anee ban mama danna widhata ehemaa seen naha. ona tharam lassana girls la innawa docala una. anekaa ape family eketh doca la innawaaa . oya hodataa inneee.
ඇත්ත, සමහර අය හොඳට ඉන්නව, ඒත් ගොඩක් අය අර විදිහ තමයි ... ලංකාවෙ රජයේ කැම්පස් වල මෙඩිකල් ෆැකල්ටි සහ ඉංජිනියරින් ෆැකල්ටි කියන දෙකේම ලස්සන කෙල්ලො නෑ බං, ඒක තමයි යථාර්තය ... ඔය අතරින් පතර ටොයියො ඉන්නව තමයි ඒත් බහුතරයක් ඉන්නෙ චැසි බොල් වෙච්ච විකලාංග එවුන් ..


කාටවත් අපහාස කරන්න හොඳ නෑ තමයි, ඒත් ඉතින් ඒක තමයි ඇත්ත ... 




... දැන් ඉතින් ඩොකාල තරහ වෙන්න එපා
තව කොල්ලන්ට පමණක් කියන්න ඕනෙ වෙන, ලේඩි ඩොකාලට දැන ගන්න ඕනෙ නැති හේතු ටිකක් තියෙනව, ඒක නිසා ඒව මෙතන දාන්න බෑ 