වෛද්‍යහොරු 🩺 සෑහීමකට පත්වෙන පඩිය කීයද? 💵

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අපේ රටේ දේශපාලන පරිවර්තනයක් සමග සිදුවිය යුතු මනුෂ්‍යත්වයේ පරිවර්තනයක් ද තිබෙනවා කියා අපි සිතමු. මිනිසුන් දරිද්‍රතාවය නිසා හොරකම් කිරීම ප්‍රශ්නයක් නොවේ. හේගල් කියූ ලෙස කුසගින්නේ සිටිනා මිනිසෙකුට පාන් ගෙඩියක් සොරකම් කිරීමට පරම අයිතියක් තිබේ. 'මනුතාපය' කෘතියේ පාන් ගෙඩියක් සොරකම් කිරීමට උත්සාහ කිරීම නිසා වසර ගණනක් සිරගත කරන ජොන් වල්ජෝන් ට සිදුවන අසාධාරණයට අපි එරෙහි වෙමු.

    නමුත් අපේ රටේ හෙළිදරව් වෙමින් තිබෙන්නේ ඉතා හොඳින් සුවපහසු ජීවිත ගත කිරීමට තරම් සමාජ සුරක්ෂිත බවක් හිමි මිනිසුන් අධික ලෙස ධනය සෙවීමට සොරකම් කිරීමයි. මෙතරම් ධනයක් ජීවිතයට අවශ්‍ය වන්නේ ඇයි? ආහාර, සෞඛ්‍ය, දරුවන්ගේ අධ්‍යාපනය වැනි මූලික අවශ්‍යතා වලට අමතරව පොතක් පතක් කියවීමට, චිත්‍රපටියක් බැලීමට වියදම් කිරීමට අමතරව අධික ධනයක් අවශ්‍ය වන්නේ ඇයි? අපේ සමාජය සොයා යන පරමාදර්ශ වන්නේ මොනවාද?

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    Kotiyak kiyala hithama, mama danna doctor buddak hitiya, ammo ithin thadabala wahana pissuwak thiyenne...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,870
    113
    ආශ්චර්යමත් රටක
    ආයෙ හුකං පකං නෑ හොරකමට දඬුවම් දෙන්නම ඕන. මේකිට දඬුවම් දීලා අාදර්ශයක් දෙන්න ඕන. මොකද දැන් තියෙන්නෙ සිලි සජබයි හොරුන්ගෙ ආණ්ඩුවක් නෙවෙයිනෙ.

    උබේ ප්‍රශ්නෙට උත්තරේ දුන්නොත් අඩුම මාසෙකට ලක්ෂ 10 ක් විතර වත් නැතුව ලංකාවෙ ඉඳලා කිසි තේරුමක් නෑ. ඕක තමයි සාමාන්‍ය වියදම සවුබාගෙ දැක්මෙන් පස්සෙ දැන් ලංකාවෙ.

    හරි calculation එකක් කරේ නෑ. පහුගිය දවස්වල ලංකාවට ගිහින් ඉද්දි ගිය වියදම් දැකල කිව්වෙ. ඔයිට වඩා නං ගොඩක් වියදම් උනා. සං කිව්වෙ අවම ගානක්
     
    anuklk

    Well-known member
  • Jun 21, 2008
    531
    553
    93
    Compare the salary of a medical consultant with the salary of an IT consultant / Engineer in electricity board.
    You ll understand how underpaid are government doctors

    But this woman is not representing the general doctors.
    She is a politically motivated woman with conflict of interest.
    ------ Post added on Jun 21, 2025 at 11:02 AM
     
    • Wow
    Reactions: Yin And Yang

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Kotiyak kiyala hithama, mama danna doctor buddak hitiya, ammo ithin thadabala wahana pissuwak thiyenne...

    ඒක ඉතින් එක එක්කෙනාගෙ ආසාව නේ. කාටවත් හානියක් නෑ.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,019
    113
    ulan bator
    Pion - 125K
    Clark - 200K
    manager - 300K above
    Director - 500K
    teacher - 300K
    Doc - Basic - 900K
    Doc special - 1500K
    Doc Super Special like Nuro / Brain - - 2500K
    minister low grade - 1000K
    Minister middle grade - 1500K
    Cabinet Minister - 2500K
    Pri minister - 3000K
    President - 5000K

    Police - 175K to 800K

    USD should be Rs-300, SL should have a 150 billion USD and Gold / BTC reserve
    SL population Should be brought Down to 15-18 million!

    No crime Whatsoever! People will have no use of money coz they can buy whatever they want any time they want. this will reduce waste lot!

    ඉදිරි අවුරුදු 10 -15 ඇතුලත මෙ ගානට රට ගෙනාවෙ නැත්නම් ලන්කාව ලොවෙත් ගොඩ ගන්න බැහැ!
    නීති දාල මිනිස්සු කන්ට්‍රොල් කරන්න පුලුවන් සුලු කාලෙයයි! මිනිසුන්ගෙ අදායම අඩු වෙනවා - වියදම වැඩි වෙනවා පෙනිච්ච ගමන් මිනිස්සු හොරා කන්න පුලුවන් එකෙක්ට හරි රට දෙනව! ඔය කියල හොරු අල්ලල අල්ල රට හදන හුත්තවල් කොරනකම් මිනිස්සු ඉවසන් ඉන්නෙ නැ! කොටින්ම සීය එලවල දැම්මෙත් 2048 වෙනක්ම් ඉන්න කියපු නිසා නෙ!

    එ වගෙම මොකා හොරා කැවත් , එවා රට ඇතුලෙ අතින් අත රටෙ ආර්තිකෙට අවුලක් වෙන්නෙ නැහැ! වෙන්නෙ රජෙයෙ හිගන්නට දෙන්න තියෙන දෙවල් - රජයෙන් හදන්න තියෙන යටිතල පසසුකම් අඩු වෙන එක විතරයි! රටට කෙල වෙන්නෙ ණයට අරන් - හො වෙනත් කරුනු නිසා රටෙන් එලියට ගලාගෙන යන විදෙස් සන්චිත සහ ඇසෙට් නිසා!

    2024 සැප්තැම්බර් මාසෙ තිබ්බ සන්චිත ප්‍රමානයමයි තාම තියෙන්නෙ! අඩුගානෙ බිලියන 2ක් වත් වැඩි කරන් නැහැ! චන්ද ගන්න - මිනිස්සු සන්තොස කරන්න වාහන් ගෙන්නන දිලා - ආනයන තහන්චි අයින් කරල ලපේ නාගෙන ඉන්නෙ! තව නානවා - අලුත් වාහන විකිනෙන්නෙ නැති නිසා - දාවනයට නුසුදුයි කියල ලෙබල් ගහල පරන එවා අයින් කරන්න යන්නෙ! 60000කට වඩා අයින් කරන්න ඔනලු! ඔය 60000 ඉකොනොමි එකට දරාගන්න පුලුවන්ද?
     
    Last edited:

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    නියමයි මුන්ට නම් දෙන්න ඕන රෙද්දේ රෙවෙන්න.
    අපි මේ ආණ්ඩුව ගෙනාවේ කලින් තිබිච්ච පාදඩ ක්‍රමය වෙනස් කරන්න
    දොස්තරයලා ඕන වැරද්දක් කරලා හැංගිලා හිටපු කාලේ ඉවරයි
    අනිත් එවුන්ටත් එක්ක රිදෙන්න මේවට දඩුවම් දෙන්න ඕන
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,458
    20,959
    113
    Panadura
    okunta kochchara dunnath madi bn... adu kule eeunta doc la wenna chance denne nathnam me prashne wisadenawa... class ekak nane dan doc lage lanakwe.... higannoi, paddoi okkoma doc la
    සිරා කතාව බන්
    අනික අඩු කුලේ උන්ට තැනක් ලැබුනාම අනේ අම්මෝ...
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ආයෙ හුකං පකං නෑ හොරකමට දඬුවම් දෙන්නම ඕන. මේකිට දඬුවම් දීලා අාදර්ශයක් දෙන්න ඕන. මොකද දැන් තියෙන්නෙ සිලි සජබයි හොරුන්ගෙ ආණ්ඩුවක් නෙවෙයිනෙ.

    නියමයි මුන්ට නම් දෙන්න ඕන රෙද්දේ රෙවෙන්න.
    අපි මේ ආණ්ඩුව ගෙනාවේ කලින් තිබිච්ච පාදඩ ක්‍රමය වෙනස් කරන්න
    දොස්තරයලා ඕන වැරද්දක් කරලා හැංගිලා හිටපු කාලේ ඉවරයි
    අනිත් එවුන්ටත් එක්ක රිදෙන්න මේවට දඩුවම් දෙන්න ඕන

    මෙයාට විරුද්ධව පරික්ෂණ පටන් අරගෙන....
    ප්‍රශ්ණගත සැත්කම් 77 ක තොරතුරු විමර්ශනයට......

    image-22.png
     
    • Like
    Reactions: gnilukshi

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    712
    2,062
    93
    33
    okunta kochchara dunnath madi bn... adu kule eeunta doc la wenna chance denne nathnam me prashne wisadenawa... class ekak nane dan doc lage lanakwe.... higannoi, paddoi okkoma doc la
    ඔය නිව්ස් එකේ ඉන්න මහේෂි විජේරත්න family එකම වලව්කාරයෝ. ලොකු estate එකක් තියෙනවා කණ්ඩලමේ

    @gnilukshi වෙනදාට දොස්තර සයිතම් ද? පිටරට degree ද? කියල මේ පාර අහන්න අමතක වුණේ මෙය Aussie MBBS එක ගත්ත නිසාද?
    1000237007.jpg

    ------ Post added on Jun 21, 2025 at 8:30 PM
     
    • Like
    Reactions: vito and shenat

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඔය නිව්ස් එකේ ඉන්න මහේෂි විජේරත්න family එකම වලව්කාරයෝ. ලොකු estate එකක් තියෙනවා කණ්ඩලමේ

    @gnilukshi වෙනදාට දොස්තර සයිතම් ද? පිටරට degree ද? කියල මේ පාර අහන්න අමතක වුණේ මෙය Aussie MBBS එක ගත්ත නිසාද?View attachment 252529
    ------ Post added on Jun 21, 2025 at 8:30 PM

    ඌ.. රිදිලා 🤣
    නූල් හතර පහක් දාලා ඇත්තේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,870
    113
    ආශ්චර්යමත් රටක
    @gnilukshi වෙනදාට දොස්තර සයිතම් ද? පිටරට degree ද? කියල මේ පාර අහන්න අමතක වුණේ මෙය Aussie MBBS එක ගත්ත නිසාද?
    ------ Post added on Jun 21, 2025 at 8:30 PM

    මමත් ඕක ඇදල ගන්න හැදුවා. බයියො එකෙක් මීක් නෑ 😹
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    712
    2,062
    93
    33
    මමත් ඕක ඇදල ගන්න හැදුවා. බයියො එකෙක් මීක් නෑ 😹
    මොනවා උනත් මහේෂි කරපු වැඩෙන් එළකිරි එකේ උන්ගේ ideal stereotypical doctor ගේ සිහිනේ බිද වැටුණා. උසස් කුලේ, පිටරටින් සල්ලි දීලා degree ගත්ත එකෙක්ගේ උනත් සල්ලි වලට තියෙන කෑදරකම නැති වෙන්නේ නෑ කියල ඔප්පු කරපු එකම ලොකු දෙයක්.
     
    • Haha
    Reactions: nppcheguevara

    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,870
    113
    ආශ්චර්යමත් රටක
    මොනවා උනත් මහේෂි කරපු වැඩෙන් එළකිරි එකේ උන්ගේ ideal stereotypical doctor ගේ සිහිනේ බිද වැටුණා. උසස් කුලේ, පිටරටින් සල්ලි දීලා degree ගත්ත එකෙක්ගේ උනත් සල්ලි වලට තියෙන කෑදරකම නැති වෙන්නේ නෑ කියල ඔප්පු කරපු එකම ලොකු දෙයක්.

    බිඳ වැටෙන්න ඕක මොකෙක් වත් මෙතන කතා කරේ නෑනෙ. මං ත්‍රෙඩ් දෙකක ඇදල ගන්න හැදුවා. @gnilukshi විතරයි රිප්ලයි කරේ. 🤭

    ඔයිට වඩා ඕව උලුප්පලා පෙන්නන්න ඕන.
     
    • Like
    Reactions: Bad_horse

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    Oya wagema colombo main hospital wala pawa eyes pariksha karanna hospital eke ba kiyala Vision Care ekata yawana.
    Vision Care eken brand karala print karapu visioncare yana para pawa andala thiyana handout ekak denne leddunta..
    Unta visioncare eken commission..
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,019
    113
    ulan bator
    ඔය නිව්ස් එකේ ඉන්න මහේෂි විජේරත්න family එකම වලව්කාරයෝ. ලොකු estate එකක් තියෙනවා කණ්ඩලමේ

    @gnilukshi වෙනදාට දොස්තර සයිතම් ද? පිටරට degree ද? කියල මේ පාර අහන්න අමතක වුණේ මෙය Aussie MBBS එක ගත්ත නිසාද?View attachment 252529
    ------ Post added on Jun 21, 2025 at 8:30 PM
    walaw - ialaw kiyala ekek na. arina eka arinawa. scale eke size eka wenas wei... echcharai!
     
    Last edited:
    • Haha
    Reactions: Bad_horse

    TJ Style

    Junior member
  • Jun 15, 2025
    44
    79
    18
    32
    කියක් ලැබුනත් මදි එකනේ private බෙහෙත් වැඩි ගානට දුන්නේ ?
    වෛද්‍යවරියක් වෙලා මිනිස්සුගේ ජිවිත බේරගන්නවා වෙනුවට ජිවිත කියක් අසරණ කරන්න ඇතිද?
    අධිකරණ වෛද්‍ය වාර්තා වලට කුමක් කරන්න ඇතිද?
    මුදලට හැමදෙයක්ම යට නැ , වෛද්‍යතුම්යනි , කර්මය ඔබ පසුපස්සේ ඇවිත් දැන් පුළුවන්නම් බේරෙන්න සල්ලි වලින් ?
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,019
    113
    ulan bator
    කියක් ලැබුනත් මදි එකනේ private බෙහෙත් වැඩි ගානට දුන්නේ ?
    වෛද්‍යවරියක් වෙලා මිනිස්සුගේ ජිවිත බේරගන්නවා වෙනුවට ජිවිත කියක් අසරණ කරන්න ඇතිද?
    අධිකරණ වෛද්‍ය වාර්තා වලට කුමක් කරන්න ඇතිද?
    මුදලට හැමදෙයක්ම යට නැ , වෛද්‍යතුම්යනි , කර්මය ඔබ පසුපස්සේ ඇවිත් දැන් පුළුවන්නම් බේරෙන්න සල්ලි වලින් ?
    karamya enne malata passe. innakama athal eke hodata hukala - hodata kala - sapata inna ona