වෛද්‍යවරියත් පැහරගෙන ගිහින්
මාතර රෝහලේ නිර්වින්දන වෛද්‍යවරියක වූ එරන්දි කුලතුංග (27) නමැති තම බිරිඳ ආගිය අතක් නැතැයි හමුදාවේ වෛද්‍ය නිලධාරී ජනිත රුවන් දසනායක මහතා ගාල්ල පොලීසියට පැමිණිලි කැර තිබේ. සිකුරාදා සවස සේවය නිමවා හික්කඩුවේ පිහිටි නිවසට පැමිණෙමින් සිටි ඇය හබරාදුවේදී දුරකථන ඇමතුමක් දුන් නමුත් නිවසට පැමිණියේ නැතැයි ඔහු පවසයි.
නිර්වින්දන වෛද්‍යවරිය ආගිය අතක් නෑ
හමුදාවේ සැමියා පොලීසියට පැමිණිලි කරයි. 2012 නොවැම්බර් මස 24 10:30:36 | ක්‍රිෂාන් ජීවක ජයරුක්