වෛද්‍ය උපදේසයක් ඕන

Sep 23, 2013
188
6
0
වෛද්‍ය උපදේසයක් ඕන

අපේ අක්ක කෙනෙක්ට නිතර නිතර නිදිමත ගතියක් එනවා කියලා බෙහෙත් ගන්න ගියාම විස්තර අහල ඩොක්ටර් Blood ටෙස්ට් එකක් කරන්න දීල තියෙනවා.ඒකෙ රිසල්ට්එක පෙන්නුවාම කියල තියෙනවා TSH (තයිරොයිඩ් පරීක්ෂාව)ටිකක් වැඩියි කියලා(2.5ක් විතර) ඒකෙදි වෙන සීන්එක අහපුවාම කිව්වාලු බබාල හදන්න ටිකක් අමාරැයි කියල මේක ගොඩ දාගන්නකල්.මේ ගැන දන්න කවුරැහරි පැහැදිලි කරල දෙනවාද මොකක්ද මේ තත්වය කියලා.
 
agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ehema case ekaknam ne man hithanne pregnant kaaleta one thyroxine ganna doctor kiyanawada koheda.poddak hoyala balanna :)
     
    Sep 23, 2013
    188
    6
    0
    ehema case ekaknam ne man hithanne pregnant kaaleta one thyroxine ganna doctor kiyanawada koheda.poddak hoyala balanna :)
    තැන්ක්ස් මචං.ඩොකා එහෙම සීන්එකක් නම් කියල නෑ බන්.වෙන ඩොකෙක් හම්බ වෙලා අහන්න කියන්න ඕන.
     
    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    ehema awlak ne machan... tyroxin madi nam tablets thiyenawa.ewa digatama ganna wenawa.pregnat kaleta nam hariyatama waraddannathiwa gannai one.nogena hitiyoth nam kase.
     
    Sep 23, 2013
    188
    6
    0
    ehema awlak ne machan... tyroxin madi nam tablets thiyenawa.ewa digatama ganna wenawa.pregnat kaleta nam hariyatama waraddannathiwa gannai one.nogena hitiyoth nam kase.
    නොගෙන හිටියොත් මක් වෙනවාද බන්.මේක ළමයට බලපානවද.මේක නිට්ටාවට හොද කරගන්න බැරි තත්වයක්ද.
     
    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    Tsh t4 t3 karala nm refarnce deela tyena ewath ekka dapn.. pregnant wenda kalin vog dokek ta aniwa pennanda one hypothyroidism nam .. ehnm thyroxine denawa stable unama (tsh normal) pregnant unaki.. babageth tsh t4 balanawa ipadila 7 dys 10dys giyama. Aniwa dokek channel krnda bro..
     
    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    නොගෙන හිටියොත් මක් වෙනවාද බන්.මේක ළමයට බලපානවද.මේක නිට්ටාවට හොද කරගන්න බැරි තත්වයක්ද.

    MEHEMAI MACHAN pregnant unama tikak wadiwena. eka loku awlak newei.eth godak wadi nam aniwa ganna one machan digatama.nathnam babata balapanawa.kalin indan ganna kenek nam digatama ganna one.nogena hitiyoth awl macho.mama experience eken kiyanne.
     
    Sep 23, 2013
    188
    6
    0
    Tsh t4 t3 karala nm refarnce deela tyena ewath ekka dapn.. pregnant wenda kalin vog dokek ta aniwa pennanda one hypothyroidism nam .. ehnm thyroxine denawa stable unama (tsh normal) pregnant unaki.. babageth tsh t4 balanawa ipadila 7 dys 10dys giyama. Aniwa dokek channel krnda bro..
    ප්‍රෙග්නන්ට් වෙන්න කලින්ද බන් ඩොකෙක් චැනල් කරන්න ඕන. කොළඹ අවට හොද ඩොකෙක් කියපන්කො.

    MEHEMAI MACHAN pregnant unama tikak wadiwena. eka loku awlak newei.eth godak wadi nam aniwa ganna one machan digatama.nathnam babata balapanawa.kalin indan ganna kenek nam digatama ganna one.nogena hitiyoth awl macho.mama experience eken kiyanne.
    බබාට මොනවගේ බලපෑමක් වෙන්න පුලුවන්ද මචං.
     
    Taser

    Well-known member
  • Jan 2, 2016
    223
    423
    63
    මහනුවර
    තැන්ක්ස් මචං.ඩොකා එහෙම සීන්එකක් නම් කියල නෑ බන්.වෙන ඩොකෙක් හම්බ වෙලා අහන්න කියන්න ඕන.

    රිපෝර්ට් ටික බලන්ඩ ඕනේ මචන් හරියටම කියන්ඩ. හැබැයි Thyroxin අඩු වුනාම බබාලා හදන්ට ප්‍රශ්න එනවා. Thyroxin ගන්ඩ කියනවා නම් ගන්ඩ ඕනේ. හරියට හැමදාම හිස්බඩ උදේට ගන්ඩ ඕනේ. නැත්ටම් බඩේ ඉන්න බබාගේ මොලේ වර්දනයේ ප්‍රශ්න ඇති වෙනද පුළුවන්
     
    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    Preg wendA kalin tama mchn babage neuro devlpmt ekata thyroxine one... col wala oya godak inne dr tiran dias puluwnnm balpn amaruwei habai one vog kenek okata nm aulkne anywy 2.5 norml wage mtka bro uba refarance dala nane.. lab wala range wenas...
     
    Taser

    Well-known member
  • Jan 2, 2016
    223
    423
    63
    මහනුවර
    Preg wendA kalin tama mchn babage neuro devlpmt ekata thyroxine one... col wala oya godak inne dr tiran dias puluwnnm balpn amaruwei habai one vog kenek okata nm aulkne anywy 2.5 norml wage mtka bro uba refarance dala nane.. lab wala range wenas...

    TSH Referance range(laboratory specific) Adult usually around 0.35-4.2 mIU/L
    1. තයිරොක්සින් අඩුනම් පිළිසිඳ ගැනීම් ප්‍රමාද විය හැක.
    2.ගර්භනී සමයේ කුස තුල සිටින දරුවාගේ වර්දනය අඩාල විය හැක.
    3.මාස් ශුද්දිය අක්‍රමවත්, අදික රුධිර වහනය විය හැක.

    අනික හරියටම බලන්ඩ ඕක TSH එකක්ද නැත්තම් FreeT4 එකක්ද කියලා ??
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    තැන්ක්ස් මචං.ඩොකා එහෙම සීන්එකක් නම් කියල නෑ බන්.වෙන ඩොකෙක් හම්බ වෙලා අහන්න කියන්න ඕන.
    elaz macho:)
     
    Sep 23, 2013
    188
    6
    0
    මේක තමයි මචං දීල තිබුන රිසල්ට්එක

    33ug8cz.jpg
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    රිපෝර්ට් ටික බලන්ඩ ඕනේ මචන් හරියටම කියන්ඩ. හැබැයි Thyroxin අඩු වුනාම බබාලා හදන්ට ප්‍රශ්න එනවා. Thyroxin ගන්ඩ කියනවා නම් ගන්ඩ ඕනේ. හරියට හැමදාම හිස්බඩ උදේට ගන්ඩ ඕනේ. නැත්ටම් බඩේ ඉන්න බබාගේ මොලේ වර්දනයේ ප්‍රශ්න ඇති වෙනද පුළුවන්

    ටිකක් බයානක කේස් එකක් වගේ:(:(:(:(
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    Oya nidimata kama enne Vitamin, iron adu unama. eka hnda mulinma hoda palathuru vitamin A/C tiyena kanna kiyanna, iron ganna puluwan niwithi, mushroom walin. akkata babala hadanna tama wasya nathnm oya kiypu TSH eka ganath podak tawa doc kenk gawata ghin confirm karaganna
     
    KaneBETA

    Active member
  • Oct 6, 2014
    169
    92
    28
    thyroid walata balapana hormone ekak thamai TSH. eka secrete wenne anterior pituitary gland eken. T4 , T3 kiyana hormones thamai thyroid eke hadenne. TSH wadi nam saha, nidimatha, alsa gathiya, kama aruchiya, constipation thiye nam , bohowita thyroid hormones aduwela. methana bhayanaka, wisadanna bari prasnayak na. habai, pregnant wenna kalin thyroid normal karaganna plan ekak hadaganna oni dokekuta kiyala. thyroxine tablets ganna puluwan. thyoid aduweema adult kenekuta wada podi ekekuta balapanne weas widiyata. wardanaya aduweema( cretinism) , developmental delay enawa. e nisa aniwaryen , treatment patangena inpasse pregnancy plan karanna. Endocrinologist ( anthrasarga) kenek hamba wunanam hodai.
     
    Last edited: