වෛද්‍ය නලින්ද වැඩ පෙන්වයි. කලිදු හාන්සියි.

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,286
    27,994
    113
    36
    Mirihana
    alis.alberta.ca
    දිලිත්ගේ කුක්කා අසන සෑම ප්‍රශ්නෙකටම තාර්කිකව පිළිතුරු සපයමින් විශිෂ්ට සාකච්ඡාවක් කලා අපේ සහෝදරයා. බත්බැලයෝ හිතන් ඉන්නේ කුක්කා දිනුම් කියලද කොහෙද. 😅

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    මූ නම් මාර උද්දච්ච කුහක එකෙක්.

    දැන් මූ කතා කරද්දීත් හේතුවක් නැතිව කේන්ති යනවා බලන් ඉද්දී..
     
    • Like
    Reactions: ML1987 and Camacho

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,286
    27,994
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මූ නම් මාර උද්දච්ච කුහක එකෙක්.

    දැන් මූ කතා කරද්දීත් හේතුවක් නැතිව කේන්ති යනවා බලන් ඉද්දී..
    සමහර උන් අහන ප්‍රසන වලට මල පනින එකත සාදාරනයි
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    සමහර උන් අහන ප්‍රසන වලට මල පනින එකත සාදාරනයි
    මූ ඉගෙන ගත්ත එකෙක්.
    දේවල් බැලන්ස් කරන්න බැරි උන් මාධ්‍ය ප්‍රකාශක නොකර ඉන්න ඕන.

    ඒ නැතත් මුගේ අලි ඔලුව තියෙන්නේ.
    කින්ඩියට හිනා වෙවී...

    කැරියා...
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,320
    25,110
    113
    tracing Geo-location.. ... ...
    Stage වල බොරු කියලා wholesale රවට්ටනවා.. ඡන්දෙන් පස්සේ හෙමින් කියනවා “ඒ කීව දේවල් වල යම් යම් වැරදි තියනවා තමයි” කියලා.. රැස්වීම් වලට එන එවුන් රැවටිලා කතිරෙ ගහලා එනවා.. කිහිප දෙනෙක් විතරයි දැනගන්නේ ඒ කිව්වෙ බොරු කියලා.. ඒකත් ඉඳලා හිටලා හරි සිරස ඇරෙන්න වෙන channel එකක් බලන එකෙක්..

    ඡන්දෙ දවස් ටික බොරුවෙන් ඇදලා දිනුවට පස්සේ “අපි ඒ කිව්ව ඒවා වැරදියි තමයි” කියන එක හෙනම දේශපාලන සංස්කෘතිය කියලා හිතන් ඉන්න හැත්තක් ඉන්නේ ඉතින්..
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    උත්තර දෙනවා පකක්.. කළිදුවා අහන ප්‍රශන වලට මුට රෙවිලා ඉන්නේ.. අරහෙන් මෙහෙන් ගැටගහගෙන අමාරුවෙන් උත්තර දිලා ලැජ්ජාව වහගත්තා..
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Stage වල බොරු කියලා wholesale රවට්ටනවා.. ඡන්දෙන් පස්සේ හෙමින් කියනවා “ඒ කීව දේවල් වල යම් යම් වැරදි තියනවා තමයි” කියලා.. රැස්වීම් වලට එන එවුන් රැවටිලා කතිරෙ ගහලා එනවා.. කිහිප දෙනෙක් විතරයි දැනගන්නේ ඒ කිව්වෙ බොරු කියලා.. ඒකත් ඉඳලා හිටලා හරි සිරස ඇරෙන්න වෙන channel එකක් බලන එකෙක්..

    ඡන්දෙ දවස් ටික බොරුවෙන් ඇදලා දිනුවට පස්සේ “අපි ඒ කිව්ව ඒවා වැරදියි තමයි” කියන එක හෙනම දේශපාලන සංස්කෘතිය කියලා හිතන් ඉන්න හැත්තක් ඉන්නේ ඉතින්..
    chandeta kalin aththa kiyala dinapu un kawuda bro? Mahinda, Gota, Sirisenada? ehema un nane?

    Meeting wala kiyana ewa hype kiyala sawoma danithi..danne naththe wipakshe inna un tika witharaida koheda?
    methana wenne, mun arenda denda ekek nathi kama..echcharayi.. balamuda me para chanden SJB ekae % eka wadi weida kiyala?
     
    • Like
    Reactions: supun_sg

    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,235
    113
    ආශ්චර්යමත් රටක
    විලි ලැජ්ජයි බන් කළිඳුවා වැටිච්ච තැන දැක්කම 😆

    කුණු චැනල් එකක හිටියට නමක් තියාගෙන හිටියනේ. ඒක කාගත්තා ඇන්ටිජන් හොරාගෙ ඇජෙන්ඩා එකට ගොං පාට් දාන්න ගිහිල්ලා.

    කිරි කළේට ගොම බිංදුවක් දැමීම perfect example 🙈
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,320
    25,110
    113
    tracing Geo-location.. ... ...
    chandeta kalin aththa kiyala dinapu un kawuda bro? Mahinda, Gota, Sirisenada? ehema un nane?

    Meeting wala kiyana ewa hype kiyala sawoma danithi..danne naththe wipakshe inna un tika witharaida koheda?
    methana wenne, mun arenda denda ekek nathi kama..echcharayi.. balamuda me para chanden SJB ekae % eka wadi weida kiyala?

    ඉතින් එතකොට මොකක්ද ඒකේ තියන “අලුත් දේශපාලන සංස්කෘතිය”? බොරු ගහනවා, රවට්ටනවා, වැඩ බෑ.. කලින් උන් වගේමයි කියල තමයි මමත් කියන්නේ..

    SJB, පොහොට්ටු, UNP, මාලිමා මොකා දිනුවත් මට වෙනසක් නෑ බං..
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,286
    27,994
    113
    36
    Mirihana
    alis.alberta.ca
    උත්තර දෙනවා පකක්.. කළිදුවා අහන ප්‍රශන වලට මුට රෙවිලා ඉන්නේ.. අරහෙන් මෙහෙන් ගැටගහගෙන අමාරුවෙන් උත්තර දිලා ලැජ්ජාව වහගත්තා..
    කොහෙද යකෝ රෙවිලා ඉන්නේ.
    රෙවිලා ඉන්නවා නම් බක් බක් ගාන්න ඕන
    බලපන් ලස්සනට දෙනවා උත්තරේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,235
    113
    ආශ්චර්යමත් රටක

    නිල් තණකොළ බුදින්ටයි​

    කියන බොරුව අහන්ටයි​

    හන්දි ගානේ කියවන්නටයි​

    පචේ අයිති ලපෙටයි....​

    හිරිකොතෙන් රබානකුයි, ටින් එකකුයි ඉල්ලන් පාරට ගියා නං හරි ඕක කිය කිය 🤭

    නිකන් අඬ අඬ ඉන්න වෙලාවෙ කීයක් හරි හොයාගන්නවත් තිබුණා 😆
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,286
    27,994
    113
    36
    Mirihana
    alis.alberta.ca
    හිරිකොතෙන් රබානකුයි, ටින් එකකුයි ඉල්ලන් පාරට ගියා නං හරි ඕක කිය කිය 🤭

    නිකන් අඬ අඬ ඉන්න වෙලාවෙ කීයක් හරි හොයාගන්නවත් තිබුණා 😆

    අම්මෝ කසුන් :ROFLMAO:
     
    • Haha
    Reactions: supun_sg and shenat