වෛද්‍ය පුෂ්පකුමාර කදපොල ආරච්ච්

Astromaze

Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    වෛද්‍ය පුෂ්පකුමාර කදපොල ආරච්ච් මානසික රෝග සදහා ප්‍රතිකාර ගැනීමට සුදුසුද?විස්තර දන්න කෙනෙක් කියන්ඩ.ගොඩක් පින්

    bump
    ------ Post added on May 19, 2021 at 8:23 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,332
    1
    101,190
    113
    34
    Kalutara
    අද ගියා ඩොකෙක් චැනල් කරන්න. 4ට එන්න ඕන එකා ආවෙ 6ට. මිනිස්සු රස්තියාදු වෙනව මේ කොරොනා කටේ ඉස්පිරිතාල ගානෙ.
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    මානසික ලෙඩ වලට බෙහෙත් ගන්න එපා මචං, ආණ්ඩුවෙන් කිසි සහනයක් ලැබෙන්නේ නෑ , මානව හිමිකම් කඩවෙනවා කියලා වන්දියක් ඉල්ලපං, ලංකාවේ ජීවත්වීමම පිස්සුවක්.
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    Bump

    මානසික ලෙඩ වලට බෙහෙත් ගන්න එපා මචං, ආණ්ඩුවෙන් කිසි සහනයක් ලැබෙන්නේ නෑ , මානව හිමිකම් කඩවෙනවා කියලා වන්දියක් ඉල්ලපං, ලංකාවේ ජීවත්වීමම පිස්සුවක්.
    I have ocd mcn
    ------ Post added on May 21, 2021 at 5:52 PM

    bump
    ------ Post added on May 21, 2021 at 7:24 PM
     
    • Sad
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Bump

    I have ocd mcn
    ------ Post added on May 21, 2021 at 5:52 PM

    bump
    ------ Post added on May 21, 2021 at 7:24 PM
    මගේ යාලුවෙක්ට OCD තියනවා,කාමරේ දොර වහල එලියට ගිහින් 10 පාරක් ආයෙත් ඇවිල්ල බලනවා වහලද කියල... :(
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,148
    4,140
    113
    වෛද්‍ය පුෂ්පකුමාර කදපොල ආරච්ච් මානසික රෝග සදහා ප්‍රතිකාර ගැනීමට සුදුසුද?විස්තර දන්න කෙනෙක් කියන්ඩ.ගොඩක් පින්

    bump
    ------ Post added on May 19, 2021 at 8:23 PM
    yes he's a good doctor. currently working @ Mental Hospital angoda

    I heard lots of good comments on him

    recommended....
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    Bump

    I have ocd mcn
    ------ Post added on May 21, 2021 at 5:52 PM

    bump
    ------ Post added on May 21, 2021 at 7:24 PM
    පට්ට ආතල්, මේදවස්වල වන්දි ඉල්ලන්න හොඳම Diagnosis එක තමයි OCD කියන්නේ. ඉස්සෙල්ලා අංගොඩ NIMH එකට ගිහින් ලියාපදිංචිවෙන්න. ඩොක්ටර්ස්ලා පිටිපස්සේ ගිහින් මානසික ලෙඩ හොඳකරගන්න බෑ. බටහිර විද්‍යාවේ මනස කියන එක පිලිගන්නේ නෑ, උඹ කියපං අපේ ආගමේ මනස (විඥ්ඥාණය ) කියලා එකක් තියනව කියලා. ඒක හින්දා බෙහෙත් ගන්න බෑ කියපං.
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    yes he's a good doctor. currently working @ Mental Hospital angoda

    I heard lots of good comments on him

    recommended....
    Godak pin bro :)

    පට්ට ආතල්, මේදවස්වල වන්දි ඉල්ලන්න හොඳම Diagnosis එක තමයි OCD කියන්නේ. ඉස්සෙල්ලා අංගොඩ NIMH එකට ගිහින් ලියාපදිංචිවෙන්න. ඩොක්ටර්ස්ලා පිටිපස්සේ ගිහින් මානසික ලෙඩ හොඳකරගන්න බෑ. බටහිර විද්‍යාවේ මනස කියන එක පිලිගන්නේ නෑ, උඹ කියපං අපේ ආගමේ මනස (විඥ්ඥාණය ) කියලා එකක් තියනව කියලා. ඒක හින්දා බෙහෙත් ගන්න බෑ කියපං.
    vihilu neme bn serious
    ------ Post added on May 22, 2021 at 12:20 PM

    මගේ යාලුවෙක්ට OCD තියනවා,කාමරේ දොර වහල එලියට ගිහින් 10 පාරක් ආයෙත් ඇවිල්ල බලනවා වහලද කියල... :(
    That's the nature of this disease bro
    ------ Post added on May 22, 2021 at 12:23 PM

    bump
    ------ Post added on May 22, 2021 at 7:41 PM

    bump
    ------ Post added on May 23, 2021 at 11:51 AM

    bump
    ------ Post added on May 28, 2021 at 7:20 PM

    bump
    ------ Post added on May 29, 2021 at 7:16 PM

    bump
    ------ Post added on Jun 4, 2021 at 8:00 PM