වෛද්‍යවරියක හා විවාහ වීම

tarson

Well-known member
  • Feb 25, 2009
    8,666
    5,858
    113
    anee ban mama danna widhata ehemaa seen naha. ona tharam lassana girls la innawa docala una. anekaa ape family eketh doca la innawaaa . oya hodataa inneee.

    ඇත්ත, සමහර අය හොඳට ඉන්නව, ඒත් ගොඩක් අය අර විදිහ තමයි ... ලංකාවෙ රජයේ කැම්පස් වල මෙඩිකල් ෆැකල්ටි සහ ඉංජිනියරින් ෆැකල්ටි කියන දෙකේම ලස්සන කෙල්ලො නෑ බං, ඒක තමයි යථාර්තය ... ඔය අතරින් පතර ටොයියො ඉන්නව තමයි ඒත් බහුතරයක් ඉන්නෙ චැසි බොල් වෙච්ච විකලාංග එවුන් .. :P:P:P කාටවත් අපහාස කරන්න හොඳ නෑ තමයි, ඒත් ඉතින් ඒක තමයි ඇත්ත ... :yes:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    මේක මෙතනට සැසඳෙන්නෙ, නල්ලට ගන්න තරම් කොලිටියක් නැති උනත් රජයේ කැම්පස් ගිය ලේඩි ඩොකාල හෙන ඔළුව උන්ගෙ හස්බන්ඩ්ලට ... ;)

    aahh eka misak !!!
    okata machan mekath balapaanna puluwan
    kella docek nisa husband kellata bayen wage innawa nam kohomath ithin kella loku line eka daanawane
    husbanduth uge field eke patta waddek n patta personality thiyena ekek nam ithin inna puluwan respectable widiyata ;)
    habai ithin umbe experiences anuwa lady docs la ali puk line wunath thawath unge athdakeem anuwa patta down to earth type lady docslath inna puluwan :rolleyes:
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28

    කොහෙද ඉතින්, එක නිල් කොටුවක් තියාගෙන ඉන්න, එළකිරි කමියුනිටි එකට කිසිම හෙල්ප් එකක් නොකළ උඹ වගේ නිකමෙක්ට රිප්ලයි දාන එකත් අපරාදෙ, අපරාදෙ වටිනා කාලෙ ...... ඩොකාල ගෑවිච්ච තැනක් ඇත්නම් සෑහෙන්න රිදිලා දුවන් ඇවිල්ල කමෙන්ට් දානව... :lol::lol: උඹේ අයිය ඩොකෙක් නම් අව්ලක් වෙන්නෙ කොහොමද, අයිය ඩොකෙක් නොවී වෙන ක්ෂේත්‍රයක කෙනෙක් උනොත්නෙ අව්ලක් වෙන්නෙ, මම පැහැදිලිව ලියල තියෙනව "වෙන ක්ෂේත්‍රයක ලංකාවෙ රජයේ ඩිග්රි කලත්" කියල ... ලොල් :lol: , අනේ උඹේ අම්ම උඹව ඉස්කෝලෙ තව ටික කාලයක් යැව්වනම් අකුරු ටිකක් හරි කියවගන්න පුළුවන් වෙන්න තිබුන :lol::lol:
    අනිත් එක මම බැඳල නෑ ඕයි ... අනේ උඹ වගේ අම්බරුවෙක් ... :lol::lol: ඇත්ත හරි තිත්තයි නේ ...

    අනේ බූරුවෝ. නම නොදා රෙප් කපන්න තරම් කොන්දක් පණ නැති ‍තෝ වගේ අසික්කිතයෙක්.කපපු රෙප් ටික ගහ ගනින් පුකේ රෝල් කරලා. උඹලා වගේ ඔන්ලයින් පොරටෝක් දෙන අනාතයෝ සැබෑ ජීවිතේයේ අමු පිම්පියෝ විතරයි. මේකේ කො‍ටුවලින්ද මිනිහෙක්ගේ වැදගත් කම මනින්නේ. ? මම හිතුවේ ඌ සමාජේ ජීවත් වෙන විදිහෙන් කියලා. අනේ හරකෝ ‍තෝ කියලා තියෙන එක බලපන්. තොගේ ගෑණි කිව්වේ යාලු වෙලා ඉන්න එකී. බංගලිදේශ් නේද මෙඩිසින් ඉගෙන ගත්තේ හෝ ඉගෙන ගන්නේ ? උඹට ට්‍රයි කරලා කරලා මෙඩිසින් යන්න බැරි උන කුහක කමට නේද කෑගහන්නේ. මේක අහගනින් බූරුවා යන්න බැරි උනාට කුහක කම් කරන්න එපා. ඊලඟ ආත්මෙවත් යන්න පුලුවන් වෙන්න කියලා වැඩිපුර දන් පින් ටිකක් දීපන්. ඔහොම කුණු කතා කිය කියා කුහක කම් කරන වෙලේ ආර්ට් වලින්වත් s 3ක් දාගෙන ටෙක්නිකල් එකකට ගිහින් වඩු වැඩවත් ඉගෙන ගනින්. උඹලා වගේ පිම්පියෝ මෙඩිකල් ෆැකල්ටි ගියෙ නැත්නම් ඒ ගැන දන්නේවත් නැතනම් නොදන්නවා වගේ හිටපන් නිකන් පොර ටෝක් දෙන්න ගිහින් හත්පොලේ ගූ ගාගාන්නේ නැතුව. මේ ත්‍රෙඩ් එක පුරාවට උඹ පීචන් වෙලා තියෙන්නේ. කෝට් කරන හැම එකාගෙන්ම උඹ අහ ගන්නවා. ‍තෝ වගේ පකිස් බූරුවෙක්ව ජාතක කළ ඒ දෙමාපියන් පව්. උඹලා වගේ අසික්කිතයෝ නිසා ඒ මිනිස්සුන්ගේ සල්ලිත් අපරාදේ. එළදෙනක් හදාගත්තනම් ගොමටිකයි කිරි ටිකයි හරි ගන්නවා. කොහෙද මී හරකෙක් හදාගෙන ගෙදරට වෙලා ටොයිලට් එක පුරෝ පුරෝ නෙට් එකේ පොර ටෝක් දෙනවා විතරනේ. ඉස්සරහට වැස්ස එක්ක ආයේ කන්නේ වගා කරන්න කුඹුරු හානවා. නගුලක් බෙල්ලේ බැඳන් හාපන් කුඹුරක්වත්.
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28

    කොහෙද ඉතින්, එක නිල් කොටුවක් තියාගෙන ඉන්න, එළකිරි කමියුනිටි එකට කිසිම හෙල්ප් එකක් නොකළ උඹ වගේ නිකමෙක්ට රිප්ලයි දාන එකත් අපරාදෙ, අපරාදෙ වටිනා කාලෙ ...... ඩොකාල ගෑවිච්ච තැනක් ඇත්නම් සෑහෙන්න රිදිලා දුවන් ඇවිල්ල කමෙන්ට් දානව... :lol::lol: උඹේ අයිය ඩොකෙක් නම් අව්ලක් වෙන්නෙ කොහොමද, අයිය ඩොකෙක් නොවී වෙන ක්ෂේත්‍රයක කෙනෙක් උනොත්නෙ අව්ලක් වෙන්නෙ, මම පැහැදිලිව ලියල තියෙනව "වෙන ක්ෂේත්‍රයක ලංකාවෙ රජයේ ඩිග්රි කලත්" කියල ... ලොල් :lol: , අනේ උඹේ අම්ම උඹව ඉස්කෝලෙ තව ටික කාලයක් යැව්වනම් අකුරු ටිකක් හරි කියවගන්න පුළුවන් වෙන්න තිබුන :lol::lol:
    අනිත් එක මම බැඳල නෑ ඕයි ... අනේ උඹ වගේ අම්බරුවෙක් ... :lol::lol: ඇත්ත හරි තිත්තයි නේ ...

    අනික් එක පොන්ස් මම ‍තෝ වගේ ගොන් අනාත පිම්පියෙක්ගේ පෝස්ට් එකක් කෝට් කරලා නෙමෙයි කිව්වේ. මෙඩිසින් කරන උගත් කොල්ලෙක්ට කිවේ. මොකද තොපි වගේ ප්‍රයිවට් ෆැකල්ටි අනාත පොන්නයෝ එක්කතර්ක කරලා වැඩක් නැහැ. උඹට රිප්ලයි කරන්න බැරිනම් පුක නොදී හිටපන් පැත්තකට වෙලා පැන පැන දිදී වෙලාව නාස්ති කරගන්න බැහැ කියන්නේ. ‍තෝ වගේ අසික්කිතයින් රෙප් කප කපා කෑ ගගහා ගිටපන් ෆැන්ටසි මවාගෙන සැබෑ ලෝකෙන් එපිට. කියන්න තියෙන්නේ අනේ පව් කියලා විතරයි. ඇත්ටහ් තිත්ත තමයි. ඒත් යන්න බැරි උන තැනකට වෙන එකෙක් ගියා දැක්කම ඇහේ ක‍ටු ඇනෙනවනේ තොපි අගේ අනාතයින්ට. දැන් පල පුක නොදී. මම මේ රිප්ලයි කලේ ‍තෝ වගේ අනාතයෙක් මගේ පොස්ට් එක කෝට් කල නිසා.
     
    කොහෙද ඉතින්, එක නිල් කොටුවක් තියාගෙන ඉන්න, එළකිරි කමියුනිටි එකට කිසිම හෙල්ප් එකක් නොකළ උඹ වගේ නිකමෙක්ට රිප්ලයි දාන එකත් අපරාදෙ, අපරාදෙ වටිනා කාලෙ ...... ඩොකාල ගෑවිච්ච තැනක් ඇත්නම් සෑහෙන්න රිදිලා දුවන් ඇවිල්ල කමෙන්ට් දානව... :lol::lol: උඹේ අයිය ඩොකෙක් නම් අව්ලක් වෙන්නෙ කොහොමද, අයිය ඩොකෙක් නොවී වෙන ක්ෂේත්‍රයක කෙනෙක් උනොත්නෙ අව්ලක් වෙන්නෙ, මම පැහැදිලිව ලියල තියෙනව "වෙන ක්ෂේත්‍රයක ලංකාවෙ රජයේ ඩිග්රි කලත්" කියල ... ලොල් :lol: , අනේ උඹේ අම්ම උඹව ඉස්කෝලෙ තව ටික කාලයක් යැව්වනම් අකුරු ටිකක් හරි කියවගන්න පුළුවන් වෙන්න තිබුන :lol::lol:
    අනිත් එක මම බැඳල නෑ ඕයි ... අනේ උඹ වගේ අම්බරුවෙක් ... :lol::lol: ඇත්ත හරි තිත්තයි නේ ...

    ඇත්ත, සමහර අය හොඳට ඉන්නව, ඒත් ගොඩක් අය අර විදිහ තමයි ... ලංකාවෙ රජයේ කැම්පස් වල මෙඩිකල් ෆැකල්ටි සහ ඉංජිනියරින් ෆැකල්ටි කියන දෙකේම ලස්සන කෙල්ලො නෑ බං, ඒක තමයි යථාර්තය ... ඔය අතරින් පතර ටොයියො ඉන්නව තමයි ඒත් බහුතරයක් ඉන්නෙ චැසි බොල් වෙච්ච විකලාංග එවුන් .. :P:P:P කාටවත් අපහාස කරන්න හොඳ නෑ තමයි, ඒත් ඉතින් ඒක තමයි ඇත්ත ... :yes:

    උබ හරි පවු බන්. ලස්සන කෙල්ලො ඉන්න එකෙන්ද උබ ඩිග්‍රියෙ කොලිටි බලන්නෙ
    කුහක කමට හිතෙ මවාගත්ත දෙවල් ඇත්ත කියල....හිතන් ඉන්නවා
    උබ කියන දෙවල් වලට උත්තර දිලා වැඩක් නැ....
    ඔන්නම් මගෙත් රෙප් කපපන්.කිසි අවුලක් නැ
     
    meka kohenda bn methanata valid wenne ??? :rofl:
    private uni wala inna unuth ali puken thamai inne pamank un
    eka ithin personality eke awulak
    mama rajaye campus yana ekek nemei honde :yes:

    එකනෙ බන් කියන්නෙ . මෙතනත් නිකන් වලියක් ඇද ගන්න වෙනව ඔවා දිගට කතා කලොත්:P
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ජේමිස්බන්ඩා007;17496447 said:
    එකනෙ බන් කියන්නෙ . මෙතනත් නිකන් වලියක් ඇද ගන්න වෙනව ඔවා දිගට කතා කලොත්:P

    personal opinions express karata awulak kisima awulak ne :yes:
    eth ithin thaman dekapu pawul 2,3k awul giyapu pamanin siyaluma dewal walata hethuwa mekai kiyala hithana eka weradi
    kattiya meke maraganne nethuwa imu coz private uni vs gov uni kiyana topic eka patta gahapu topic ekak me kiriye :rolleyes:
     
    අනිවා අනිවා එල
    11.gif

    ප්‍රෙක්ශක ප්‍රතිචාරනම් එමට:D
    වෛද්‍යවරියක හා විවාහ වීම
    12-08-2014 07:58 PM

    gon bijjaa ... uba rajaye campus neda giye, uba paw ban ... thaama wale, api nam goda, uba comment karapu gaman therenawa ube mole tharama ... eka nisa parissamin wachana pawichchi karapan, modaya ;) ... ..
    :P:P:P:P:P:P:P:P
    මරු බඩු මෙකෙත් ඉන්නෙ
     
    • Like
    Reactions: ccmh

    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    ජේමිස්බන්ඩා007;17496402 said:
    උබ හරි පවු බන්. ලස්සන කෙල්ලො ඉන්න එකෙන්ද උබ ඩිග්‍රියෙ කොලිටි බලන්නෙ
    කුහක කමට හිතෙ මවාගත්ත දෙවල් ඇත්ත කියල....හිතන් ඉන්නවා
    උබ කියන දෙවල් වලට උත්තර දිලා වැඩක් නැ....
    ඔන්නම් මගෙත් රෙප් කපපන්.කිසි අවුලක් නැ

    සිරාවට. කට්ටිය ආවගමන් නැට්ට පුකේ ගහන් දුවලා. ආයේ කවුරුත් නැති වෙලාවක් බලලා ලොග් වෙලා පොර ජාතකයක් එක්ක ෆැන්ටසි ලෝකයක් මවලා අනික් උන්වත් නොමග යවලා යාවි. ලස්සන කෙල්ලන්ගෙන් ඩිග්‍රි එකේ කොල්ටි එක බලන, රෙප් කැපුවම ඔක්කොම හරි කියලා හිතෙන, කො‍ටු ගණන් කරලා වැදගත්කම හොයන එවුන් එක්ක මොන කතාද බං. මොකෙක්ගෙන් හරි අහුල ගත්තු කෑලි ටිකක් කරකව කරකවා පොර වෙන්න හැදුවේ මෙතන. ඕකා හැම ත්‍රෙඩ් එකේම ඔය වගේ තමයි දකින දකින. හීනමානෙන් පිරිච්ච කුහකයෙක් බං. ඕකුන්ට රිප්ලයි කරන වෙලේ පාඩමක් කරගනින්.
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    ජේමිස්බන්ඩා007;17496511 said:
    අනිවා අනිවා එල
    11.gif

    ප්‍රෙක්ශක ප්‍රතිචාරනම් එමට:D
    :P:P:P:P:P:P:P:P
    මරු බඩු මෙකෙත් ඉන්නෙ

    ඔය තව හොඳයි. කොන්ද පණ නැති හිවල්ලු 4ක් නමත් නොදා තමුන්ගේ මුඩුක්කු ජාතකේ තරම පෙන්නලා මගෙත් රෙප් කපලා. මුන් හිතන් ඉන්නේ රෙප් ටිකක් කැපුවම ඔක්කොම හරියි කියලා. අනේ හිඟන පැටව්. :rofl::rofl:
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    සමහර වෛද්‍යවරියන් ලෙඩ්ඩුන්ව බාහිර පෙනුමෙන් මැනල flirt කරන්න වගේ එනව. මටනම් පිස්සෙක් කියලත් තියනව එක වෛද්‍යවරියක්.....
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කෙටියෙන්ම කිව්වොත් හෙනම අවුල් ජොබ් එකක් (Dental නම් අව්ලක් නෑ එච්චරම) :yes:, උඹට මුළු ඇඟ පුරාම ලෝක ලෙඩ නැත්තන් ඩොකෙක් බැඳගන්න එපා :no: ... දැන් ඉතින් ඩොකාල තරහ වෙන්න එපා :P ... ඒත් මචන් ඩොකෙක් බැඳගන්නව කියන්නෙ ලෝක ලෙඩක් ඔලුවෙ දාගන්නව වගේ වැඩක් ... ඩොකාලට ලයිෆ් එකක් නෑ බං, රෑ දවල් වෙනසක් නෑ, ඔන් කෝල් එහෙම වැටුනු වෙලාවට බඩුම තමයි, ඔන් කෝල් කිව්වට මුල් දවස් වල වෝඩ් එකේම ඉන්න ඕනෙ, නින්දක් නෑ ජීවිතයක් නෑ, හස්බන්ඩ් කෙනෙක් ගැන හොයන්න බලන්න සිහියක් නෑ,වෙලාවක් නෑ :rolleyes: ... ප්‍රයිවට් කොහෙ හරි ප්ලේස් එකක වැඩට ගියොත් තමයි ටිකක් නිදහස ඩොකාලට, ඒත් එයාල ප්‍රයිවට් තැන් වල වැඩට ගියාම ඉගෙන ගත්ත දේවල් අමතක වෙනව,බෙහෙත් අමතක වෙනව (බොරු නෙමෙයි), :yes: ඊට පස්සෙ ලෙඩ වලට බෙහෙතක් ඇහුවත් දස අතේ කල්පනා කරල උත්තර දෙන්නෙ ... කොටින්ම කිව්වොත් ප්‍රයිවට් ප්ලේස් වලට ගියාම චාම වෙනව ... අනිත් එක කියන්නම ඕනෙ දෙයක් තමයි, ලංකාවෙ රජයේ කැම්පස් එකකින් ඉගෙන ගත්ත ඩොකෙක්නම්, ලේඩි ඩොකෙක් නිසා මිනිහට උනත් ටිකක් ඔලුවෙන් ඉන්නෙ (ලංකාවෙ රජයේ කැම්පස් වල කොලිටියෙ තරම දන්නෙ අපිනෙ, ලොල්), එහෙම උනොත් උඹ පිටරට වෙන ක්ෂේත්‍රයක ප්‍රයිවට් ඩිග්රි එකක් කලත් වෙන ක්ෂේත්‍රයක ලංකාවෙ රජයේ ඩිග්රි කලත් ඔළුවෙන් තමයි ඉන්නෙ, ඕකයි ඇත්ත කතාව, මුලින් ඉඳි පන දීගෙන බැඳලා මාස දෙක තුනක් යනකොට තමයි ඔළුව ... අනිත් එක බලපන්කො බහුතරයක් (99%) ලංකාවෙ රජයේ කැම්පස් ලේඩි ඩොකාලගෙ චැසි බොල් වෙලා, ලොන්ත පූස් අංචකොරොස් ගෑනු ඉන්නෙ, උන්ව දැක්කාම විකලාංග රෝහලකට ගියා වගේ :rofl:, එකෙක් වත් පාරක තොටක ගෙනියන්න පුලුවන්ද බලපන් :P. එයාලට තියෙන එකම asset එක තමයි ඩොකෙක් වීම, වෙන කිසිම විශේෂයක් නෑ, මුලින් මොනා උනත් ඩොකානෙ කියල රැවටිල බැඳල කවද හරි උඹට තේරෙනව ඩොකෙක් බැන්ද කියලා විශේෂ දෙයක් නෑ කියල ඊට පස්සෙ හිතෙයි බැඳපු මෝඩ කම කියල ... :yes::yes::cool: තව කොල්ලන්ට පමණක් කියන්න ඕනෙ වෙන, ලේඩි ඩොකාලට දැන ගන්න ඕනෙ නැති හේතු ටිකක් තියෙනව, ඒක නිසා ඒව මෙතන දාන්න බෑ ;) ... මේ කතාව සම්පුර්ණ සත්‍ය බව ඕනෙ ඩොකෙක් දන්නව, අහල බලපන් බොරුද කියල ...

    නිදාගෙනද type කරේ ඇහැරියන් දැන්වත්.කොහොමත් අපේ ඔලුව තමා බන්.අපි මහන්සි වෙලා පාඩම් කරලා campus ගියේ.සල්ලි දීලා කොහෙවත් ගියේ නැ,ඇස් පෙන් නැත්තම් කණ්නාඩි 2 දාගෙන වරෙන් නැති chassy bonnet උඹට පෙන්නන්නම්.doc මොනාද කරන්නේ කියලවත් දන්න්නවද මෝඩයෙක් වගේ කියවන්නේ??admitt වෙලා බලපන් හොදට 24hr ඉන්නවද කියලා.
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Doci lath Ona tharam Lassana Un Innawa Hdawath Lassana ewn thami adu.Salli gananam Wadawenna deyakna kiyala thama Kiyanna thiyenne Unta hoyanna Puluwanne Ona tharam.Unta Pawl Jiwitha geniyanna Bariwenne nane Doctor kenek Una kiyala
    .Mage Nam Pudgalika Adahasa Docila Doc kenekma ho Engek wage Same status Ekak thiyana Thanakin Bandoth hondai kiyala.
    Umbath Ithin Software Engek Ne..Nidahasa Aduwei,Wena jobs karana Ayagen Balaporoththu Wena dewal Umbata Bala Poroththu wenna Bariwei.Hithata Nagala Yanawanam Bandapanz
    Mage nam NO-1 choice eka Teacher Kenek thamai :D:D:D meka ganath Thread ekak dammanam Hondai
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    .

    ඩොකාලට ලයිෆ් එකක් නෑ බං, රෑ දවල් වෙනසක් නෑ, ඔන් කෝල් එහෙම වැටුනු වෙලාවට බඩුම තමයි, ඔන් කෝල් කිව්වට මුල් දවස් වල වෝඩ් එකේම ඉන්න ඕනෙ, නින්දක් නෑ ජීවිතයක් නෑ, හස්බන්ඩ් කෙනෙක් ගැන හොයන්න බලන්න සිහියක් නෑ,වෙලාවක් නෑ

    මෙහෙම වෙන්නේ ගොඩක් දුරටම සීමාවාසි පලවෙනි අවුරුද්දේ විතරයි.

    ඒත් එයාල ප්රයිවට් තැන් වල වැඩට ගියාම ඉගෙන ගත්ත දේවල් අමතක වෙනව,බෙහෙත් අමතක වෙනව (බොරු නෙමෙයි), :yes: ඊට පස්සෙ ලෙඩ වලට බෙහෙතක් ඇහුවත් දස අතේ කල්පනා කරල උත්තර දෙන්නෙ ...

    කවුද කියන්නේ? :lol::lol::lol:
    දන්න මගුලක් කියවපන් බන්. :yes:

    (ලංකාවෙ රජයේ කැම්පස් වල කොලිටියෙ තරම දන්නෙ අපිනෙ, ලොල්)

    යන්නේ කොහෙද මල්ලේ පොල්.
    හරියට thread එක කියවල reply කරපන් බන්.
    මෙතන අහල තියෙන්නේ පොරට lady doc කෙනෙක් බඳින එක අවුලක් නැද්ද කියන එක මිස රජයේ කැම්පස් වල ඩිග්රි එක ගැන නෙමෙයි.
    ලොල්.

    අනිත් එක බලපන්කො බහුතරයක් (99%) ලංකාවෙ රජයේ කැම්පස් ලේඩි ඩොකාලගෙ චැසි බොල් වෙලා, ලොන්ත පූස් අංචකොරොස් ගෑනු ඉන්නෙ, උන්ව දැක්කාම විකලාංග රෝහලකට ගියා වගේ :rofl:, එකෙක් වත් පාරක තොටක ගෙනියන්න පුලුවන්ද බලපන්

    දැන් උඹ හිතන්නේ රජයේ කැම්පස් වලටයි ප්‍රයිවට් ඒවටයි කෙල්ලෝ ගන්නේ පෙනුම බලල කියලද? ඔන්න එහෙම ගන්නවානම් රජයේ ඒවගේ 99%ක් කැත එවුනුත් ප්‍රයිවට් ඒවගේ ලස්සන එවුනුත් ඉන්න තිබුන.
    ඒත් දෙකේම ලස්සන උන් වගේම කැත උනුත් ඉන්නවා.

    (99%) ලංකාවෙ රජයේ කැම්පස් ලේඩි ඩොකාලගෙ චැසි බොල් වෙලා, ලොන්ත පූස් අංචකොරොස් ගෑනු ඉන්නෙ, උන්ව දැක්කාම විකලාංග රෝහලකට ගියා වගේ.
    :lol::lol::lol::lol:

    images
     
    Last edited:

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,334
    623
    113
    N/A
    mehemai ubata hariyanawanam ok, eth hithapan ubage wife ta ausi awilla job ekak hoyaganna puluwanda kiyala :)
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    උඹලත් මේ ත්‍රෙඩ් එක දාපු එකාගේ ගැටේට අහු වෙලා. මූත් උගේ මහ එකා (මරා) වගේම මිනිස්සුන්ව අන්දන්න දන්නවා
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    උඹලත් මේ ත්‍රෙඩ් එක දාපු එකාගේ ගැටේට අහු වෙලා. මූත් උගේ මහ එකා (මරා) වගේම මිනිස්සුන්ව අන්දන්න දන්නවා

    :rofl::rofl::rofl: