වෛද්‍යවරියත් පැහරගෙන ගිහින්

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
වෛද්‍යවරියත් පැහරගෙන ගිහින්

නිර්වින්දන වෛද්‍යවරිය ආගිය අතක් නෑ
හමුදාවේ සැමියා පොලීසියට පැමිණිලි කරයි.
2012 නොවැම්බර් මස 24 10:30:36 | ක‍්‍රිෂාන් ජීවක ජයරුක්

fb.png

මාතර රෝහලේ නිර්වින්දන වෛද්‍යවරියක වූ එරන්දි කුලතුංග (27) නමැති තම බිරිඳ ආගිය අතක් නැතැයි හමුදාවේ වෛද්‍ය නිලධාරී ජනිත රුවන් දසනායක මහතා ගාල්ල පොලීසියට පැමිණිලි කැර තිබේ. සිකුරාදා සවස සේවය නිමවා හික්කඩුවේ පිහිටි නිවසට පැමිණෙමින් සිටි ඇය හබරාදුවේදී දුරකථන ඇමතුමක් දුන් නමුත් නිවසට පැමිණියේ නැතැයි ඔහු පවසයි.
 

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    අම්මගෙ බඩ අවුරුදු 27න් නිර්වින්දන වෛදවරියක් වෙන්න පුළුවන් නම් අද අපි කොහෙද?....රෙද්දෙ මාධ්‍යවේදීන්ගෙ දැනුම...
    bitch plz!
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අම්මගෙ බඩ අවුරුදු 27න් නිර්වින්දන වෛදවරියක් වෙන්න පුළුවන් නම් අද අපි කොහෙද?....රෙද්දෙ මාධ්‍යවේදීන්ගෙ දැනුම...
    bitch plz!


    මම general surgeon කෙනෙක්.වයස 31යි
     
    Last edited: