වෛද්‍යවරියක හා විවාහ වීම

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නිදහසේ ජීවත් වෙන්න ඕන නම් ඩොකාලා බඳින්න එපා බං.. අනික උන්ට දුක වේදනාව දැනෙන්නෙත් නෑ..:lol:
    2.jpg

    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    නිදහසේ ජීවත් වෙන්න ඕන නම් ඩොකාලා බඳින්න එපා බං.. අනික උන්ට දුක වේදනාව දැනෙන්නෙත් නෑ..:lol:
    2.jpg

    anith ewwanam komada danae but mekanam ammapa aththa!!! ubata wada arila oluwa kakkumai qwanam wena kellek awith lagata awilla podak adaren idi.but arun kiyanne,aah attada?enam penadol bonna steam karanna udeta adu wei.experience malli.heart attack qwath ochchara thamai puthe! :yes::yes::yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    anith ewwanam komada danae but mekanam ammapa aththa!!! ubata wada arila oluwa kakkumai qwanam wena kellek awith lagata awilla podak adaren idi.but arun kiyanne,aah attada?enam penadol bonna steam karanna udeta adu wei.experience malli.heart attack qwath ochchara thamai puthe! :yes::yes::yes::yes:
    :yes::yes::yes:

    පුළුවන්.

    Btw මට රිදුන කියල ඔබතුමාට දැනුනේ කොහොමද? :rofl: මටනම් රිදුනේ නැත. :cool:
    උට්ටි..:love:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    adow pissu ehema aulak na yako
    night kiyala aya koranna wadak na.pissu doc kellek aulak na bneka kella anuwa thama therane wenne.samaahara unta oluwata gahuwama aul.manussayek wage inna keneknam aulak na
     
    මෙන්න මට කියන්න තියෙන දේ

    ඩොකාලට හම්බ කරන්න බෑ කියන්නෙ නම් බොරු
    උන් හොස්පිටල් එකක හිටියත් හොඩ ගනක් ගන්නව

    ගොඩක් වෙලවට බැන්දට පස්සෙ ගෑනුන්ගෙ තන්හාව වැඩි වෙනව
    එතකොට ඒ ගෑනිට හිතුනොත් පුලුවන් කම තියාගෙන ඇයි හම්බ නොකර ඉන්නෙ කියල , ඒට පස්සෙ ඒ ගෑනි pp කරන්න ගන්නව ( ප්‍රයිවට් ප්‍රැක්ටිස් )
    ඔන්න ඊලගට වෙලාවක් කලාවක් නෑ වැඩ වැඩ , සල්ලි සල්ලි සල්ලි
    ඒ මදිවට ආන්ඩුවෙ හොස්පිටල් එකෙත් වැඩ , රෑටත් වැඩ , නාන්නෙ කන්නෙ බොන්නෙත් නෑ සල්ලි හොයනව
    උබත් එක්ක ගමනක් යන්නවත් වෙලාවක් නැති වෙයි , අහවල් එක කරන්නත් ඇපොයින්මන්ට් දා ගන්න වෙයි

    අනිත් එක තමයි ඔය ඩොකාලා ඩොකීල හරිම ඔලුවෙන් ඉන්නෙ , කැම්පස් එකේ උනත් උන්ගෙ ගොඩක් එවුන් අලි පුකෙන් වැටිල වගේ ඉන්නෙ , ඉද හිටල එකෙක් දෙන්නෙක් තමයි nනිහතමානී උන් ඉන්නෙ . කාලයක් යනකොට උබටත් ලොකු සීන් දෙන්න තියෙන ඉඩකඩ වැඩ්යි

    හොස්පිටල් වල උනත් උන්ට මාර වගකීම් තියෙන්නෙ , අලි සයිස් එකෙන් හිටියට ලෙඩ්ඩුන්ගෙ වේදනාව , දුක දැකල දැකල උන්ට ඒව සාමාන්‍ය දෙයක් වෙනව , අනිත් එක ස්ට්‍රෙස් එක , හොස්පිටල් එකේ වැඩ , PP වලින් තව වැඩිපුර හම්බ කරන හැටි ගැන කල්පනාව , ඇතුලෙ ඉන්න එවුන් දාන කේස් (මම කිව්වෙ ඕකෙ ඩොකාල ඩොකාල උනත් මරා ගන්නව , ඩොකාල නර්ස් ල මරාගන්නව ) අන්තිමට උන්ට ස්ට්‍රෙස් හැදෙනව , කලක් යනකොට ඒ ස්ට්‍රෙස් එකත් උන්ට නෝර්මල් වෙනව , අන්න එතකොට උබටයි ඒ ස්ට්‍රෙස් එක වදයක් වෙන්නෙ .

    ඒ හින්ද ඒ වගේ ජොබ් එකක් කරන එකියක් බඳින්න ඕන ඒ වගෙ ජොබ් ම ජොබ් එකක් කරන එකෙක්ව , අන්න එතකොට දේනගෙම ජීවිත ගත්වෙන්නෙ එකම විදියට නිසා උන් දෙන්නට ම ඒක නොර්මල් තත්වයක් වෙනව .
     
    පච හැල්ල

    කෙටියෙන්ම කිව්වොත් හෙනම අවුල් ජොබ් එකක් (Dental නම් අව්ලක් නෑ එච්චරම) :yes:, උඹට මුළු ඇඟ පුරාම ලෝක ලෙඩ නැත්තන් ඩොකෙක් බැඳගන්න එපා :no: ... දැන් ඉතින් ඩොකාල තරහ වෙන්න එපා :P ... ඒත් මචන් ඩොකෙක් බැඳගන්නව කියන්නෙ ලෝක ලෙඩක් ඔලුවෙ දාගන්නව වගේ වැඩක් ... ඩොකාලට ලයිෆ් එකක් නෑ බං, රෑ දවල් වෙනසක් නෑ, ඔන් කෝල් එහෙම වැටුනු වෙලාවට බඩුම තමයි, ඔන් කෝල් කිව්වට මුල් දවස් වල වෝඩ් එකේම ඉන්න ඕනෙ, නින්දක් නෑ ජීවිතයක් නෑ, හස්බන්ඩ් කෙනෙක් ගැන හොයන්න බලන්න සිහියක් නෑ,වෙලාවක් නෑ :rolleyes: ... ප්‍රයිවට් කොහෙ හරි ප්ලේස් එකක වැඩට ගියොත් තමයි ටිකක් නිදහස ඩොකාලට, ඒත් එයාල ප්‍රයිවට් තැන් වල වැඩට ගියාම ඉගෙන ගත්ත දේවල් අමතක වෙනව,බෙහෙත් අමතක වෙනව (බොරු නෙමෙයි), :yes: ඊට පස්සෙ ලෙඩ වලට බෙහෙතක් ඇහුවත් දස අතේ කල්පනා කරල උත්තර දෙන්නෙ ... කොටින්ම කිව්වොත් ප්‍රයිවට් ප්ලේස් වලට ගියාම චාම වෙනව ... අනිත් එක කියන්නම ඕනෙ දෙයක් තමයි, ලංකාවෙ රජයේ කැම්පස් එකකින් ඉගෙන ගත්ත ඩොකෙක්නම්, ලේඩි ඩොකෙක් නිසා මිනිහට උනත් ටිකක් ඔලුවෙන් ඉන්නෙ (ලංකාවෙ රජයේ කැම්පස් වල කොලිටියෙ තරම දන්නෙ අපිනෙ, ලොල්), එහෙම උනොත් උඹ පිටරට වෙන ක්ෂේත්‍රයක ප්‍රයිවට් ඩිග්රි එකක් කලත් වෙන ක්ෂේත්‍රයක ලංකාවෙ රජයේ ඩිග්රි කලත් ඔළුවෙන් තමයි ඉන්නෙ, ඕකයි ඇත්ත කතාව, මුලින් ඉඳි පන දීගෙන බැඳලා මාස දෙක තුනක් යනකොට තමයි ඔළුව ... අනිත් එක බලපන්කො බහුතරයක් (99%) ලංකාවෙ රජයේ කැම්පස් ලේඩි ඩොකාලගෙ චැසි බොල් වෙලා, ලොන්ත පූස් අංචකොරොස් ගෑනු ඉන්නෙ, උන්ව දැක්කාම විකලාංග රෝහලකට ගියා වගේ :rofl:, එකෙක් වත් පාරක තොටක ගෙනියන්න පුලුවන්ද බලපන් :P. එයාලට තියෙන එකම asset එක තමයි ඩොකෙක් වීම, වෙන කිසිම විශේෂයක් නෑ, මුලින් මොනා උනත් ඩොකානෙ කියල රැවටිල බැඳල කවද හරි උඹට තේරෙනව ඩොකෙක් බැන්ද කියලා විශේෂ දෙයක් නෑ කියල ඊට පස්සෙ හිතෙයි බැඳපු මෝඩ කම කියල ... :yes::yes::cool: තව කොල්ලන්ට පමණක් කියන්න ඕනෙ වෙන, ලේඩි ඩොකාලට දැන ගන්න ඕනෙ නැති හේතු ටිකක් තියෙනව, ඒක නිසා ඒව මෙතන දාන්න බෑ ;) ... මේ කතාව සම්පුර්ණ සත්‍ය බව ඕනෙ ඩොකෙක් දන්නව, අහල බලපන් බොරුද කියල ...

