ඊට වඩා රිදවන්න බැහැ කියලද කියන්නේ?
දොස්තරලා තමා වැඩිම ප්‍රතිශතයක් රාජ්‍ය සේවයේ ඉන්නේ...
ඒක නිසාම ඒ අයගේ තෝරාගැනීම තියෙන්නේ රාජ්‍ය සේවය, රාජ්‍ය දේපොල, රාජ්‍ය ප්‍රතිපත්ති වල වර්ධනය...
ඒ නිසාම රාජ්‍ය දේපොල කුණුකොල්ලෙට යන ප්‍රතිපත්තිකරුවන්ට රිදිලා තියෙන්නේ...
ඔය දොස්තර යූනියන් කරන කියන දේවල් හැමදේම අනුමත කරන්නේ නෑ.. කරන්නත් බෑ...
උදාහරණෙකට ඇම්බියුලන්ස් සර්විස් එක. මට ඒකේ ඉන්දියන් මැදිහත්වීම තේරුණේ නෑ තාමත්.
හැබැයි දොස්තරලා ගේ එකමුතුව හින්දයි උන්ගේ විරෝධය නිසයි එට්කා පසුබැස්සේ...
ප්‍රොෆයිල් පික් කලු කලාට දැනෙන්නේ නෑ...
දොස්තරලා ස්ට්‍රයික් කරන එක උන්ගේ එතික්ස් වලට කිසිසේත් ගැලපෙන්නේ නෑ. හැබැයි උන් ස්ට්‍රයික් කරන්නේ ඕ.පී.ඩී විතරයි. වාට්ටුවල වැඩ...
පෞද්ගලික අංශයේ අයට කොන්දක් නෑ තමා ස්ට්‍රයික් කරන්න.. ඒක කොන්දක් නෑ කියනවට වඩා එකමුතුවක් නෑ.. එකෙක් ස්ට්‍රයික් කලොත් අනිත් උන් බොසාගේ ෆේවරිට් වෙලා තැන ගන්නවා... ලංකාවේ අයි.ටී. ඔක්කොමලා දවස් භාගයක් ස්ට්‍රයික් කරවන්න නම් බෑ පුටේ... ජොබ් සිකුරුටි නෑ අනික.
දැන් පාලකයොන්ට තියෙන එකම අවුල ලෙඩ්ඩු මැරෙන එක නෙවෙයි. උන්ගේ කෑගැහිල්ල..විරෝධේ... කොහෙන්හරි අවුලලා තව කොහේ හරි සෙල් කරයි.. ඡන්ද වලට සල්ලිත් එපැයි
කොන්දක් නැති කමක් නෙවෙයි පුද්ගලික අංශයේ උන්ට ආණ්ඩුවේ වගේ ෆුල් ආතල් employer කෙනෙක් නෑ
........කොච්චර වැඩ වර්ජන කරත් කොච්චර පාඩු කරත් චන්ද ගැන හිතලා අතින් පයින් යන්නේ නැති නිසා ඉල්ලන දෙයක් දීලා දාන employer කෙනෙක් සිරි ලංකා ආණ්ඩුව ඇරුනම මේ ලෝකේ වෙන කොහෙවත් නෑ.


රොත්ත පිටින් ගෙදර ඇරියේ එක පාරයිනේ






