩි ඩොකාලට දැන ගන්න ඕනෙ නැති හේතු ටිකක් තියෙනව, ඒක නිසා ඒව මෙතන දාන්න බෑ
... මේ කතාව සම්පුර්ණ සත්‍ය බව ඕනෙ ඩොකෙක් දන්නව, අහල බලපන් බොරුද කියල ...

නෑ බං මේක ටයිප් කල එකාගේ ගෑණි මට මතක හැටියට පිටරට ඉගෙන ගන්න හෝ ඉගෙනගෙන ආපු දොස්තර වරියක්.
කියන්න තියෙන්නේ කුහක කම පෝස්ට් එකෙන් පෙනේ කියලා තමයි බං. වෙන මොනවා කියන්නද. මගේ අයියා ඩොකෙක්. ඌ බැන්දෙත් ඩොකෙක්ව ඔය දෙන්නා ඉන්නේ සතුටින් ළමයි දෙන්නෙකුත් එක්ක. ඔය පෝස්ට් එක දාපු එකා හීන මානෙන් ඉන්න එකෙක්. ඒක මම නෝට් කලා කාලයක් තිස්සේ.![]()

උඹේ අයිය ඩොකෙක් නම් අව්ලක් වෙන්නෙ කොහොමද, අයිය ඩොකෙක් නොවී වෙන ක්ෂේත්රයක කෙනෙක් උනොත්නෙ අව්ලක් වෙන්නෙ, මම පැහැදිලිව ලියල තියෙනව "වෙන ක්ෂේත්රයක ලංකාවෙ රජයේ ඩිග්රි කලත්" කියල ... ලොල්
, අනේ උඹේ අම්ම උඹව ඉස්කෝලෙ තව ටික කාලයක් යැව්වනම් අකුරු ටිකක් හරි කියවගන්න පුළුවන් වෙන්න තිබුන 
අනිත් එක මම බැඳල නෑ ඕයි ... අනේ උඹ වගේ අම්බරුවෙක් ... 
ඇත්ත හරි තිත්තයි නේ ...