වෛද්‍ය ජයරුවන් බණ්ඩාර රහස් පොලීසියෙන් කැඳවීමක් !

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හොරු ගැන කතා කරොත් කැඳවනවා . :rofl:

    🤭

    ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදන සංස්ථාව නිපදවන බෙහෙත් තත්වයෙන් බාල බවත් මෑතකදී එළිදැක්වූ තයිරොක්සින් ඖෂධය ලබා ගත් රෝගීන් එම ඖෂධයේ කිසිදු ගුණයක් නැති බව පවසනවා යනුවෙනුත් පැවසූ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ඒ ගැන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

    කෙසේ වෙතත් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව ප්‍රකාශ කරන්නේ තයිරොක්සින් ඖෂධය එළිදැක්වුවද වෙළඳ පොලට නිකුත් කිරීමට සැලසුම් කර තිබුනේ සැප්තැම්බර් මාසයේ සිට බවයි.

    දැනට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව නිපදවූ එක් තයිරොක්සින් පෙත්තක් හෝ රෝගීන් ලබා ගැනීමටත් පෙර මෙවන් සාවද්‍ය ප්‍රකාශයක් වෛද්‍ය ජයරුවන් සිදුකලේ කුමන කරුණක් බලපෑමක් පිටද යන්න සොයා බලන මෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් වී ඇත.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,802
    9,206
    113
    ලංකවෙ ඩ්‍රග් පොලිසි එකේ (හෝ එහෙම හරිහමං එකක් නැති එකේ) තියෙන ගැටලුව රහසක් නෙමේනෙ. සේනක බිබිලේ වගේ මිනිස්සු ඕකට කොයිතරම් නාස්ති උනාද.

    ඒ කාරනා ඇරුනම මම දන්නෙ නෑ මෙයාගෙ ක්ලේම් ඔක්කොම ඇත්තද කියල. ඒත් ශෙහාන් මාලක, ජයරුවන් බණ්ඩාර වගේ අය ලඟ මිනිස්සු ඉන්න ඕනෙ මොහොතක් මේක. අපි උනත් හිමිජ්ජො වගේ තැන් තැන් වල "ඊස්ටර් ඇටෑක් එකේ මොකක් කොස්සක් තියෙනව ඇති", "ටෙස්ට් කිට්ස් ඕවර් ප්‍රයිස්ඩ්ද මන්දා නේ" කියන කතා මෙයාල එලිපිට ඊට වඩා පිළිවෙලකට සාකච්ජාවකට ගන්න උත්සහ කරමින් ඉන්න නිසා. ඒක ලොකු දෙයක්. ඔය නම් දෙක මතක තියන් ඉන්න. පරිස්සමෙන් සපෝර්ට් කරන්න.
     
    Last edited:

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ලංකවෙ ඩ්‍රග් පොලිසි එකේ (හෝ එහෙම හරිහමං එකක් නැති එකේ) තියෙන ගැටලුව රහසක් නෙමේනෙ. සෙනක බිබිලේ වගේ මිනිස්සු ඕකට කොයිතරම් නාස්ති උනාද.

    ඒ කරනා ඇරුනම මම දන්නෙ නෑ මෙයාගෙ ක්ලේම් ඔක්කොම ඇත්තද කියල. ඒත් ශෙහාන් මාලක, ජයරුවන් බණ්ඩාර වගේ අය ලඟ මිනිස්සු ඉන්න ඕනෙ මොහොතක් මේක. අපි උනත් හිමිජ්ජො වගේ තැන් තැන් වල "ඊස්ටර් ඇටෑක් එකේ කොස්සක් තියෙනව ඇති", "ටෙස්ට් කිට්ස් ඕවර් ප්‍රයිස්ඩ්ද මන්දා නේ" කියන කතා මෙයාල එලිපිට ඊට වඩා පිළිවෙලකට සාකච්ජාවකට ගන්න උත්සහ කරමින් ඉන්න නිසා. ඒක ලොකු දෙයක්. ඔය නම් දෙක මතක තියන් ඉන්න. පරිස්සමෙන් සපෝර්ට් කරන්න.
    මොකක්ද බන් ඒ අන්තිමට කියපු කතාව
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    🤭

    ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදන සංස්ථාව නිපදවන බෙහෙත් තත්වයෙන් බාල බවත් මෑතකදී එළිදැක්වූ තයිරොක්සින් ඖෂධය ලබා ගත් රෝගීන් එම ඖෂධයේ කිසිදු ගුණයක් නැති බව පවසනවා යනුවෙනුත් පැවසූ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ඒ ගැන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

    කෙසේ වෙතත් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව ප්‍රකාශ කරන්නේ තයිරොක්සින් ඖෂධය එළිදැක්වුවද වෙළඳ පොලට නිකුත් කිරීමට සැලසුම් කර තිබුනේ සැප්තැම්බර් මාසයේ සිට බවයි.

    දැනට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව නිපදවූ එක් තයිරොක්සින් පෙත්තක් හෝ රෝගීන් ලබා ගැනීමටත් පෙර මෙවන් සාවද්‍ය ප්‍රකාශයක් වෛද්‍ය ජයරුවන් සිදුකලේ කුමන කරුණක් බලපෑමක් පිටද යන්න සොයා බලන මෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් වී ඇත.
    මොනවා හරි බෙහෙතක් වෙළඳ පොලට දාන්න ඉස්සෙල්ලා Clinical trials කරනවා. කඩේට ඉඳි ආප්ප දානවා වගේ "හැදුවා, දැම්මා" කියලා කරන්නේ නැහැ. මේ කියන බේත් මාර්කට් එකට ඇවිත් නැති උනාට, සැප්තැම්බර් වල මාකට් එකට දාන්න ඉන්නවානම්, ඒවායේ Clinical trials මේ වෙනකොට ඉවර වෙලා තියෙන්න ඕනෑ. ඒ නිසා, "එක පෙත්තක් වත් වෙළඳපොළට එන්න ඉස්සරවෙලා ඒවායේ හොඳ නරක කියන්නේ කොහොමද" කියන කියමන හිස් ප්‍රකාශයක්.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527

    The product delivered to us and the samples are different. When SPMC first started, the drugs were sourced from Japan. They were of high quality without question. With Chandrika everything changed and it's anybody's guess why.
    Before during Sirimavo time we imported drugs from Poland. If anyone can remember they will know how effective these were.
    The sad reality is that we elect certified thieves. morons and expect what's best for us.
    From drugs to vaccines it's a bloody SCAM. :(
    Better approach is for Pani Sumane or any other involved to prove that it's NOT a scam. (y)
    This is "Shooting the Messenger at it's Best"
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මොනවා හරි බෙහෙතක් වෙළඳ පොලට දාන්න ඉස්සෙල්ලා Clinical trials කරනවා. කඩේට ඉඳි ආප්ප දානවා වගේ "හැදුවා, දැම්මා" කියලා කරන්නේ නැහැ. මේ කියන බේත් මාර්කට් එකට ඇවිත් නැති උනාට, සැප්තැම්බර් වල මාකට් එකට දාන්න ඉන්නවානම්, ඒවායේ Clinical trials මේ වෙනකොට ඉවර වෙලා තියෙන්න ඕනෑ. ඒ නිසා, "එක පෙත්තක් වත් වෙළඳපොළට එන්න ඉස්සරවෙලා ඒවායේ හොඳ නරක කියන්නේ කොහොමද" කියන කියමන හිස් ප්‍රකාශයක්.

    මොන Clinical trials ගැනද මේ කියන්නේ ? අලුතෙන් බෙහෙතක් හඳුනේඅල දෙද්දී කරන trials ද එහෙම නැත්නම් අලුතෙන් production line එකකින් දාද්දි කරන මොකක් හරි trial ගැනද ?

    ඕක අදාළ නෑනේ. මේ මනුස්සය වෙළඳපලට දාලවත් නැති drug එකක් ගැන බොරුවක් කිව්වද කියල බලන්න… ඒ වගේ ප්‍රකාශයක් කලේ අයි කියල බලන්නනේ එන්න කිව්වේ .

    අනික නොකෙව්වට ඔක්කොම දන්නවනේ මෙයාගේ පොස්ට්‌ එක ගගල ගිය හින්ද මෙය බයිලා ගහන්නේ කියල
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,802
    9,206
    113
    " ඔය නම් දෙක මතක තියන් ඉන්න. පරිස්සමෙන් සපෝර්ට් කරන්න. "

    මේ කොටස
    නෑ මුකුත් අමුතු හින්ට් එකක් නෙවේ. අනිත් සිද්ධි දවස් තුනෙන් අතාරිනව වගේ මෙයාලව අමතක කරන්න එපා කියල කිව්වෙ.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,696
    5,539
    113
    239913180-2999301923672918-3115460633008254295-n.jpg

    238741926-381090656812275-3344972472364498040-n.jpg
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,332
    36,442
    113
    කෑගල්ල
    ඇත්ත කතාකරොත් කූඩුවේ :lol: :lol::lol:

    මාර වැඩේ ලන්කාවට උනේ. අමාරුවෙන් අල්ලලා දාපු ටිකත් එලියේ.

    කවුරුත් කියන්නේ නෑ අපි කරපු හැටි.