The CID should visit him first.... He surely has to answer for most of the crimes.මදැයි නේද ස' කෙනෙක්ට දීලා කරගත්තා.

The CID should visit him first.... He surely has to answer for most of the crimes.මදැයි නේද ස' කෙනෙක්ට දීලා කරගත්තා.

හොරු ගැන කතා කරොත් කැඳවනවා .![]()
මොකක්ද බන් ඒ අන්තිමට කියපු කතාවලංකවෙ ඩ්‍රග් පොලිසි එකේ (හෝ එහෙම හරිහමං එකක් නැති එකේ) තියෙන ගැටලුව රහසක් නෙමේනෙ. සෙනක බිබිලේ වගේ මිනිස්සු ඕකට කොයිතරම් නාස්ති උනාද.
ඒ කරනා ඇරුනම මම දන්නෙ නෑ මෙයාගෙ ක්ලේම් ඔක්කොම ඇත්තද කියල. ඒත් ශෙහාන් මාලක, ජයරුවන් බණ්ඩාර වගේ අය ලඟ මිනිස්සු ඉන්න ඕනෙ මොහොතක් මේක. අපි උනත් හිමිජ්ජො වගේ තැන් තැන් වල "ඊස්ටර් ඇටෑක් එකේ කොස්සක් තියෙනව ඇති", "ටෙස්ට් කිට්ස් ඕවර් ප්‍රයිස්ඩ්ද මන්දා නේ" කියන කතා මෙයාල එලිපිට ඊට වඩා පිළිවෙලකට සාකච්ජාවකට ගන්න උත්සහ කරමින් ඉන්න නිසා. ඒක ලොකු දෙයක්. ඔය නම් දෙක මතක තියන් ඉන්න. පරිස්සමෙන් සපෝර්ට් කරන්න.
" ඔය නම් දෙක මතක තියන් ඉන්න. පරිස්සමෙන් සපෝර්ට් කරන්න. "මොන කොටසද?
මොනවා හරි බෙහෙතක් වෙළඳ පොලට දාන්න ඉස්සෙල්ලා Clinical trials කරනවා. කඩේට ඉඳි ආප්ප දානවා වගේ "හැදුවා, දැම්මා" කියලා කරන්නේ නැහැ. මේ කියන බේත් මාර්කට් එකට ඇවිත් නැති උනාට, සැප්තැම්බර් වල මාකට් එකට දාන්න ඉන්නවානම්, ඒවායේ Clinical trials මේ වෙනකොට ඉවර වෙලා තියෙන්න ඕනෑ. ඒ නිසා, "එක පෙත්තක් වත් වෙළඳපොළට එන්න ඉස්සරවෙලා ඒවායේ හොඳ නරක කියන්නේ කොහොමද" කියන කියමන හිස් ප්‍රකාශයක්.
ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදන සංස්ථාව නිපදවන බෙහෙත් තත්වයෙන් බාල බවත් මෑතකදී එළිදැක්වූ තයිරොක්සින් ඖෂධය ලබා ගත් රෝගීන් එම ඖෂධයේ කිසිදු ගුණයක් නැති බව පවසනවා යනුවෙනුත් පැවසූ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ඒ ගැන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.
කෙසේ වෙතත් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව ප්‍රකාශ කරන්නේ තයිරොක්සින් ඖෂධය එළිදැක්වුවද වෙළඳ පොලට නිකුත් කිරීමට සැලසුම් කර තිබුනේ සැප්තැම්බර් මාසයේ සිට බවයි.
දැනට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව නිපදවූ එක් තයිරොක්සින් පෙත්තක් හෝ රෝගීන් ලබා ගැනීමටත් පෙර මෙවන් සාවද්‍ය ප්‍රකාශයක් වෛද්‍ය ජයරුවන් සිදුකලේ කුමන කරුණක් බලපෑමක් පිටද යන්න සොයා බලන මෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් වී ඇත.
The product delivered to us and the samples are different. When SPMC first started, the drugs were sourced from Japan. They were of high quality without question. With Chandrika everything changed and it's anybody's guess why.මොනවා හරි බෙහෙතක් වෙළඳ පොලට දාන්න ඉස්සෙල්ලා Clinical trials කරනවා. කඩේට ඉඳි ආප්ප දානවා වගේ "හැදුවා, දැම්මා" කියලා කරන්නේ නැහැ. මේ කියන බේත් මාර්කට් එකට ඇවිත් නැති උනාට, සැප්තැම්බර් වල මාකට් එකට දාන්න ඉන්නවානම්, ඒවායේ Clinical trials මේ වෙනකොට ඉවර වෙලා තියෙන්න ඕනෑ. ඒ නිසා, "එක පෙත්තක් වත් වෙළඳපොළට එන්න ඉස්සරවෙලා ඒවායේ හොඳ නරක කියන්නේ කොහොමද" කියන කියමන හිස් ප්‍රකාශයක්.

මොනවා හරි බෙහෙතක් වෙළඳ පොලට දාන්න ඉස්සෙල්ලා Clinical trials කරනවා. කඩේට ඉඳි ආප්ප දානවා වගේ "හැදුවා, දැම්මා" කියලා කරන්නේ නැහැ. මේ කියන බේත් මාර්කට් එකට ඇවිත් නැති උනාට, සැප්තැම්බර් වල මාකට් එකට දාන්න ඉන්නවානම්, ඒවායේ Clinical trials මේ වෙනකොට ඉවර වෙලා තියෙන්න ඕනෑ. ඒ නිසා, "එක පෙත්තක් වත් වෙළඳපොළට එන්න ඉස්සරවෙලා ඒවායේ හොඳ නරක කියන්නේ කොහොමද" කියන කියමන හිස් ප්‍රකාශයක්.
නෑ මුකුත් අමුතු හින්ට් එකක් නෙවේ. අනිත් සිද්ධි දවස් තුනෙන් අතාරිනව වගේ මෙයාලව අමතක කරන්න එපා කියල කිව්වෙ." ඔය නම් දෙක මතක තියන් ඉන්න. පරිස්සමෙන් සපෝර්ට් කරන්න. "
මේ කොටස