    රජයේ කැම්පස් වල කොලිටියෙ තරම මතක් වෙන්න ම රිදිලා.
    යන්නෙ කොහෙද මල්ලෙ පොල්
    පච හැල්ලක්ම අදත් ටයිප් කරලා
    මරු:D

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,673
    5,868
    113
    ජේමිස්බන්ඩා007;17495165 said:

    ඇත්ත තිත්තයි නේ
    :lol: .... රිදිලා දුවගෙන ඇවිත් ... නාඩා ඉඳින්, කුම්බලා මාළු කෑවනම් විඳවාපන් ... :lol::lol::lol:
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    ජේමිස්බන්ඩා007;17495165 said:

    රජයේ කැම්පස් වල කොලිටියෙ තරම මතක් වෙන්න ම රිදිලා.
    යන්නෙ කොහෙද මල්ලෙ පොල්
    පච හැල්ලක්ම අදත් ටයිප් කරලා
    මරු:D

    නෑ බං මේක ටයිප් කල එකාගේ ගෑණි මට මතක හැටියට පිටරට ඉගෙන ගන්න හෝ ඉගෙනගෙන ආපු දොස්තර වරියක්. කියන්න තියෙන්නේ කුහක කම පෝස්ට් එකෙන් පෙනේ කියලා තමයි බං. වෙන මොනවා කියන්නද. මගේ අයියා ඩොකෙක්. ඌ බැන්දෙත් ඩොකෙක්ව ඔය දෙන්නා ඉන්නේ සතුටින් ළමයි දෙන්නෙකුත් එක්ක. ඔය පෝස්ට් එක දාපු එකා හීන මානෙන් ඉන්න එකෙක්. ඒක මම නෝට් කලා කාලයක් තිස්සේ. :rofl:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ...(ලංකාවෙ රජයේ කැම්පස් වල කොලිටියෙ තරම දන්නෙ අපිනෙ, ලොල්)...

