වෛද්‍ය ඒකාධිකාරය

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ඊට වඩා රිදවන්න බැහැ කියලද කියන්නේ?
    දොස්තරලා තමා වැඩිම ප්‍රතිශතයක් රාජ්‍ය සේවයේ ඉන්නේ...
    ඒක නිසාම ඒ අයගේ තෝරාගැනීම තියෙන්නේ රාජ්‍ය සේවය, රාජ්‍ය දේපොල, රාජ්‍ය ප්‍රතිපත්ති වල වර්ධනය...
    ඒ නිසාම රාජ්‍ය දේපොල කුණුකොල්ලෙට යන ප්‍රතිපත්තිකරුවන්ට රිදිලා තියෙන්නේ...

    ඔය දොස්තර යූනියන් කරන කියන දේවල් හැමදේම අනුමත කරන්නේ නෑ.. කරන්නත් බෑ...
    උදාහරණෙකට ඇම්බියුලන්ස් සර්විස් එක. මට ඒකේ ඉන්දියන් මැදිහත්වීම තේරුණේ නෑ තාමත්.
    හැබැයි දොස්තරලා ගේ එකමුතුව හින්දයි උන්ගේ විරෝධය නිසයි එට්කා පසුබැස්සේ...
    ප්‍රොෆයිල් පික් කලු කලාට දැනෙන්නේ නෑ...

    දොස්තරලා ස්ට්‍රයික් කරන එක උන්ගේ එතික්ස් වලට කිසිසේත් ගැලපෙන්නේ නෑ. හැබැයි උන් ස්ට්‍රයික් කරන්නේ ඕ.පී.ඩී විතරයි. වාට්ටුවල වැඩ...
    පෞද්ගලික අංශයේ අයට කොන්දක් නෑ තමා ස්ට්‍රයික් කරන්න.. ඒක කොන්දක් නෑ කියනවට වඩා එකමුතුවක් නෑ.. එකෙක් ස්ට්‍රයික් කලොත් අනිත් උන් බොසාගේ ෆේවරිට් වෙලා තැන ගන්නවා... ලංකාවේ අයි.ටී. ඔක්කොමලා දවස් භාගයක් ස්ට්‍රයික් කරවන්න නම් බෑ පුටේ... ජොබ් සිකුරුටි නෑ අනික.

    දැන් පාලකයොන්ට තියෙන එකම අවුල ලෙඩ්ඩු මැරෙන එක නෙවෙයි. උන්ගේ කෑගැහිල්ල..විරෝධේ... කොහෙන්හරි අවුලලා තව කොහේ හරි සෙල් කරයි.. ඡන්ද වලට සල්ලිත් එපැයි

    කොන්දක් නැති කමක් නෙවෙයි පුද්ගලික අංශයේ උන්ට ආණ්ඩුවේ වගේ ෆුල් ආතල් employer කෙනෙක් නෑ:lol:........කොච්චර වැඩ වර්ජන කරත් කොච්චර පාඩු කරත් චන්ද ගැන හිතලා අතින් පයින් යන්නේ නැති නිසා ඉල්ලන දෙයක් දීලා දාන employer කෙනෙක් සිරි ලංකා ආණ්ඩුව ඇරුනම මේ ලෝකේ වෙන කොහෙවත් නෑ.:lol::lol::lol:

    රොත්ත පිටින් ගෙදර ඇරියේ එක පාරයිනේ :lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    etca ekata wirudda wela profile pic kalu karagena paduwe job eka rakagamu :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    etca ekata wirudda wela profile pic kalu karagena paduwe job eka rakagamu :yes:

    ඔව් GMOA එක වගේ අපිට ජාතික වැදගත්කමක් තියන ගැටළු (ළමයි ඉස්කෝලේ දාගන්න එක, කාර් පර්මිට්) වෙනුවෙන් සටන් කරන්න "කොන්දක්" නෑ :(
     
    • Like
    Reactions: malakadss

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඔව් GMOA එක වගේ අපිට ජාතික වැදගත්කමක් තියන ගැටළු (ළමයි ඉස්කෝලේ දාගන්න එක, කාර් පර්මිට්) වෙනුවෙන් සටන් කරන්න "කොන්දක්" නෑ :(

    wadagathma eka mis karala comment geniyanne.. oya kondak nathi katawa liyapu thana issarahin wachana deka thunak liyala tynaw. sadarana wemu :dull:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx

    ඔව් GMOA එක වගේ අපිට ජාතික වැදගත්කමක් තියන ගැටළු (ළමයි ඉස්කෝලේ දාගන්න එක, කාර් පර්මිට්) වෙනුවෙන් සටන් කරන්න "කොන්දක්" නෑ :(

    :lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඔව් GMOA එක වගේ අපිට ජාතික වැදගත්කමක් තියන ගැටළු (ළමයි ඉස්කෝලේ දාගන්න එක, කාර් පර්මිට්) වෙනුවෙන් සටන් කරන්න "කොන්දක්" නෑ :(

    පෞද්ගලික ආයතනවල වැඩකරන අය පඩි වැඩි කරන්න කියන්නේ නෑ...
    අලොවන්ස් වැඩි කරන්න කියන්නේ නෑ...ඕටී ඕනේ කියන්නේ නෑ.. පාඩුවෙ දෙන දේ කාලා ඉන්නවද???

    මනුස්සයා රජයේද පෞද්ගලිකද අදාල නෑ උන් හැමෝම තම තමන්ගේ මට්ටම් වලින් ඩිමාන්ඩ් කරනවා..

    මම කතා කලේ වෘත්තිමය තත්වය සලකා වරප්‍රසාද වලට ගිජු වෙලා ඕන එකෙක් ඕන දෙයක් කරපුදෙන් කියලා උන් හිටියෙ නෑ කියන එක...
    අන්න එතනට එන්න එකමුතුවක් තියෙන වෘත්තිකයො නෑ
    හිනා වෙන අතරේ හිතන්න. මොනාද කලේ :yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx

    පෞද්ගලික ආයතනවල වැඩකරන අය පඩි වැඩි කරන්න කියන්නේ නෑ...
    අලොවන්ස් වැඩි කරන්න කියන්නේ නෑ...ඕටී ඕනේ කියන්නේ නෑ.. පාඩුවෙ දෙන දේ කාලා ඉන්නවද???

    මනුස්සයා රජයේද පෞද්ගලිකද අදාල නෑ උන් හැමෝම තම තමන්ගේ මට්ටම් වලින් ඩිමාන්ඩ් කරනවා..

    මම කතා කලේ වෘත්තිමය තත්වය සලකා වරප්‍රසාද වලට ගිජු වෙලා ඕන එකෙක් ඕන දෙයක් කරපුදෙන් කියලා උන් හිටියෙ නෑ කියන එක...
    අන්න එතනට එන්න එකමුතුවක් තියෙන වෘත්තිකයො නෑ
    හිනා වෙන අතරේ හිතන්න. මොනාද කලේ :yes:

    ඕනේ දෙයක් කරපුදෙන් කියලා හිටියේ නෑ. හෑබෑයි ඒ මේ ආණ්ඩුව ආවට පස්සේ. කලින් ආණ්ඩුව තියෙද්දි පර්මිට්, ලමයි ස්කෝලවලට දාගන්න චාන්ස් වගේ දේවල් දුන්න හින්දා සද්ද නෑතිව හිටියා. වරප්‍රසාද වලට ගිජු වෙලා මිසක් වෙන මොකක්ද බන් කරන්නේ. හෑම දේම තමන්ගේ වාසියට. එකෙක් ඉන්නවද චෑනල් ගාස්තු අඩු කරන්න කතා කරන. හිනා යනවා. තමා.
    ඕවා ගෑන කතා නොකර ඉන්න එක තමා හොද. අදාල නෑති දේවල් නේ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    පෞද්ගලික ආයතනවල වැඩකරන අය පඩි වැඩි කරන්න කියන්නේ නෑ...
    අලොවන්ස් වැඩි කරන්න කියන්නේ නෑ...ඕටී ඕනේ කියන්නේ නෑ.. පාඩුවෙ දෙන දේ කාලා ඉන්නවද???

    මනුස්සයා රජයේද පෞද්ගලිකද අදාල නෑ උන් හැමෝම තම තමන්ගේ මට්ටම් වලින් ඩිමාන්ඩ් කරනවා..

    මම කතා කලේ වෘත්තිමය තත්වය සලකා වරප්‍රසාද වලට ගිජු වෙලා ඕන එකෙක් ඕන දෙයක් කරපුදෙන් කියලා උන් හිටියෙ නෑ කියන එක...
    අන්න එතනට එන්න එකමුතුවක් තියෙන වෘත්තිකයො නෑ
    හිනා වෙන අතරේ හිතන්න. මොනාද කලේ :yes:

    ඔව් පුද්ගලික ආයතන වල ඩිමාන්ඩ් කරනවා......දුන්නේ නැත්තම් තමන්ට ඒ දේවල් ලැබෙන තැනකට අස් වෙලා යනවා නැතුව වැඩ වර්ජන කරන්නේ නෑනේ.

    දැන් ECTA එකට විරුද්ධව කොහෙන් අස්වෙලා කොහාටද යන්න ඕනේ? අනික වැඩ වර්ජන කරා කියමුකෝ, රජයේ සේවකයෝ වැඩ වර්ජන කරද්දී එයාලගේ සේව්‍යයා වෙච්ච රජයට රිදෙනවා. අපි වැඩ වර්ජන කරාම රජයට රිදෙනවද? රජයේ ප්‍රතිපත්ති වලට අපි වැඩ කරන company මක් කරන්නද?

    ECTA සටන වෙනුවෙන් GMOA එක කැප කරපු එක වරප්‍රසාදයක් කියන්න බලන්න :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA GMOA
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් පුද්ගලික ආයතන වල ඩිමාන්ඩ් කරනවා......දුන්නේ නැත්තම් තමන්ට ඒ දේවල් ලැබෙන තැනකට අස් වෙලා යනවා නැතුව වැඩ වර්ජන කරන්නේ නෑනේ.

    දැන් ECTA එකට විරුද්ධව කොහෙන් අස්වෙලා කොහාටද යන්න ඕනේ? අනික වැඩ වර්ජන කරා කියමුකෝ, රජයේ සේවකයෝ වැඩ වර්ජන කරද්දී එයාලගේ සේව්‍යයා වෙච්ච රජයට රිදෙනවා. අපි වැඩ වර්ජන කරාම රජයට රිදෙනවද? රජයේ ප්‍රතිපත්ති වලට අපි වැඩ කරන company මක් කරන්නද?

    ECTA සටන වෙනුවෙන් GMOA එක කැප කරපු එක වරප්‍රසාදයක් කියන්න බලන්න :lol:

    දුන්නේ නැත්තම් තමන්ට ඒ දේවල් ලැබෙන තැනකට අස් වෙලා යනවා නැතුව වැඩ වර්ජන කරන්නේ නෑනේ.
    රජයේනම් සේවය කරන්නේ දොස්තරල අස් වෙලා යන්න බෑනෙ... ඒක නිසා වර්ජනේ කරනවා...
    පෞද්ගලික ආයතන වල උනත් සේවකයො වර්ජනය කරනවා.. කොළඹ නොවුනට. වැඩ වර්ජනය කියන්නේ එම්ප්ලෝයී ලගේ රයිට් එකක්. උඹ නොදන්නවා උනාට ඕන තරම් වැඩවර්ජන පුද්ගලික සේවයේ තියෙනවා.
    පෞදගලික අංශයේ එකෙක් අයින් කරලා තව එකෙක් ගන්න පුලුවන් වෙන්නේ මම කිව්ව අකමුතුකම නැතිකම නිසා කියලා තෙරෙනවනම් හොඳයි. එකෙක් යනකොට තව එකෙක් තමන්ට ඕන වෘත්තිමය රයිට් එකක් නෑ. අනිකාට නැතිවෙන පුටුව මට දෙන්න කියලා ගන්නවා. වෘත්තිකයො විදියට එකමුතුවක් නෑ...

    අවශ්‍ය අවස්තාවේදී ආයත්නය කුමක් උනත් සාධාරණ සානකදි එකමුතු වෙන්නයි ඕනේ..වෙනවද? :lol:

    කොම්පැණි වලට නැතිවෙන්නේ දවස් භාගෙක සේවය...
    ආණ්ඩුවකට ඇතිවෙන්නේ ලක්ෂ ගාණක වෘත්තිකයන්ගේ සාමුහික විරෝධය...
    ඕක තේරුම් ගන්න බැරිද...:lol:
    දැන් ආණ්ඩුවට අමාරු එක වෘත්තිකයින් ටිකක් විතරයි.. බළල්ලු ලවා කොස් ඇට බාවනවා ඉතින්
     
    පුද්ගලික අංශයේ නෙවෙයි මොන අංශයේත් සීමිත සෙට් එකක් ඇරුනම එකෙක් අයින් කරලා තව එකෙක් ගන්න පුළුවන්......හැබැයි ඕව කරලා ආණ්ඩුවේ ලොක්කෝ ඊළඟ චන්දෙට එන්නත් එපයි, අපේ බෝසාලා නම් මන් හිතන්නේ නෑ ලඟදි චන්දෙ ඉල්ලයි කියල.

    ඔව් කොම්පැනි වලට නැති වෙන්නේ දවස් බාගෙක පාඩුව * සේවකයෝ ගාන.....උන් මොන වරදක් කරාටද? ආණ්ඩුවටද වඩා පාඩු කොම්පනියටද? කලිනුත් කිව්වා වගේ රජයේ ප්‍රතිපත්ති වලට විරුද්ධව රජයේ සේවකයෝ වැඩ වර්ජන කරන එකේ පොයින්ට් එකක් තියනවා එත් පුද්ගලික අංශයත් ඒකම කරලා තේරුමක් නැහැ.

    ඔයා දන්නේ නැති උනාට ECTA වලට විරුද්ධව පෙළපාලි පවා සාර්ථකව තිබුනා ඒවා සාමුහික විරෝධය නෙවෙයිද?

    කෝ ඉතින් තවම කිව්වේ නෑ නේ GMOA එක SAITM වෙනුවෙන් කැප කරපු එක වරප්‍රසාද:lol:
     
    ඒ පාර සයිටම් එකත් ඇදගෙන...
    පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය හා සයිටම් ආයතනය අතර වෙනස කලින් කියා දීලා තියෙනවානේ...
    උඹලත් අර අන්තාවාදී දේශපාලන මතවාදෙ ඉන්න ටොයියො බයියො වගේම අන්තවාදී සයිටම්වාදීන් .....
    අනිත් පැත්තේ ඉන්නේ දොස්තර නොවන දොස්තර යූනියන් වාදීන්... තවත් දැඩි අන්තවාදී යූනියන් ඉන්නවා...

    පෞද්ගලික අංශයෙ ඉන්න වෘත්තිකයන්ගේ ප්‍රතිවිරෝධය ආයතනය ඇතුලේ තනිව කරගන්න එකද උත්තරේ...ප්‍රොෆයිල් පික් කලු කරලා?
    බොහොම සීමිත ප්‍රතිශතයක් එදා වරුවකට එළි බැස්සා... එච්චරයි...
    කොළඹ කැම්පස් එකේ උන් හිටියා ඊට වඩා....
    වර්ජනය එකම පිළිතුර නොවෙන්න පුලුවන්...

    අන්තිම කෑල්ලට උත්තරෙ:ඇයි උඹ දන්නෙ නැද්ද පර්මිට් සීමා කලා කියලා...

    කොහොම උනත් බලන්න ඕනේ වරප්‍රසාද නැතිවෙලාද ඇතිවෙලාද කියන එක නෙවෙයි... විරෝධය ෆුල් දෙනවද නැද්ද කියන එක. උන් දුන්නනේ.. ඒවට හරියන්න උන්ගේ වරප්‍රසාදත් සීමා කරලා.
    ආයේ කොහෙන් හරි පටන් ගන්න.
    ඇති මට කාලය වැය කලා..
     
    මොන මගුලක් හරි කමක් නෑ නමෙන් වැඩක් නෑ කැප කරපු වරප්‍රසාද ඇහුවේ

    සීමිත ප්‍රතිශතයක් එලියට බැස්සා කියන්නේ එදා ඇවිත්ද? ආවේ නැත්තම් අනේ බයිලා ගහන්න එපා ප්ලීස්.

    ඒ කෑල්ලට උත්තරේ ඇයි දන්නේ නැද්ද සීමා කරපු පර්මිට් ආපහු ලැබුනා කියල? ආපහු අහන්න තියෙන්නේ කැප කරපු වරප්‍රසාද මොනවද කියල තමයි.

    ඇති නම් ඉතින් කමක් නෑ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මොන මගුලක් හරි කමක් නෑ නමෙන් වැඩක් නෑ කැප කරපු වරප්‍රසාද ඇහුවේ

    සීමිත ප්‍රතිශතයක් එලියට බැස්සා කියන්නේ එදා ඇවිත්ද? ආවේ නැත්තම් අනේ බයිලා ගහන්න එපා ප්ලීස්.

    ඒ කෑල්ලට උත්තරේ ඇයි දන්නේ නැද්ද සීමා කරපු පර්මිට් ආපහු ලැබුනා කියල? ආපහු අහන්න තියෙන්නේ කැප කරපු වරප්‍රසාද මොනවද කියල තමයි.

    ඇති නම් ඉතින් කමක් නෑ
    me tika liyanna hituna. karapu waraprasadayak liwwama moko me patalawanne. waraprasada neti karaganna eka adala wenne ayi? adala wenne jathika pratipattimaya waraddakadi e wenuwen wurtikayo widiyata peni innawada kiyala pahadiliwa

    seemitha gananak protest ekata aawa kiwwe palaweni ekata. docla gammak dunne ekedi. palaweni ekedi moko une

    meka nodannawata ahanne. permit ekata dapu limits ayin kala kiwwa neda? aththatamada???
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    me tika liyanna hituna. karapu waraprasadayak liwwama moko me patalawanne. waraprasada neti karaganna eka adala wenne ayi? adala wenne jathika pratipattimaya waraddakadi e wenuwen wurtikayo widiyata peni innawada kiyala pahadiliwa

    seemitha gananak protest ekata aawa kiwwe palaweni ekata. docla gammak dunne ekedi. palaweni ekedi moko une

    meka nodannawata ahanne. permit ekata dapu limits ayin kala kiwwa neda? aththatamada???

    අදාළ වෙන්නේ කලින් එහෙම වරප්‍රසාද වලට ගිජු උනේ නැහැයි කියපු නිසා.....මොනවද ඉතින් ගිජු නොවී අත් ඇරපු වරප්‍රසාද?

    මම කතා කලේ වෘත්තිමය තත්වය සලකා වරප්‍රසාද වලට ගිජු වෙලා ඕන එකෙක් ඕන දෙයක් කරපුදෙන් කියලා උන් හිටියෙ නෑ කියන එක...

    පර්මිට් ප්‍රශ්නෙට බජට් එක ආපු දවස්වලම වැඩ වර්ජන කරලා ආපහු වෙනස් කරගත්තා මතක නැද්ද?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ

    වෛද්‍ය අධ්‍යාපනය සහ වෙනත් අධ්‍යාපන අතර මූලික වෙනසක් නැහැ. වෛද්‍යවරුන්ගේ අධ්‍යාපනය අපේ ජීචිතවලට බලපාන ආකාරයට ඉංජිනේරු අධ්‍යාපනය පමණක් නොව ශාස්ත්‍ර පීඨ අධ්‍යාපනයත් බලපානවා.

    completely wrong
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අදාළ වෙන්නේ කලින් එහෙම වරප්‍රසාද වලට ගිජු උනේ නැහැයි කියපු නිසා.....

    වරප්‍රසාද වලට ගිජු නැති අය කවුද? :shocked::rofl:
    ලැජ්ජා නැද්ද හලෝ කියපු දෙයක් අතරමැදින් කෝට් කරලා මීනින්ග් වෙනස් කරන්න... :dull::nerd:

    මම කතා කලේ වෘත්තිමය තත්වය සලකා වරප්‍රසාද වලට ගිජු වෙලා ඕන එකෙක් ඕන දෙයක් කරපුදෙන් කියලා උන් හිටියෙ නෑ කියන එක...

    waraprasada neti karaganna eka adala wenne ayi? adala wenne jathika pratipattimaya waraddakadi e wenuwen wurtikayo widiyata peni innawada kiyala pahadiliwa

    පර්මිට් ප්‍රශ්නෙට බජට් එක ආපු දවස්වලම වැඩ වර්ජන කරලා ආපහු වෙනස් කරගත්තා මතක නැද්ද?

    ඉස්සෙල්ලා හරියට දැනගන්න ළමයෝ... පොඩ්ඩක් ඔය දොස්තර කෙනෙක්ගෙන් එපා මේකේ වාහන පර්මිට් කරන කෙනෙක්ගෙන් අහගන්න ළමයෝ:lol:

    අපිට නම් දොස්තරලා ලොකුත් නෑ පොඩිත් නෑ....
    පක්ෂ පාට අදාළත් නෑ..
    එහෙම වෙන්න .. ඒක පට්ට :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එතකොට දැන අවම සුදුසු කම මොක්කද බොලවු

    මේ කියලා තියෙන විදියට සී දෙකයි එස් දෙක දෙන්න යන්නේ..
    ඉල්ලන්නේ එස් 3 ඇති කියලා වගේ...

    EDIT:ආ නෑ වගේ... අවම සුදුසුකමක් එපා කියනවා වගේ
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    වරප්‍රසාද වලට ගිජු නැති අය කවුද? :shocked::rofl:
    ලැජ්ජා නැද්ද හලෝ කියපු දෙයක් අතරමැදින් කෝට් කරලා මීනින්ග් වෙනස් කරන්න... :dull::nerd:

    ඉස්සෙල්ලා හරියට දැනගන්න ළමයෝ... පොඩ්ඩක් ඔය දොස්තර කෙනෙක්ගෙන් එපා මේකේ වාහන පර්මිට් කරන කෙනෙක්ගෙන් අහගන්න ළමයෝ:lol:

    අපිට නම් දොස්තරලා ලොකුත් නෑ පොඩිත් නෑ....
    පක්ෂ පාට අදාළත් නෑ..
    එහෙම වෙන්න .. ඒක පට්ට :yes:

    ලැජ්ජා නැද්ද හලෝ තමන් කියපුදේම දැන් වෙනස් කරන්න?:lol: GMOA එකට දොස්තරලා වත් ඔහොම කඩේ යන්නේ නැතුව ඇති:rofl:......"වරප්‍රසාද වලට ගිජු වෙලා ඕන එකෙක් ඕන දෙයක් කරපුදෙන් කියලා උන් හිටියෙ නෑ" කියල කිව්වේ තමුන්ම නේද?:lol::lol::lol:

    දැන් එතකොට කියන්නේ වරප්‍රසාද වලටත් ගිජුයි හැබැයි ගිජු වෙලා ඕන දෙයක් කරපුදෙන් කියලා හිටියෙත් නැහැ කියලද? ඉස්සල්ලම සිංහල ඉගනගනින්.:lol:

    දන්නා දෙයක් කතා කරන්න ළමයෝ.......පර්මිට් කතාව අයවැය යෝජනා වල තිබුණ එකක් ඒකට විරුද්ධ වෙලා ඒ යෝජනාව අහක දැම්මා. දැන් පොඩ්ඩකට කලින් දන්නේ නෑ කිව්වා නේද? එක පාරට එක්ස්පර්ට් කෙනෙක් උනාද?:lol:

    ලොකු පොඩි නැති බව නම් පේනවා :lol: