වෛද්‍ය උදාර මහතාගේ නිශ්පාධනය 100% local

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama

    පැතුම් ගේ පෝස්ට් දාදා මංකොල්ල කරුවන්ට බැන බැන සමාජයක් ගැන පතුරු ගහන ගමන් , නිති රෙගුලාසි අනුව අනුමැතිය නොගෙන වටේ තලමින් මිනිස්සුන්ගේ බය විකුණලා සල්ලි හම්බකරන්න ප්‍රචාරණ දෙනවා.

    මයිනත් එකයි තොපිත් එකයි.
    ඊයා.
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    පැතුම් ගේ පෝස්ට් දාදා මංකොල්ල කරුවන්ට බැන බැන සමාජයක් ගැන පතුරු ගහන ගමන් , නිති රෙගුලාසි අනුව අනුමැතිය නොගෙන වටේ තලමින් මිනිස්සුන්ගේ බය විකුණලා සල්ලි හම්බකරන්න ප්‍රචාරණ දෙනවා.

    මයිනත් එකයි තොපිත් එකයි.
    ඊයා.
    මේ පෝස්ට් එකේ වැරැද්ද කියනකෝ
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    මේ පෝස්ට් එකේ වැරැද්ද කියනකෝ
    වරද තමයි කියලා තියෙන්නේ. ධම්මික පැණියයි මේකයි අතර වෙනසක් නැ හරි ප්‍රොසිඩියර් එක යටතේ ආවේ නැත්තම්. ප්‍රමිතිය කියන දේ අංක එක. සයිඩ් ඊෆෙක්ට් ගැන උපරිම කන්සිඩර් කරන්න ඕනා. මෙහෙම පොස්ට් දාදා අඬන්න ඕනා නැ,හදපු ඩොකා ක්‍රමය දන්න කෙනෙක්. එයා ඒක අනුගමන කරන්නැ කියන්නේම මෙතන තියෙන්නේ හොරයක්.

    කොවිඩ් විකුණලා හම්බ කිරිමක් තමා අන්තිමේදි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක පැණියකට බුරල මුට්ටියට හිනා වෙලා ,තව පැණි මුට්ටියකට හුරේ දානව , 🤭🤭🤭මොකක්ද යකෝ තොපේ ගොබ්බ දේශපාලනේ
     
    • Like
    Reactions: emoji diaries

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    තඩි බොරු මේවා. ඔය ඩොක්ටර් මිනිස්සුන්ට වැක්සින් ගන්නත් එපා කියල ඉන්ටර්විව් කරනව.
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මේ වගේ බොරුවෙන් වංචාවෙන් මිනිස්සුන්ව මුලාකරලා ගහන් කන්න හදන මේ වගේ කාලකණ්ණින්ට දොස්තර කියන එක වෛද්‍ය වෘත්තියටත් නිගාවක්. :angry: 🤮
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    බොරුවක් කියලා ඔප්පු කරන්නේ කොහොමද
    ධම්මික පැණියට සායනික පරීක්ෂණයක් කළා
     
    • Haha
    Reactions: emoji diaries