    meka kohenda bn methanata valid wenne ??? :rofl:
    private uni wala inna unuth ali puken thamai inne pamank un
    eka ithin personality eke awulak
    mama rajaye campus yana ekek nemei honde :yes:
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,666
    5,790
    113
    KALUTHARA
    machn ube jeewithe wadagath therana me wage online forum walin ahanne ai??ubane badinne gathiguna hodanam ubata hithayanawanam badahan.doctor kenek kpochhcra hodada ban.amma thath unath balagani hodata.good luck.:)
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    කෙටියෙන්ම කිව්වොත් හෙනම අවුල් ජොබ් එකක් (Dental නම් අව්ලක් නෑ එච්චරම) :yes:, උඹට මුළු ඇඟ පුරාම ලෝක ලෙඩ නැත්තන් ඩොකෙක් බැඳගන්න එපා :no: ... දැන් ඉතින් ඩොකාල තරහ වෙන්න එපා :P ... ඒත් මචන් ඩොකෙක් බැඳගන්නව කියන්නෙ ලෝක ලෙඩක් ඔලුවෙ දාගන්නව වගේ වැඩක් ... ඩොකාලට ලයිෆ් එකක් නෑ බං, රෑ දවල් වෙනසක් නෑ, ඔන් කෝල් එහෙම වැටුනු වෙලාවට බඩුම තමයි, ඔන් කෝල් කිව්වට මුල් දවස් වල වෝඩ් එකේම ඉන්න ඕනෙ, නින්දක් නෑ ජීවිතයක් නෑ, හස්බන්ඩ් කෙනෙක් ගැන හොයන්න බලන්න සිහියක් නෑ,වෙලාවක් නෑ :rolleyes: ... ප්‍රයිවට් කොහෙ හරි ප්ලේස් එකක වැඩට ගියොත් තමයි ටිකක් නිදහස ඩොකාලට, ඒත් එයාල ප්‍රයිවට් තැන් වල වැඩට ගියාම ඉගෙන ගත්ත දේවල් අමතක වෙනව,බෙහෙත් අමතක වෙනව (බොරු නෙමෙයි), :yes: ඊට පස්සෙ ලෙඩ වලට බෙහෙතක් ඇහුවත් දස අතේ කල්පනා කරල උත්තර දෙන්නෙ ... කොටින්ම කිව්වොත් ප්‍රයිවට් ප්ලේස් වලට ගියාම චාම වෙනව ... අනිත් එක කියන්නම ඕනෙ දෙයක් තමයි, ලංකාවෙ රජයේ කැම්පස් එකකින් ඉගෙන ගත්ත ඩොකෙක්නම්, ලේඩි ඩොකෙක් නිසා මිනිහට උනත් ටිකක් ඔලුවෙන් ඉන්නෙ (ලංකාවෙ රජයේ කැම්පස් වල කොලිටියෙ තරම දන්නෙ අපිනෙ, ලොල්), එහෙම උනොත් උඹ පිටරට වෙන ක්ෂේත්‍රයක ප්‍රයිවට් ඩිග්රි එකක් කලත් වෙන ක්ෂේත්‍රයක ලංකාවෙ රජයේ ඩිග්රි කලත් ඔළුවෙන් තමයි ඉන්නෙ, ඕකයි ඇත්ත කතාව, මුලින් ඉඳි පන දීගෙන බැඳලා මාස දෙක තුනක් යනකොට තමයි ඔළුව ... අනිත් එක බලපන්කො බහුතරයක් (99%) ලංකාවෙ රජයේ කැම්පස් ලේඩි ඩොකාලගෙ චැසි බොල් වෙලා, ලොන්ත පූස් අංචකොරොස් ගෑනු ඉන්නෙ, උන්ව දැක්කාම විකලාංග රෝහලකට ගියා වගේ :rofl:, එකෙක් වත් පාරක තොටක ගෙනියන්න පුලුවන්ද බලපන් :P. එයාලට තියෙන එකම asset එක තමයි ඩොකෙක් වීම, වෙන කිසිම විශේෂයක් නෑ, මුලින් මොනා උනත් ඩොකානෙ කියල රැවටිල බැඳල කවද හරි උඹට තේරෙනව ඩොකෙක් බැන්ද කියලා විශේෂ දෙයක් නෑ කියල ඊට පස්සෙ හිතෙයි බැඳපු මෝඩ කම කියල ... :yes::yes::cool: තව කොල්ලන්ට පමණක් කියන්න ඕනෙ වෙන, ලේඩි ඩොකාලට දැන ගන්න ඕනෙ නැති හේතු ටිකක් තියෙනව, ඒක නිසා ඒව මෙතන දාන්න බෑ ;) ... මේ කතාව සම්පුර්ණ සත්‍ය බව ඕනෙ ඩොකෙක් දන්නව, අහල බලපන් බොරුද කියල ...
    anee ban mama danna widhata ehemaa seen naha. ona tharam lassana girls la innawa docala una. anekaa ape family eketh doca la innawaaa . oya hodataa inneee.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,673
    5,868
    113
    meka kohenda bn methanata valid wenne ??? :rofl:
    private uni wala inna unuth ali puken thamai inne pamank un
    eka ithin personality eke awulak
    mama rajaye campus yana ekek nemei honde :yes:

    මේක මෙතනට සැසඳෙන්නෙ, නල්ලට ගන්න තරම් කොලිටියක් නැති උනත් රජයේ කැම්පස් ගිය ලේඩි ඩොකාල හෙන ඔළුව උන්ගෙ හස්බන්ඩ්ලට ... ;)
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    කෙටියෙන්ම කිව්වොත් හෙනම අවුල් ජොබ් එකක් (Dental නම් අව්ලක් නෑ එච්චරම) :yes:, උඹට මුළු ඇඟ පුරාම ලෝක ලෙඩ නැත්තන් ඩොකෙක් බැඳගන්න එපා :no: ... දැන් ඉතින් ඩොකාල තරහ වෙන්න එපා :P ... ඒත් මචන් ඩොකෙක් බැඳගන්නව කියන්නෙ ලෝක ලෙඩක් ඔලුවෙ දාගන්නව වගේ වැඩක් ... ඩොකාලට ලයිෆ් එකක් නෑ බං, රෑ දවල් වෙනසක් නෑ, ඔන් කෝල් එහෙම වැටුනු වෙලාවට බඩුම තමයි, ඔන් කෝල් කිව්වට මුල් දවස් වල වෝඩ් එකේම ඉන්න ඕනෙ, නින්දක් නෑ ජීවිතයක් නෑ, හස්බන්ඩ් කෙනෙක් ගැන හොයන්න බලන්න සිහියක් නෑ,වෙලාවක් නෑ :rolleyes: ... ප්‍රයිවට් කොහෙ හරි ප්ලේස් එකක වැඩට ගියොත් තමයි ටිකක් නිදහස ඩොකාලට, ඒත් එයාල ප්‍රයිවට් තැන් වල වැඩට ගියාම ඉගෙන ගත්ත දේවල් අමතක වෙනව,බෙහෙත් අමතක වෙනව (බොරු නෙමෙයි), :yes: ඊට පස්සෙ ලෙඩ වලට බෙහෙතක් ඇහුවත් දස අතේ කල්පනා කරල උත්තර දෙන්නෙ ... කොටින්ම කිව්වොත් ප්‍රයිවට් ප්ලේස් වලට ගියාම චාම වෙනව ... අනිත් එක කියන්නම ඕනෙ දෙයක් තමයි, ලංකාවෙ රජයේ කැම්පස් එකකින් ඉගෙන ගත්ත ඩොකෙක්නම්, ලේඩි ඩොකෙක් නිසා මිනිහට උනත් ටිකක් ඔලුවෙන් ඉන්නෙ (ලංකාවෙ රජයේ කැම්පස් වල කොලිටියෙ තරම දන්නෙ අපිනෙ, ලොල්), එහෙම උනොත් උඹ පිටරට වෙන ක්ෂේත්‍රයක ප්‍රයිවට් ඩිග්රි එකක් කලත් වෙන ක්ෂේත්‍රයක ලංකාවෙ රජයේ ඩිග්රි කලත් ඔළුවෙන් තමයි ඉන්නෙ, ඕකයි ඇත්ත කතාව, මුලින් ඉඳි පන දීගෙන බැඳලා මාස දෙක තුනක් යනකොට තමයි ඔළුව ... අනිත් එක බලපන්කො බහුතරයක් (99%) ලංකාවෙ රජයේ කැම්පස් ලේඩි ඩොකාලගෙ චැසි බොල් වෙලා, ලොන්ත පූස් අංචකොරොස් ගෑනු ඉන්නෙ, උන්ව දැක්කාම විකලාංග රෝහලකට ගියා වගේ :rofl:, එකෙක් වත් පාරක තොටක ගෙනියන්න පුලුවන්ද බලපන් :P. එයාලට තියෙන එකම asset එක තමයි ඩොකෙක් වීම, වෙන කිසිම විශේෂයක් නෑ, මුලින් මොනා උනත් ඩොකානෙ කියල රැවටිල බැඳල කවද හරි උඹට තේරෙනව ඩොකෙක් බැන්ද කියලා විශේෂ දෙයක් නෑ කියල ඊට පස්සෙ හිතෙයි බැඳපු මෝඩ කම කියල ... :yes::yes::cool: තව කොල්ලන්ට පමණක් කියන්න ඕනෙ වෙන, ලේඩි ඩොකාලට දැන ගන්න ඕනෙ නැති හේතු ටිකක් තියෙනව, ඒක නිසා ඒව මෙතන දාන්න බෑ ;) ... මේ කතාව සම්පුර්ණ සත්‍ය බව ඕනෙ ඩොකෙක් දන්නව, අහල බලපන් බොරුද කියල ...

    adoo ithuru tikath kiyapnko bn :sorry::sorry:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,673
    5,868
    113
    නෑ බං මේක ටයිප් කල එකාගේ ගෑණි මට මතක හැටියට පිටරට ඉගෙන ගන්න හෝ ඉගෙනගෙන ආපු දොස්තර වරියක්.
    කියන්න තියෙන්නේ කුහක කම පෝස්ට් එකෙන් පෙනේ කියලා තමයි බං. වෙන මොනවා කියන්නද. මගේ අයියා ඩොකෙක්. ඌ බැන්දෙත් ඩොකෙක්ව ඔය දෙන්නා ඉන්නේ සතුටින් ළමයි දෙන්නෙකුත් එක්ක. ඔය පෝස්ට් එක දාපු එකා හීන මානෙන් ඉන්න එකෙක්. ඒක මම නෝට් කලා කාලයක් තිස්සේ. :rofl:

    කොහෙද ඉතින්, එක නිල් කොටුවක් තියාගෙන ඉන්න, එළකිරි කමියුනිටි එකට කිසිම හෙල්ප් එකක් නොකළ උඹ වගේ නිකමෙක්ට රිප්ලයි දාන එකත් අපරාදෙ, අපරාදෙ වටිනා කාලෙ ...... ඩොකාල ගෑවිච්ච තැනක් ඇත්නම් සෑහෙන්න රිදිලා දුවන් ඇවිල්ල කමෙන්ට් දානව... :lol::lol: උඹේ අයිය ඩොකෙක් නම් අව්ලක් වෙන්නෙ කොහොමද, අයිය ඩොකෙක් නොවී වෙන ක්ෂේත්‍රයක කෙනෙක් උනොත්නෙ අව්ලක් වෙන්නෙ, මම පැහැදිලිව ලියල තියෙනව "වෙන ක්ෂේත්‍රයක ලංකාවෙ රජයේ ඩිග්රි කලත්" කියල ... ලොල් :lol: , අනේ උඹේ අම්ම උඹව ඉස්කෝලෙ තව ටික කාලයක් යැව්වනම් අකුරු ටිකක් හරි කියවගන්න පුළුවන් වෙන්න තිබුන :lol::lol:
    අනිත් එක මම බැඳල නෑ ඕයි ... අනේ උඹ වගේ අම්බරුවෙක් ... :lol::lol: ඇත්ත හරි තිත්තයි නේ ...
     
    Last edited: