දිලිත්ගේ කුක්කා අසන සෑම ප්‍රශ්නෙකටම තාර්කිකව පිළිතුරු සපයමින් විශිෂ්ට සාකච්ඡාවක් කලා අපේ සහෝදරයා. බත්බැලයෝ හිතන් ඉන්නේ කුක්කා දිනුම් කියලද කොහෙද.
සමහර උන් අහන ප්‍රසන වලට මල පනින එකත සාදාරනයිමූ නම් මාර උද්දච්ච කුහක එකෙක්.
දැන් මූ කතා කරද්දීත් හේතුවක් නැතිව කේන්ති යනවා බලන් ඉද්දී..
මූ නම් මාර උද්දච්ච කුහක එකෙක්.
දැන් මූ කතා කරද්දීත් හේතුවක් නැතිව කේන්ති යනවා බලන් ඉද්දී..
මූ ඉගෙන ගත්ත එකෙක්.සමහර උන් අහන ප්‍රසන වලට මල පනින එකත සාදාරනයි
chandeta kalin aththa kiyala dinapu un kawuda bro? Mahinda, Gota, Sirisenada? ehema un nane?Stage වල බොරු කියලා wholesale රවට්ටනවා.. ඡන්දෙන් පස්සේ හෙමින් කියනවා “ඒ කීව දේවල් වල යම් යම් වැරදි තියනවා තමයි” කියලා.. රැස්වීම් වලට එන එවුන් රැවටිලා කතිරෙ ගහලා එනවා.. කිහිප දෙනෙක් විතරයි දැනගන්නේ ඒ කිව්වෙ බොරු කියලා.. ඒකත් ඉඳලා හිටලා හරි සිරස ඇරෙන්න වෙන channel එකක් බලන එකෙක්..
ඡන්දෙ දවස් ටික බොරුවෙන් ඇදලා දිනුවට පස්සේ “අපි ඒ කිව්ව ඒවා වැරදියි තමයි” කියන එක හෙනම දේශපාලන සංස්කෘතිය කියලා හිතන් ඉන්න හැත්තක් ඉන්නේ ඉතින්..
eka jeppange class eke ugananne! ahana deta uththara denna bari nam ho dena eka awasi nam malle pol katha 10kin damala ganawa!යන්නෙ කොහෙද ඇහුවම මල්ලෙ පොල් කියන්න මාර ට්‍රයී එකක් දෙනවා. එච්චරයි.![]()
![]()
![]()
chandeta kalin aththa kiyala dinapu un kawuda bro? Mahinda, Gota, Sirisenada? ehema un nane?
Meeting wala kiyana ewa hype kiyala sawoma danithi..danne naththe wipakshe inna un tika witharaida koheda?
methana wenne, mun arenda denda ekek nathi kama..echcharayi.. balamuda me para chanden SJB ekae % eka wadi weida kiyala?
කොහෙද යකෝ රෙවිලා ඉන්නේ.උත්තර දෙනවා පකක්.. කළිදුවා අහන ප්‍රශන වලට මුට රෙවිලා ඉන්නේ.. අරහෙන් මෙහෙන් ගැටගහගෙන අමාරුවෙන් උත්තර දිලා ලැජ්ජාව වහගත්තා..
නිල් තණකොළ බුදින්ටයි
කියන බොරුව අහන්ටයි
හන්දි ගානේ කියවන්නටයි
පචේ අයිති ලපෙටයි....
හිරිකොතෙන් රබානකුයි, ටින් එකකුයි ඉල්ලන් පාරට ගියා නං හරි ඕක කිය කිය
නිකන් අඬ අඬ ඉන්න වෙලාවෙ කීයක් හරි හොයාගන්නවත් තිබුණා![]()