වෛද්‍යවරුන්ට ඉන්ධන නෑ?

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මේ මාෆියාව අස්සේ වෛද්‍යවරුන්ට ඉන්ධන දෙන්න ක්‍රමවේදයක් තවම නැද්ද ? අර වෘත්තීය සමිති එහෙම හාන්සිවෙලාද දැන් ? දවස් ගානක් පොලීමේ ඉන්න කොට සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටෙනවා නේද ?

    ඇයි මේ ලැබෙන තෙල් ටික මාෆියා කාරයන්ගෙන් බේරගන්න බැරි

    පාසල් වෑන් වලටත් ඩිපෝ වලින් තෙල් දෙනවා. හැබැයි කාටත් වැඩ වැරදිලා අන්තිමට යන්නේ දොස්තර ලගට. දොස්තර වෙලාවට නැති උනොත් සෙත්තපොච්චි. වැඩේ වෙනකල් කට්ටියට මේක ජෝක් එකක්. ගෙදර කාට හරි වැඩේ උන දවසට තේරුම් යයි.

    කාකි බල්ලෝ නම් නිල බලය පාවිච්චි කරලා බලහත්කාරයෙන් තෙල් ගහගන්නවා. මොන හිගන රටවල්ද මේවා.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    V93yO98.jpeg
     
    • Like
    Reactions: niranga1989

    JuIcE_wRld

    Well-known member
  • Jul 11, 2022
    374
    782
    93
    Aragalaya 3.0 Vibes
    ගොඩක් උන් කොහොමත් අරගලේට ආවෙ උන්ට පෙට්‍රල් and කරන්ට් නැති හින්දනෙ :nerd:
     
    • Like
    Reactions: KrishanL89

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    තෙල් දෙන්න පුලුවන් වෙනකන් බස් ටික වැඩිපුර දාලා දුවපල්ලා...
    ඔපරෙශන් කරන ඩොකාල හැර වෙන කිසිවකු අත්‍යවශ්‍ය නොවේ..
    මොකද හැමෝම කරන්නේ ජොබ් එකක් .. පිකටින් වැඩ වර්ජන කරනකොට අත්‍යවශ්‍ය නොවේ, තෙල් ගන්න කොට අත්‍යවශ්‍ය .

    හැමෝම නොවුනත්. අත්‍යවශ්‍ය ගාගෙන ඉස්පිරිතාල සුලු සේවකයෝ, පොලිස් හොරු තෙල් අදින හැටි දැක්කනේ.
    අත්‍යවශ්‍ය ගාගෙන තෙල් ගහගන්න බැරුව අවලන්ගු උන ප්‍රයිවට් චැනල් ගාන කීයද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,770
    1
    58,014
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රට විරුවන්ට කිසි incentive එකක් දෙන්නේ නෑ කිව්වා නේද ඔය නන්දලාල්

    Meanwhile, Central Bank officials are also studying a proposal made by the Ministry of Foreign Employment to provide migrant workers with additional incentives to woo them towards formal banking channels when repatriating their money.

    Dr. Weerassinghe has already voiced his opposition to providing any tax related incentives such as duty-free car permits to migrant workers as it goes against equity principles.

    https://www.dailymirror.lk/business...than-current-Fx-and-interest-rates/273-241261
     
    • Like
    Reactions: dilann

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,016
    22,047
    113
    ගම මහනුවරයි
    doc lagwn ooonema ewunta witharak dunnama athi hama parayama wadagath na

    රට විරුවන්ට කිසි incentive එකක් දෙන්නේ නෑ කිව්වා නේද ඔය නන්දලාල්

    Meanwhile, Central Bank officials are also studying a proposal made by the Ministry of Foreign Employment to provide migrant workers with additional incentives to woo them towards formal banking channels when repatriating their money.

    Dr. Weerassinghe has already voiced his opposition to providing any tax related incentives such as duty-free car permits to migrant workers as it goes against equity principles.

    https://www.dailymirror.lk/business...than-current-Fx-and-interest-rates/273-241261
    mu rata kaala thamai passa balanne :yes:

    incentive denta bari nam unta kohe thiyena amaruwakatada adu rate ekakata $ ewanne...

    buruwata therenne na.. unta rupiyal wadak na.. apitai $ one kiyala
    ------ Post added on Jul 26, 2022 at 11:02 AM
     
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,770
    1
    58,014
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    mu rata kaala thamai passa balanne :yes:

    incentive denta bari nam unta kohe thiyena amaruwakatada adu rate ekakata $ ewanne...

    buruwata therenne na.. unta rupiyal wadak na.. apitai $ one kiyala
    උගේ ටෝක් ඇහුවම එවන්න ඉන්න එකත් එවන්නේ නෑ
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    තෙල් දෙන්න පුලුවන් වෙනකන් බස් ටික වැඩිපුර දාලා දුවපල්ලා...
    ඔපරෙශන් කරන ඩොකාල හැර වෙන කිසිවකු අත්‍යවශ්‍ය නොවේ..
    මොකද හැමෝම කරන්නේ ජොබ් එකක් .. පිකටින් වැඩ වර්ජන කරනකොට අත්‍යවශ්‍ය නොවේ, තෙල් ගන්න කොට අත්‍යවශ්‍ය .

    හැමෝම නොවුනත්. අත්‍යවශ්‍ය ගාගෙන ඉස්පිරිතාල සුලු සේවකයෝ, පොලිස් හොරු තෙල් අදින හැටි දැක්කනේ.
    අත්‍යවශ්‍ය ගාගෙන තෙල් ගහගන්න බැරුව අවලන්ගු උන ප්‍රයිවට් චැනල් ගාන කීයද?
    Docala vitharak nemei ban Nurse la eeta wada wadak karanawa wattu wala.
     
    • Like
    Reactions: todd2231048

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    Docala vitharak nemei ban Nurse la eeta wada wadak karanawa wattu wala.
    ඩොකාලට වඩා නස්ලා අනිව වැඩ කරනවා..
    නමුත් මචන් 99%ක් ම ශිෆ්ට් එකට එතකොට ත්මන් එන්න ඔනේ වෙලාව දන්නවා..අනිත් ජොබ් වලත් එහෙමයී
    දැන් රටේ සල්ලි නැති නිසා පොදු ප්‍රවාහනය දියුනු කරලා හැම දෙනාටම පොදුවේ වහලවල නැතුව වැඩට එන්න හදන්න ඔනේ.. එකයි මම කියන්නේ රටට අනාඅගත්යක් තියනවනම්...
    නමුත් හදිසි සැත්කම් සදහා කවුරු හරි එනවනම් ඒකට විසදුමක් තියෙන්න ඔනේ... ආවොත් දුර අනුව තෙල් සලාකයක් වගේ නැතුව මේ හැම එකාම අත්‍යවශ්‍ය ගග නෙමේ
    අනික ඩොකාලගේ වාහන ගන්නවනම් ඉස්සරහට පරිස්සමෙන්, ලොකු ගානට කලවම් තෙල්නේ ගහන්නේ
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,649
    1
    4,494
    113
    Matale
    තව දවස් 4 කින් රුපියල් 25 කින් තෙල් අඩු කරනවා. ඒත් ඒ ගානට ගහන්න තෙල් කෝ
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,685
    16,895
    113
    Bicycle eke yanna kiyapan untath. Nattan hospital eke nawathila wada karanna kiyapan. Ehemath bari nan anith un wagema Bus eke ellila yanna kiyapan. Untath danenna one unuth me rate anith minissu wagema samanya minissu kiyala
    මේ මාෆියාව අස්සේ වෛද්‍යවරුන්ට ඉන්ධන දෙන්න ක්‍රමවේදයක් තවම නැද්ද ? අර වෘත්තීය සමිති එහෙම හාන්සිවෙලාද දැන් ? දවස් ගානක් පොලීමේ ඉන්න කොට සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටෙනවා නේද ?

    ඇයි මේ ලැබෙන තෙල් ටික මාෆියා කාරයන්ගෙන් බේරගන්න බැරි

    පාසල් වෑන් වලටත් ඩිපෝ වලින් තෙල් දෙනවා. හැබැයි කාටත් වැඩ වැරදිලා අන්තිමට යන්නේ දොස්තර ලගට. දොස්තර වෙලාවට නැති උනොත් සෙත්තපොච්චි. වැඩේ වෙනකල් කට්ටියට මේක ජෝක් එකක්. ගෙදර කාට හරි වැඩේ උන දවසට තේරුම් යයි.

    කාකි බල්ලෝ නම් නිල බලය පාවිච්චි කරලා බලහත්කාරයෙන් තෙල් ගහගන්නවා. මොන හිගන රටවල්ද මේවා.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    rasswal karana eunta priority dunna nam hari.. apita ithin gewal wala inna eun thel ehemata one na...
     
    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    දොස්තරලට නිල නිවාස දෙනවනේ ඉතින් ඒවගේ ඉදල ප්‍රවාහන සේවයක් දැම්මනම් හරිනේ එයාල කොහොමත් ජොබ් එක කරන්නේ ටයිම් එකකටනේ හැමෝම ජීවත් වෙන්න ඕනේ ලංකාවේ දැන් තියන තත්වයට අනුවයි නැත්නම් එක එක අයට වරදාන වරප්‍රසාද දෙන්න ගියාම එයාලට අනිත් මිනිස්සුන්ගේ දුක තේරෙන්නේ නෑ . එයාල වෙනම කොට්ටාශයක් විදිහට අධි මානසිකත්වයක් හදාගන්නවා හොදම උදාහරණය දේශපාලකයෝ කිසිම දේශපාලකයෙක් ඇත්තටම රට දුවවන මිනිස්සු ගැන කිසිම සැලකිල්ලක් නෑ රටට කිසිම වැඩදායක වැඩක් නොකරන මිනිස්සුන්ට ආධාර වරප්‍රසාද දෙනවා අමාරුවෙන් දුක්මහන්සි වෙලා වැඩකරන මිනිහගේ පොකට් එකට විදිනවා
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    Docala vitharak nemei ban Nurse la eeta wada wadak karanawa wattu wala.
    ඩොක්ට කෙනෙක්ගෙ අනුමැතියක් නැතුව නර්ස්ලට කරන්න පුළුවන් දෙයක් නෑ ඉතින්. සෞඛ්‍ය අංශ වලට ප්‍රමුඛ තාවය දෙන්න ඕනේ කොහොම උනත්
    දොස්තරලට නිල නිවාස දෙනවනේ ඉතින් ඒවගේ ඉදල ප්‍රවාහන සේවයක් දැම්මනම් හරිනේ එයාල කොහොමත් ජොබ් එක කරන්නේ ටයිම් එකකටනේ හැමෝම ජීවත් වෙන්න ඕනේ ලංකාවේ දැන් තියන තත්වයට අනුවයි නැත්නම් එක එක අයට වරදාන වරප්‍රසාද දෙන්න ගියාම එයාලට අනිත් මිනිස්සුන්ගේ දුක තේරෙන්නේ නෑ . එයාල වෙනම කොට්ටාශයක් විදිහට අධි මානසිකත්වයක් හදාගන්නවා හොදම උදාහරණය දේශපාලකයෝ කිසිම දේශපාලකයෙක් ඇත්තටම රට දුවවන මිනිස්සු ගැන කිසිම සැලකිල්ලක් නෑ රටට කිසිම වැඩදායක වැඩක් නොකරන මිනිස්සුන්ට ආධාර වරප්‍රසාද දෙනවා අමාරුවෙන් දුක්මහන්සි වෙලා වැඩකරන මිනිහගේ පොකට් එකට විදිනවා
    දොස්තරලට දෙන නිල නිවාස දැකලා තියෙනවාද 😂

    තෙල් දෙන්න පුලුවන් වෙනකන් බස් ටික වැඩිපුර දාලා දුවපල්ලා...
    ඔපරෙශන් කරන ඩොකාල හැර වෙන කිසිවකු අත්‍යවශ්‍ය නොවේ..
    මොකද හැමෝම කරන්නේ ජොබ් එකක් .. පිකටින් වැඩ වර්ජන කරනකොට අත්‍යවශ්‍ය නොවේ, තෙල් ගන්න කොට අත්‍යවශ්‍ය .

    හැමෝම නොවුනත්. අත්‍යවශ්‍ය ගාගෙන ඉස්පිරිතාල සුලු සේවකයෝ, පොලිස් හොරු තෙල් අදින හැටි දැක්කනේ.
    අත්‍යවශ්‍ය ගාගෙන තෙල් ගහගන්න බැරුව අවලන්ගු උන ප්‍රයිවට් චැනල් ගාන කීයද?
    දොස්තරලා තෙල් ඇදලා විකුණන්නේ නැනේ නේද ? 😂
    ------ Post added on Jul 26, 2022 at 6:58 PM

    Bicycle eke yanna kiyapan untath. Nattan hospital eke nawathila wada karanna kiyapan. Ehemath bari nan anith un wagema Bus eke ellila yanna kiyapan. Untath danenna one unuth me rate anith minissu wagema samanya minissu kiyala
    උබලට වගේ දුප්පත් මිනිස්සුන්ට සල්ලි නෑනේ උබලා පුකේ අමාරුවට බෙහෙත් ගන්නෙත් පිට රටින්නේ
    ------ Post added on Jul 26, 2022 at 7:00 PM