වෛද්‍ය වැඩවර්ජනය තාවකාලිකව නැවැතුනේ?

තාවකාලිකව නැවැත&

  • ආන්ඩුව දමනය වෙච්ච හින්ද

    Votes: 8 16.3%
  • කෑමක් සෙට්වෙන ලකුණු පහල වීගෙන ආපු හින්ද

    Votes: 36 73.5%
  • අනුකම්පාවෙන්

    Votes: 5 10.2%

  • Total voters
    49

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    වෛද්‍ය වැඩවර්ජනය තාවකාලිකව නැවැතුනේ?

    1 ) වෛද්‍ය වැඩවර්ජනය සියලුම රෝහල් සේවා නවත්තනවා තර්ජනය කරපු GMOA වෛද්‍යවරු දවල් වෙනකොට නැවැත්තුවේ ආන්ඩුව දමනය වෙච්ච හින්දද? :confused:

    2) නැත්තන් හෙට හවස් වෙනකොට මිනිස්සුන්ගෙන් නිකන් නිකන් කෑමක් වගේ වගේ පෙරනිමිති පහලවෙමින් තිබ්බ නිසාද?:confused:

    3) එහෙමත් නැත්තන් ලෙඩ්ඩුන් කෙරේ අනුකම්පාවෙන්:confused:
     
    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth

    2) නැත්තන් හෙට හවස් වෙනකොට මිනිස්සුන්ගෙන් නිකන් නිකන් කෑමක් වගේ වගේ පෙරනිමිති පහලවෙමින් තිබ්බ නිසාද?:confused:
    :confused:
    :yes::yes::yes::yes::yes:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    2) නැත්තන් හෙට හවස් වෙනකොට මිනිස්සුන්ගෙන් නිකන් නිකන් කෑමක් වගේ වගේ පෙරනිමිති පහලවෙමින් තිබ්බ නිසා
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    picture.php
    :eek::eek:
     
    • Like
    Reactions: LalaJ and djjaya

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    2) නැත්තන් හෙට හවස් වෙනකොට මිනිස්සුන්ගෙන් නිකන් නිකන් කෑමක් වගේ වගේ පෙරනිමිති පහලවෙමින් තිබ්බ නිසා
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    උබලට හිතෙන්නේ නැද්ද මෙතන අපි නොදන්න ලොකු ගේමක් යටින් යනවා කියලා.අපේ ඩොක්ටර්ස්ලව මිනිස්සුන්ට එපා කරවන්න හදන සීන් එකක් වගේ එකක්..බලපන් දැන් මිනිස්සු උන්ට වර්ජනය කරත් නැතත් බණින හැටි.කොහොමද ඉස්සරහට අපේ උන්ට උන්ව එපාම උනොත්.ඉන්දියාවේ ඩොකාල මෙහෙ ආවොත්..අහ්ම්ම් එට්කා;)
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    උබලට හිතෙන්නේ නැද්ද මෙතන අපි නොදන්න ලොකු ගේමක් යටින් යනවා කියලා.අපේ ඩොක්ටර්ස්ලව මිනිස්සුන්ට එපා කරවන්න හදන සීන් එකක් වගේ එකක්..බලපන් දැන් මිනිස්සු උන්ට වර්ජනය කරත් නැතත් බණින හැටි.කොහොමද ඉස්සරහට අපේ උන්ට උන්ව එපාම උනොත්.ඉන්දියාවේ ඩොකාල මෙහෙ ආවොත්..අහ්ම්ම් එට්කා;)
    ඉතින් Indians ලද doctors ලට මෙහෙම කුජීත විදියට strike කරන්න කීවෙ:lol:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඉතින් Indians ලද doctors ලට මෙහෙම කුජීත විදියට strike කරන්න කීවෙ:lol:

    වෛද්‍ය වර්ජනය අඛණ්‌ඩව පැවතුණොත් විදේශ රටවලින් වෛද්‍යවරු පන්දහසක්‌ මෙරටට ගෙන්වීම සඳහා සාකච්ඡා ආරම්භ කර තිබූ බව වාර්තා වනවා.

    මීට අමතරව ආරක්‍ෂක අංශවල සිටින වෛද්‍යවරුද ප්‍රතිකාර සඳහා රජයේ රෝහල්වලට යෙදවීමට සැලසුම්කර තිබූ බවයි ඉරිදා පුවත්පතක් වාර්තා කර ඇත්තේ.

    දැනටමත් විදේශ රටවල වෛද්‍යවරු මෙරට සේවයේ නිරතව සිටින බවත් ඉදිරියේදී වෛද්‍යවරු ගෙන්වන්නේ නම් ඔවුන්ගේ සහ රෝගීන්ගේ පහසුව සඳහා රෝහල්වල සෙසු සේවාවන්හි සිටින ඉංග්‍රීසි දැනුම ඇති පිරිස්‌ සහ භාෂා පරිවර්තකයන්ගේද සහය ලබා ගැනීමට සැලසුම් කරමින් සිටි බවත් පුවත්පත වාර්තා කර තිබුණා.

    මේ සම්බන්ධව පසුගිය සිකුරාදා වන විට අවසන් තීරණයකට එළැඹ නොතිබූ බවත් ඊට හේතුවී ඇත්තේ ආණ්‌ඩුවේ තවත් කණ්‌ඩායමක්‌ විකල්ප යෝජනා ඉදිරිපත් කිරීම නිසා බවත් එහි වැඩි දුරටත් සඳහන්.

    ඔබට සතුටුද දැන් සිංහලයෝ?:lol::lol::lol::lol:
     
    Last edited:

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,964
    8,743
    113
    In Your Heart

    වෛද්‍ය වර්ජනය අඛණ්‌ඩව පැවතුණොත් විදේශ රටවලින් වෛද්‍යවරු පන්දහසක්‌ මෙරටට ගෙන්වීම සඳහා සාකච්ඡා ආරම්භ කර තිබූ බව වාර්තා වනවා.

    මීට අමතරව ආරක්‍ෂක අංශවල සිටින වෛද්‍යවරුද ප්‍රතිකාර සඳහා රජයේ රෝහල්වලට යෙදවීමට සැලසුම්කර තිබූ බවයි ඉරිදා පුවත්පතක් වාර්තා කර ඇත්තේ.

    දැනටමත් විදේශ රටවල වෛද්‍යවරු මෙරට සේවයේ නිරතව සිටින බවත් ඉදිරියේදී වෛද්‍යවරු ගෙන්වන්නේ නම් ඔවුන්ගේ සහ රෝගීන්ගේ පහසුව සඳහා රෝහල්වල සෙසු සේවාවන්හි සිටින ඉංග්‍රීසි දැනුම ඇති පිරිස්‌ සහ භාෂා පරිවර්තකයන්ගේද සහය ලබා ගැනීමට සැලසුම් කරමින් සිටි බවත් පුවත්පත වාර්තා කර තිබුණා.

    මේ සම්බන්ධව පසුගිය සිකුරාදා වන විට අවසන් තීරණයකට එළැඹ නොතිබූ බවත් ඊට හේතුවී ඇත්තේ ආණ්‌ඩුවේ තවත් කණ්‌ඩායමක්‌ විකල්ප යෝජනා ඉදිරිපත් කිරීම නිසා බවත් එහි වැඩි දුරටත් සඳහන්.

    ඔබට සතුටුද දැන් සිංහලයෝ?:lol::lol::lol::lol:
    Ithin . dan uba kiyanne ohoma karan nathiwa munge gas balannada. Oka kara nam ela.strike karana un wa gedarama yawanna ona