වෛද්‍ය වෘත්තියේ කීර්තියත් අනතුරේ

එළකිරියේ නෙවෙයි රටේ ඉන්න ගොඩාක් එව්නුත් මේකට බනින්නේ GMO එකේ එව්න් කියන කතාව අහලා විතරයි.ඔය එකෙක්වත් SAITM එකේ එවුන්ගේ කතාව ඇහුවේ නෑ.:eek::eek::eek:
මේ රටේ කාලයක් තිබුනා සල්ලි නැති කම නිසා අකුරු වට කරලා පවුරු බැඳපු.
නිදහස් අධ්‍යාපන පනත නිසා ඒක කඩලා දැම්මා.:yes::yes::yes:
දැන් ඒ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන එන එවුන්ම සල්ලි වියදම් කරලා ඉගෙන ගන්න එවුන්ට අකුරු වටේ පවුරු බඳින්න හේතු හදාගෙන යනවා.:yes::yes::yes:
මේක ගැන මීට කලින් කිරියේ අපි සැරට කතා කලා.
ඇයි ලංකාවේ අනන්තවත් ඉංජිනේරු උපාධි පුද්ගලිකව දෙනවා.
කෝ ඉන්ජෝ මැරෙන්න හදනවද..?:no::no::no::no:
නෑනේ.
උන් කියන්නේ එකම දෙයයි.කොහෙන ගත්තත් කමක් නෑ.ඇවිත් වැඩ කරලා බලමු කියලා.
දොස්තරලට එහෙම කියන්න බෑ.:frown::frown::frown:
උන්ට තියෙන්නේ තමන්ගේ ඒකාධිපති ගෝත්‍රය විනාශ වේවි කියලා බයක්.:lol::lol::lol:
මොකද අද දොස්තරලා ඉන්නේ මේ රටේ වෙනම ග්‍රහ ලෝකයකින් පහල වුනා වගේ.:dull::dull:
උන් ඉල්ලන ඉල්ලන දේ උන්ට දෙන්න වෙනවා.එහෙම දුන්නේ නැත්තම් ස්ට්‍රයික්.කිසිම රෝගියෙක්ට දොස්තරව ප්‍රශ්ණ කරන්න බැහැ.දොස්තරලා නිසා මැරෙන රෝගීන් ගැන කවුරුවත් බලන්නේ නැහැ.
මෙන්න මේ ගෝත්‍රයට පහර වදින නිසයි උන් GMO එකෙන් පිට එකම දොස්තර කෙනෙක්වත් රටේ ඉන්නවට අකමැති.:yes::yes::yes:
මේක මීට එහා ගිය මාතෘකාවක්.
වෙලාව නාස්ති කරගන්න බැහැ.මම නම් කරන්න පුළුවන් හැමදේම කරනවා දොස්තර ගෝත්‍රයේ කටු කම්බි ගලවන්න.මොක්ද මගේ තාත්තා ඇක්සිඩන්ට් වෙලා අපමණ දුක් වින්දා ඔය බලු සත්තු නිසා.මට මැරෙනකම් තාත්තා විදපු දුක අමතක කරන්න බැහැ.ඕකුන්ගේ චැනල් එකේ සල්ලි ගෙවපු නිසා උණ හෙම්බිරිස්සාව හැදුනු එවුන් පහලොවක් විතර බලලා තමයි සල්ලි නොගෙවා ආපු කකුල කැඩුනු තාත්තව ඕකුන් බැලුවේ.
මට කියන්න නම් දේවල් තියෙනවා.
අද මේ රටේ විශාල ප්‍රමාණයක් මිනිස්සු දැන් දොස්තරලට එරෙහිව මානසිකව ශක්තිමත් වෙලා ඉන්නේ.:yes::yes:
මම SAITM නෙවෙයි.තාත්තාව චැනල් කරන්න සල්ලි නොතිබුන මම ඕකට යන්නේ නෑනේ.:(:(:(:(හැබැයි දැන් මම උපාධිය තියෙන හා හොඳ රැකියාවක් කරන එකෙක්.:):):)මට දැන් තමයි පකේ දොස්තරලාගේ ගෝත්‍රයේ බලු වැඩ තේරෙන්නේ.:yes::yes::yes:

එක සිද්දියක් අල්ලන් තප්පුලන්න එපා. මෙහෙම මුග්ධ කතා නිසා රටට ඔය රස්සාවෙන් වැඩක් කරන මිනිහටත් එපා වෙනවා .අද ඊයෙ නෙමෙ ඉස්සර ඉදන්ම ඔය රස්සාවට ඉහල තෑනක් තිබුනා එකට ඉතින් ඉරිසියාවෙ පැලෙන්න හදන්න එපා.මොකද මට කරන්න පුලුවන් හැම දෙම කරනවා කියන එකෙන් තෙරෙන්නෙ එක. (මොනවදන්නෙ නෑ ඔය හැමදෙම කියන්නේ:lol:)
බහතොරන වයසෙ ඉදන් ලොකුවුනාම දොස්තර වෙනවා කියපු වුන් අන්තිමෙ ප්‍රරයිවට් එකකට වත් රින්ග ගන්න බෑරි වුනාම මෙවගෙ කුහක කතා වලට well said කියන එක තමයි අමුම කුහක කම.
 
Last edited:
  • Like
Reactions: other guy

harshana123

Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    ජේමිස්බන්ඩා007;18778417 said:
    එක සිද්දියක් අල්ලන් තප්පුලන්න එපා. මෙහෙම මුග්ධ කතා නිසා රටට ඔය රස්සාවෙන් වැඩක් කරන මිනිහටත් එපා වෙනවා .අද ඊයෙ නෙමෙ ඉස්සර ඉදන්ම ඔය රස්සාවට ඉහල තෑනක් තිබුනා එකට ඉතින් ඉරිසියාවෙ පැලෙන්න හදන්න එපා.මොකද මට කරන්න පුලුවන් හැම දෙම කරනවා කියන එකෙන් තෙරෙන්නෙ එක. (මොනවදන්නෙ නෑ ඔය හැමදෙම කියන්නේ:lol:)
    බහතොරන වයසෙ ඉදන් ලොකුවුනාම දොස්තර වෙනවා කියපු වුන් අන්තිමෙ ප්‍රරයිවට් එකකට වත් රින්ග ගන්න බෑරි වුනාම මෙවගෙ කුහක කතා වලට well said කියන එක තමයි අමුම කුහක කම.

    :yes::yes::yes:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව

    අහ්..උඹ ආවද..?
    මට මතකයි උඹව..:yes::yes:
    ඔව් පකෝ...
    මට එහෙම යන්න බැරි වෙලා තමයි මේ කෑ ගහන්නේ..:lol::lol::lol:

    තොපිට ව්‍යයුහයට උත්තරයක් දෙන්න බැරි වුනාම ඔය වගේ චූටි නහරයක් අල්ලගෙන මැරෙන්න කියවපන්..
    අවුලක් නෑ.මොකද GMO එක වගේම පකයෙක් ඒකට දැන් සෙට් වෙලා ඉන්නවා.
    දැන් අපි බලන් ඉන්නේ කවුද දිනන්නේ කියලා.
    මෙඩ්ඩෝ හීනෙන්වත් හිතුවේ නෑ උන්ගේ බලු හම්බ කිරිල්ලට කෙලවන්න එකෙක් ඒවි කියලා.
    අන්තිමට කැලේ ගහක්ම කැලේ කපන්න සෙට් වුනා.

    දැන් ඉතින් දිව පුකේ ගහගෙන අඬපන් මෙතන ඇවිල්ල..

    කරුණාකරලා ,මේකට උත්තරයක් දියන්.මොකද තෝ හොය හොය හිටියේ මම කොහේදි හරි...
    :lol::lol::lol::lol:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ඔව් එක එහෙම වෙන්න ඇති .. මම ඒ ඇතුලේ විස්තර ගැන දන්නේ නෑ හරියට .. එක තමා මම කිව්වේ අදාල ප්‍රමිතිය ඇති කරලා ඕකත් තියන්න ඕනේ කියල .. සම්පුර්ණයෙන්ම අයින් කරන්නේ නැතුව .. මොකද දැන් තියන තත්වේ අනුව දැන් ඉන්න ජනගහනේ අනුව නිදහස් අධ්‍යපනයෙන් විතරක් හැමෝටම අධ්‍යපනය දෙන්නත් බෑ තියන අවශ්‍යතාවයට සැපයුම දෙන්නත් බෑ ..

    අනික ඔකේ ඇත්තම හේතුව නිසා විරුද්ද වෙන පිරිසකුත් ඇති .. ඒ ගමන්ම ඒ ඇත්ත හේතුව නිසා නැතුව දැනට ඉන්න සමහර දොස්තරලා තමන්ට තියන තැන අඩු වෙයි , නැත්තන් තරගේ වැඩියෙයි කියල හිතල විරුද්ද වෙන අයත් ඇති ..
    මම එහෙම හිතන්නේ අර සමසෞක්‍ය ප්‍රශ්නෙදි එකේ අවරුදු 4 degree එකට දොස්තරලා විරුද්ද උනේ ඇත්ත ප්‍රශ්නනෙකට වඩා .. තමන්ට තිබ්බ තැන නැතිවෙයි කියල හිතල කියලයි මට හිතෙන්නේ

    උඹ කියන දේට මම එකඟයි..
    ඔය සමසෞඛ්‍ය සීන් එකේදි තමයි දොස්තරලා කියන එවුන්ගේ පෑන්ටි ගැලවුනේ.:yes::yes::yes:
    දැන් කොහොමත් උන්ගේ සිදුරු රටම දැකලා ඉවරයි.:shocked::shocked:
    දැන් උන්ට ලැජ්ජාවක් නෑ.ඕනම ආකාරයක විකෘති දෙයක් කරලා සල්ලි හොයන්න විතරයි උන්ට ඕන.:lol::lol::lol:
    ඕකුන් ලෙඩ්ඩු දිහා බලලා කියන්නේ "තව කුට්ටියක්" කියලා.
    යකෝ මනුස්සයික් ලෙඩෙන් දුකින් ඉද්දී ඒකට පස්වනක් ප්‍රීතියෙන් පිනා යන වේසිගේ පුතාලාගේ මානසිකත්වය පි අලුතින් මෙතක කියන්න ඕන නෑනේ
    .:growl::growl::growl:
     
    • Like
    Reactions: arsehole-froce

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    Hmmm.. mehema katha karanakota godak dewal danaganne labenawa... umba kiyana kathawa nam godak aththa machan 95% withara.... ekama de, hamoma karanne kata paadam rassawak newei... neuro surgeon kenek wage karana dewal harima wishmayajanakai machan...

    anthimedi menna meh de hariyata una nam...

    උඹලා පාරට බැහැපල්ලා සයිටම් වහන්න නෙවෙයි,විභාග ප්‍රමිතියට තියන්න කියලා

    kattawath prashnayak nae... oka thamai kathawa!!!! :lol::):yes::yes:

    :yes::yes::yes:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    උඹ කියන දේට මම එකඟයි..
    ඔය සමසෞඛ්‍ය සීන් එකේදි තමයි දොස්තරලා කියන එවුන්ගේ පෑන්ටි ගැලවුනේ.:yes::yes::yes:
    දැන් කොහොමත් උන්ගේ සිදුරු රටම දැකලා ඉවරයි.:shocked::shocked:
    දැන් උන්ට ලැජ්ජාවක් නෑ.ඕනම ආකාරයක විකෘති දෙයක් කරලා සල්ලි හොයන්න විතරයි උන්ට ඕන.:lol::lol::lol:
    ඕකුන් ලෙඩ්ඩු දිහා බලලා කියන්නේ "තව කුට්ටියක්" කියලා.
    යකෝ මනුස්සයික් ලෙඩෙන් දුකින් ඉද්දී ඒකට පස්වනක් ප්‍රීතියෙන් පිනා යන වේසිගේ පුතාලාගේ මානසිකත්වය පි අලුතින් මෙතක කියන්න ඕන නෑනේ
    .:growl::growl::growl:

    ඔහොම කියන එපා බන් .. හොද doc ල ඉන්නවා ඕනේ තරම් ..
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඉන්නවා බං..ඉන්නවා..
    මම නෑ කියන්නේ නෑ.
    පිහිය රත්තරං වුනත් ඇන්නම මැරෙනවා බං..
    :(:(:(:(:(

    උබ කියන එක තේරෙන් නෑ බන් හරියට .. උන්ට සල්ලි හොයන්න එපා කියල කියන්නේ නං එකටත් මම නං එකග නෑ .. එකනේ උන්ගේ වෘතීය .. අනික බන් ලංකාවේ විතරක් නෙමේනේ .. වෙන රටවල ඔහොමවත් නැනේ මැරුණත් සල්ලි ගෙවන්න බැරි නං බෙහෙත් කරන නෑ තමා ඉතින් ..
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    උබ කියන එක තේරෙන් නෑ බන් හරියට .. උන්ට සල්ලි හොයන්න එපා කියල කියන්නේ නං එකටත් මම නං එකග නෑ .. එකනේ උන්ගේ වෘතීය .. අනික බන් ලංකාවේ විතරක් නෙමේනේ .. වෙන රටවල ඔහොමවත් නැනේ මැරුණත් සල්ලි ගෙවන්න බැරි නං බෙහෙත් කරන නෑ තමා ඉතින් ..

    :no::no::no::no::no:
     
    d7k

    Active member
  • May 15, 2015
    314
    68
    28
    දෙගොල්ලන්ටම එකම පේපරේ දුන්නනම් හරි.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    දෙගොල්ලන්ටම එකම පේපරේ දුන්නනම් හරි.

    එහම හරියන නෑ බන් .. අනික දැනටත් paper වෙනස්නේ බන් university එකෙන් university එකට .. අනික උන්ට හරියට internal training එකක් නෑ කියලනේ කියනේ හරියට teaching hospital එකක් නැති හින්ද .. එක ඉතින් paper එකකින් shape කරන්න බැනේ
     
    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.

    ඒ උනාට A,B තියන එකෙක්ගෙයි S තියන එකෙක්ගෙයි අනිවාර්යෙන් ලොකු වෙනසක් තියනව

    A,B vitarak neme bn 1st shy and 3rd shy eka atharath faculty wala loku wenasak tyenawa.. A/L hodai kyanawa neme but 3As ganne gonekut newei ne.... gov hospital wala tyena crowd eka nisa samahara welawata. giya gamn docage ammata wath wada karagnda beriwenawa.. moko mehe admit karnda life insurance aniwarya nane, SITAM eke qulity madi kyna eka boruwak neme... hoda clinical exposure ekak netnm kohomada diseases gana danaganne. ehema unama nikan money hoyana docek wenawa. boruwata rate tyenea okkom abeth deela leda saneepa krnda giyama. SAITM eke hoda eun innawa unma baninawa ekata mokada 3c 3s aragena medicine karana eka nam maha boruwak, paw sidda wena wada nikan dosthara kyala lokuwata hityata wadak nane wenda one dewal karnnetuwa:lol::lol:
     
    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    එහම හරියන නෑ බන් .. අනික දැනටත් paper වෙනස්නේ බන් university එකෙන් university එකට .. අනික උන්ට හරියට internal training එකක් නෑ කියලනේ කියනේ හරියට teaching hospital එකක් නැති හින්ද .. එක ඉතින් paper එකකින් shape කරන්න බැනේ
    mcq ganne common pool ekakin kyanawa bt from nxt yr they are going to give common paper to all state faculties @ same day..:yes::yes: supiriyata tiyei
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113

    හප්පෝ මේ Dennied කියන එකා කෑගහන්නෙ බාර්ටෙන්ඩර් කෙනෙක් වගේනෙ. මුන් ඔක්කොම නිදහස් අධ්‍යාපනයේ හාල්පාරුවො. සායිටම් කැම්පස් එකේ ඩොක්කු අඩුමගානෙ වැදගත් විදියට කථා කරන්න ඉගෙන ගෙන ඇති. ඒකම ඇති ලෙඩෙක්ට සමහරවෙලාවට, ඕක තිබුනෙ නැතිතන් අපේ රටේ සල්ලි කෝටිගාණක් පිටරටවලට යන්නෙ නැද්ද? ඕකෙ උපාධිය රුසියාවෙන් දෙන කථාවකුත් ඒකාලෙ තිබ්බා,

    උ ඩොකෙක් කියල නැනේ බන් .. උ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්තද නැද්ද කියලත් නැනේ කොහෙවත් .. හරියට දැන් නැතුව කියන එපා බන් මුකුත් ..
    අනික බන් නිදහස් අධ්‍යාපනේ නැත්තන් සල්ලි නැති එකෙක්ට ඉගෙන ගන්න වෙන් නැනේ කවදාවත් ..

    මමත් කියනේ ඕක අයින් කරන්න කියල නෙමෙ ප්‍රමිතියක් නැත්තන් එක හරියට ඇති කරන්න කියල ..

    අනික බන් වැදගත් විදිහට කතා කරන නැති එක තමන්ගේ personality එක තමන්ගේ වැදගත්කම ..
    goverment වත් privet වත් campus වල කතා කරන විදිහ උගන්නනේ නැනේ .. එකේ ඉගෙනගත්ත එකෙක් හොදයි හෝ නරකයි හෝ වෙන්න විදිහක් නැනේ එක තමන්ගේ දෙයක්
    මම කියන්නේ personality එක ගැන , තියන පහසුකම් උගන්වන දේවල් අනුව වෘතීය සුදුසුකම් වෙනස් වෙන්න පුළුවන්
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    A,B vitarak neme bn 1st shy and 3rd shy eka atharath faculty wala loku wenasak tyenawa.. A/L hodai kyanawa neme but 3As ganne gonekut newei ne.... gov hospital wala tyena crowd eka nisa samahara welawata. giya gamn docage ammata wath wada karagnda beriwenawa.. moko mehe admit karnda life insurance aniwarya nane, SITAM eke qulity madi kyna eka boruwak neme... hoda clinical exposure ekak netnm kohomada diseases gana danaganne. ehema unama nikan money hoyana docek wenawa. boruwata rate tyenea okkom abeth deela leda saneepa krnda giyama. SAITM eke hoda eun innawa unma baninawa ekata mokada 3c 3s aragena medicine karana eka nam maha boruwak, paw sidda wena wada nikan dosthara kyala lokuwata hityata wadak nane wenda one dewal karnnetuwa:lol::lol:

    මම කියනෙත් හරි ප්‍රමිතියට හදන්න ඕනේ කියල බන් .. අනික B ,C වගේ තියන උන් ගන්න එකේ වරදක් දකින නෑ මම නං .. අපිට කියන බැනේ උට A/L හොදටම බැරි උනා කියල medicine බැරි හොද surgeon කෙනෙක් වෙන්න බැරි වෙයි කියල .. එක වෙනම දෙයක්නේ උ එකට දක්ෂ වෙන්න පුළුවන් ,

    අනික මම නං හිතන්නේ 3rd shy එකෙන් හරි යනවා කියන්නේ උ පොරක් මොකද උ මහන්සි වෙලානේ කරන්නේ .. අනික 1st shy යන්නේ බන් ගණන් කරන්න පුළුවන් අඩු ගානක්නේ .. උන් ඉතින් උපතින්ම meter උන් ..

    බුදු හාමුදුරු වරුන්ගේත් තියනව කියන්නේ බන් එක එක විදිහේ වීර්ය සම්පන්න ප්‍රඥා සම්පන්න එහම කියලා එතකොට පෙරුම්පුරන්න ඕනේ කාලේ වෙනස් වෙන්ව කියනේ ඒ වගේනේ නිකන් ..

    අනික එක එක හේතු තියෙන්න පුලුවනේ බන් 1st shy ම යන නැති වෙන්න , උ එක්කෝ වෙන ඉස්කෝලේ විෂය බාහිර වැඩ කරලා නිසා අව්ල් වෙලා වෙන්න පුළුවන් .. අනික ආයේ මම දැකල තියන එකක් තමා උ පව්ලේ ලොකුම එකා නං උට කෙල වෙන්න පුළුවන් මොකද උට කරන විදිහ අහගන්න කව්රුත් නැති හින්ද .. ඒ වගේ හේතු තියනවනේ ..

    මම හිතන්නේ 3S ගත්ත එකෙක් උනත් මහන්සි වෙලා වැඩ කරලා අමාරුවෙන් නං එක ගත්තේ උට උනත් සමහර විට ඕක කරන්න හැකියාව තියෙන්න පුළුවන් .. එහෙම නෙමේනේ ගොඩක් වෙන්නේ ගොඩක් පිස්සු කෙලලානේ ඔහොම වෙන්නේ .. එහෙම උන් සල්ලි දීලා අරවට ගිහාම තමා කෙල වෙන්නේ උන් වැඩ කරන විදිහක් දන්නෙත් නෑ උන්ට ඔනී කමකුත් නෑ උන් එහෙ ගිහිනුත් ආයේ පිස්සු කෙලින එකනේ කරන්නේ
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet

    pissu kelina un fail wenawa bn :yes::yes:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    pissu kelina un fail wenawa bn :yes::yes:

    කොටු කොලේ තියනවනේ බන් ..ලග එකාගෙන් දෙක තුනක් අහගන පුළුවන් උනොත් & පොට්ටේට ගහල ලියන එකේ කොටස් වලට ලකුණු දෙනවනේ .. එතකොට S එනව බන් .. එකනේ බන් maths result ගොඩක් තියෙන්නේ SSF ,CCF එහෙම .. මැත F එත්කොට කෙල වෙන්නේ අර මහන්සි වෙලා S අරන් pass උන එවුන්ට .. අරුන්ටත් එක තිබ්බම වැඩ කරපු එකාගේ වැඩක් නැනේ :lol:
     
    Last edited:

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    උඹත් දන්න දේවල්

    මම කියනෙත් හරි ප්‍රමිතියට හදන්න ඕනේ කියල බන් .. අනික B ,C වගේ තියන උන් ගන්න එකේ වරදක් දකින නෑ මම නං .. අපිට කියන බැනේ උට A/L හොදටම බැරි උනා කියල medicine බැරි හොද surgeon කෙනෙක් වෙන්න බැරි වෙයි කියල .. එක වෙනම දෙයක්නේ උ එකට දක්ෂ වෙන්න පුළුවන් ,

    අනික මම නං හිතන්නේ 3rd shy එකෙන් හරි යනවා කියන්නේ උ පොරක් මොකද උ මහන්සි වෙලානේ කරන්නේ .. අනික 1st shy යන්නේ බන් ගණන් කරන්න පුළුවන් අඩු ගානක්නේ .. උන් ඉතින් උපතින්ම meter උන් ..

    බුදු හාමුදුරු වරුන්ගේත් තියනව කියන්නේ බන් එක එක විදිහේ වීර්ය සම්පන්න ප්‍රඥා සම්පන්න එහම කියලා එතකොට පෙරුම්පුරන්න ඕනේ කාලේ වෙනස් වෙන්ව කියනේ ඒ වගේනේ නිකන් ..

    අනික එක එක හේතු තියෙන්න පුලුවනේ බන් 1st shy ම යන නැති වෙන්න , උ එක්කෝ වෙන ඉස්කෝලේ විෂය බාහිර වැඩ කරලා නිසා අව්ල් වෙලා වෙන්න පුළුවන් .. අනික ආයේ මම දැකල තියන එකක් තමා උ පව්ලේ ලොකුම එකා නං උට කෙල වෙන්න පුළුවන් මොකද උට කරන විදිහ අහගන්න කව්රුත් නැති හින්ද .. ඒ වගේ හේතු තියනවනේ ..

    මම හිතන්නේ 3S ගත්ත එකෙක් උනත් මහන්සි වෙලා වැඩ කරලා අමාරුවෙන් නං එක ගත්තේ උට උනත් සමහර විට ඕක කරන්න හැකියාව තියෙන්න පුළුවන් .. එහෙම නෙමේනේ ගොඩක් වෙන්නේ ගොඩක් පිස්සු කෙලලානේ ඔහොම වෙන්නේ .. එහෙම උන් සල්ලි දීලා අරවට ගිහාම තමා කෙල වෙන්නේ උන් වැඩ කරන විදිහක් දන්නෙත් නෑ උන්ට ඔනී කමකුත් නෑ උන් එහෙ ගිහිනුත් ආයේ පිස්සු කෙලින එකනේ කරන්නේ
    මෙන්න මේක හොයල කියපං , උයාගෙ අර සායිටම් කැම්පස් ඉන්නව කියපු යාලුවගෙන්; රුසියාවට ගිහින් අන්තිම අවුරුද්දෙ ඩිග්‍රී එක ගන්න සීන් එකක් තියනවද කියල, මේක මට ඩොක්ට කෙනෙක් කිවුවෙ, හැබැයි ඒ ඩොකා කියපු විදියට ලක්ෂ60 කින් විතර ඩිග්‍රී එක ගන්න පුලුවන්ලු.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මෙන්න මේක හොයල කියපං , උයාගෙ අර සායිටම් කැම්පස් ඉන්නව කියපු යාලුවගෙන්; රුසියාවට ගිහින් අන්තිම අවුරුද්දෙ ඩිග්‍රී එක ගන්න සීන් එකක් තියනවද කියල, මේක මට ඩොක්ට කෙනෙක් කිවුවෙ, හැබැයි ඒ ඩොකා කියපු විදියට ලක්ෂ60 කින් විතර ඩිග්‍රී එක ගන්න පුලුවන්ලු.

    එහෙම තමා බන් මම හිතන්නේ .. උන්ගේ site එකට අනුවනන් . එකේ බලපන් .. ඒ උනාට MBBS srilanka මම හිතන්නේ .. අරු හොදම යාලුවෙක් නෙමේ උත් එක්ක contact තියාගෙන නෑ මම .. set උනොත් අහල බලන්නම් .. ඊට වැඩ ලේසි මේකේ දන්න උන් ඇති හරියට .. අහල බලපන් ..
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    කොටු කොලේ තියනවනේ බන් ..ලග එකාගෙන් දෙක තුනක් අහගන පුළුවන් උනොත් & පොට්ටේට ගහල ලියන එකේ කොටස් වලට ලකුණු දෙනවනේ .. එතකොට S එනව බන් .. එකනේ බන් maths result ගොඩක් තියෙන්නේ SSF ,CCF එහෙම .. මැත F එත්කොට කෙල වෙන්නේ අර මහන්සි වෙලා S අරන් pass උන එවුන්ට .. අරුන්ටත් එක තිබ්බම වැඩ කරපු එකාගේ වැඩක් නැනේ :lol:

    ඔව් එක නම් ඇත්ත බයෝ කරපු ගොඩක් උන් ඕක කරනවා :dull::dull:
     
    Similar threads