වෛද්‍ය වෘත්තියේ කීර්තියත් අනතුරේ

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    මෙන්න මේක හොයල කියපං , උයාගෙ අර සායිටම් කැම්පස් ඉන්නව කියපු යාලුවගෙන්; රුසියාවට ගිහින් අන්තිම අවුරුද්දෙ ඩිග්‍රී එක ගන්න සීන් එකක් තියනවද කියල, මේක මට ඩොක්ට කෙනෙක් කිවුවෙ, හැබැයි ඒ ඩොකා කියපු විදියට ලක්ෂ60 කින් විතර ඩිග්‍රී එක ගන්න පුලුවන්ලු.

    RUSSIA ගියොත් MD එකක් නේද MBBS ගන්න නම් මෙහෙම කරන්න ඕන මෙහෙම කරද්දී ගැන වැඩි :dull: ඔය දෙකම එකයි නේද :baffled:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    RUSSIA ගියොත් MD එකක් නේද MBBS ගන්න නම් මෙහෙම කරන්න ඕන මෙහෙම කරද්දී ගැන වැඩි :dull: ඔය දෙකම එකයි නේද :baffled:

    එක නං දැන් නෑ බන් හරියට .. ඕක ඔය field එක දන්නා කෙනෙක්ගෙන් තමා අහන ඕනේ ..
    MD කියනේ නං Doctor of medicine & MBBS කියනේ Bachelor of medicine ,Bachelor of surgery ද කොහෙද .. සාමාන්යෙන් නං Doctor කියන එක Bachelor එකට වඩා හොදයිනේ .. මේකේ කොහොමද දැන් නෑ .. american , england මොකක්දෝ වෙනස් seen එකක්ද කොහේදෝ තියෙන්නේ ..
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    එක නං දැන් නෑ බන් හරියට .. ඕක ඔය field එක දන්නා කෙනෙක්ගෙන් තමා අහන ඕනේ ..
    MD කියනේ නං Doctor of medicine & MBBS කියනේ Bachelor of medicine ,Bachelor of surgery ද කොහෙද .. සාමාන්යෙන් නං Doctor කියන එක Bachelor එකට වඩා හොදයිනේ .. මේකේ කොහොමද දැන් නෑ .. american , england මොකක්දෝ වෙනස් seen එකක්ද කොහේදෝ තියෙන්නේ ..

    මන් දන්නා තරමින් එහෙමයි MBBS එක කරනවා නම් ලංකාවේම ඉවරයි ගාන වැඩි :shocked: එත් ලක්ෂ 60කට අඩුවෙන් යන්නේ කෙලින්ම russia වල ඉගෙන ගන්න අයට යන්නේත් :dull: එත් ඉතින් අමතර වියදම් ටිකක් මෙහෙදී අඩුයි :oo:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මන් දන්නා තරමින් එහෙමයි MBBS එක කරනවා නම් ලංකාවේම ඉවරයි ගාන වැඩි :shocked: එත් ලක්ෂ 60කට අඩුවෙන් යන්නේ කෙලින්ම russia වල ඉගෙන ගන්න අයට යන්නේත් :dull: එත් ඉතින් අමතර වියදම් ටිකක් මෙහෙදී අඩුයි :oo:

    ඔව් එහෙ ඉන්න ගිහාම වියදම වැඩිනේ ..
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    11139346_871491056233950_1464068569102694718_n.jpg

    රජයේ විශ්වවිද්‍යාල තුල ඉගෙන ගන්නා සිසුන් පෞද්ගලික වෛද්‍ය විද්යාල හා විශ්වවිද්‍යාල තහනම් කරනු යනුවෙන් කෑ මොර දීම කුහකත්වයේ උපරිමය ලෙස දකිමි.​

    නිදහස් අධ්‍යාපනය යනු අවශ්‍යතාවය ඇති ඕනෑම කෙනෙකුට අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු වීම විනා රජයේ විශ්වවිද්‍යාල තුලින් පමණක් උපාධියක් ලබා ගැනීමේ හැකියාව නොවන බව මේ කෑ මොර දෙන පිරිස වටහා ගත යුතුය. අධ්‍යාපනය යනු මූලික මිනිස් අයිතිවාසිකමක් වී ඇති ලෝකයක කෙනෙකුට මුදල් ගෙවා හෝ උසස් අධ්‍යාපනය ලබා ගැනීමේ හැකියාවක් පවතී නම් එයට බාධා කිරීම මිනිසත් කමටද නිගාවක් යැයි සිතමි.

    එමෙන්ම ඔය කියන පෞද්ගලික විශ්වවිද්‍යාල වල ඉගෙනුම ලබන බහුතරය කෝටි හා ප්‍රකොටිපතියන්ගේ දරුවන් නොව රජයේ විශ්වවිද්‍යාලයන්හි ඉගෙනුම ලබන සිසුන් සේම මධ්‍යම පාංතික දෙමව්පියන්ගේ දූ දරුවෝ වෙති. අධික තරඟකාරීත්වය නිසා උසස් පෙළ කඩඉම රජයේ විශ්වවිද්‍යාලයකට ඇතුළු වීමේ මට්ටමට ජයගත නොහැකි වූවද තම පුතා හෝ දියණිය උපාධිධාරියෙකු ලෙස දැකීම සිය ජීවිතයේ වැදගත්ම සිහින වලින් එකක් ලෙස සලකන මෙම මධ්‍යම පාංතික දෙමව්පියෝ ඒ වෙනුවෙන් සිය කණකර ආභරණ, ගේ දොර ඉඩකඩම් විකුණා හෝ දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට නොපැකිළෙති. මේ කෑමොර දෙන 'නිදහස් අධ්‍යාපනයේ එකම ගැලවුම් කරුවන්' තමන්ය යන ෆැන්ටසියේ සිටින පිරිස බොඳ කර දමන්නට දත කන්නේ මෙකී සිහින පොදි ය. ඇත්තටම ඔවුන්ට ලැජ්ජාවක් නැතිද?

    විය යුත්තේ රාජ්‍ය විශ්වවිද්‍යාල වළ පල්ලට නොයන පරිදි පෞද්ගලික විශ්ව විද්‍යාල පිහිටුවා ඒවා නිසියාකාර නියාමනයකට ලක්වන පරිදි අධ්‍යාපන ව්‍යුහයක් සැකසීම විනා පෞද්ගලික විශ්වවිද්‍යාල සහමුලින්ම අහෝසි කර දමන ලෙස කෑමොර දීම නොවේ යැයි මා කියන්නේ එබැවිනි.

    එම නිසා 'නිදහස් අධ්‍යාපනයේ එකම ගැලවුම්කරුවනි',

    ප්‍රථමයෙන්ම කුහකත්වයෙන් මිදෙන්න. දෙවනුව නිදහස් අධ්‍යාපනය යනු කුමක්දැයි නිසි ලෙස වටහා ගන්න. ඉන් පසුව තමන්ට උපාධියක් ලබා ගැනීමේ යම් අයිතියක් පවතීද, එම අයිතියම ඔබත් සමඟ එකට උසස් පෙළට වාඩි වී රජයේ සරසවි සිහිනය ජයගත නොහැකි වූ ඔබේ සහෝදර සහෝදරියන්ටත් ඇති බව සිහියට ගන්න. ඔය කියන තරම් 'මානව දයාවක්' ඔබලා තුල ඇත්නම් ඒ සියල්ලටම පසු ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන්ද පෙනී සිටින්න.​

    Copied From Booki..
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    විය යුත්තේ රාජ්‍ය විශ්වවිද්‍යාල වළ පල්ලට නොයන පරිදි පෞද්ගලික විශ්ව විද්‍යාල පිහිටුවා ඒවා නිසියාකාර නියාමනයකට ලක්වන පරිදි අධ්‍යාපන ව්‍යුහයක් සැකසීම විනා පෞද්ගලික විශ්වවිද්‍යාල සහමුලින්ම අහෝසි කර දමන ලෙස කෑමොර දීම නොවේ යැයි මා කියන්නේ එබැවිනි.

    That's correct
    :yes::yes::yes:
     
    අහ්..උඹ ආවද..?
    මට මතකයි උඹව..:yes::yes:
    ඔව් පකෝ...
    මට එහෙම යන්න බැරි වෙලා තමයි මේ කෑ ගහන්නේ..:lol::lol::lol:

    තොපිට ව්‍යයුහයට උත්තරයක් දෙන්න බැරි වුනාම ඔය වගේ චූටි නහරයක් අල්ලගෙන මැරෙන්න කියවපන්..
    අවුලක් නෑ.මොකද GMO එක වගේම පකයෙක් ඒකට දැන් සෙට් වෙලා ඉන්නවා.
    දැන් අපි බලන් ඉන්නේ කවුද දිනන්නේ කියලා.
    මෙඩ්ඩෝ හීනෙන්වත් හිතුවේ නෑ උන්ගේ බලු හම්බ කිරිල්ලට කෙලවන්න එකෙක් ඒවි කියලා.
    අන්තිමට කැලේ ගහක්ම කැලේ කපන්න සෙට් වුනා.

    දැන් ඉතින් දිව පුකේ ගහගෙන අඬපන් මෙතන ඇවිල්ල..

    කරුණාකරලා ,මේකට උත්තරයක් දියන්.මොකද තෝ හොය හොය හිටියේ මම කොහේදි හරි...
    :lol::lol::lol::lol:

    mokatada ban uthara denne ? uba hithe mawagaththuwane okkoma. ara karanawa kiyapu okkoma karala doctor lata kelawala warennko kathaa karana deyak niwi sana sille kata karanna:P:P upata dokalath ekka private wirayak irisiyawak thibunata rate 99% K Minissunta oya eka prashnayak wath na.

    ****************************************
    රත්තරං ----- නිකම් පුකේ ටිංකිරි ගා නොගෙන ඉදපන&#3530

    ridila reputation nuth kapala mokek hari:lol::lol::lol:
     
    • Like
    Reactions: xxc

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ජේමිස්බන්ඩා007;18780845 said:
    mokatada ban uthara denne ? uba hithe mawagaththuwane okkoma. ara karanawa kiyapu okkoma karala doctor lata kelawala warennko kathaa karana deyak niwi sana sille kata karanna:P:P upata dokalath ekka private wirayak irisiyawak thibunata rate 99% K Minissunta oya eka prashnayak wath na.

    ****************************************

    ridila reputation nuth kapala mokek hari:lol::lol::lol:

    May I ask you one question if you mind.

    Uba tawama igena gannawada uni eke nathnam pass out da?
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ජේමිස්බන්ඩා007;18780845 said:
    mokatada ban uthara denne ? uba hithe mawagaththuwane okkoma. ara karanawa kiyapu okkoma karala doctor lata kelawala warennko kathaa karana deyak niwi sana sille kata karanna:P:P upata dokalath ekka private wirayak irisiyawak thibunata rate 99% K Minissunta oya eka prashnayak wath na.

    99%ක් මිනිස්සුන්ට..?:lol::lol::lol::lol:

    මෝංගල්ද බං..
    එළියට බැහැලා බලපංකෝ..යකෝ පාරේ එකෙක් නවත්තලා අහපන්.
    මොකෙක් හරි දොස්තරයෙක් ලඟ කුලියට තුන්ඩු දෙන උඹවගේ එකෙක් නෙවෙයි නම් අනිවා උඹට කියලා දේවි 99%ගැන..
    පව් බං උඹ.දවසේ පඩිටනේ නෙහ්...:rofl::rofl::rofl:
    මිනිස්සුන්ගේ රිරී මාංස උරාබොන එකෙක් ළඟ තුණ්ඩු ලියනවට වඩා නම්බු රස්සාවක් හොයාගනින් බං..:rolleyes::rolleyes:
    බෑම නම් CV එකක් එවපන්..එකක් හොයලා දෙන්නම්.:P:P
    අවදි වෙයන්...:lol::lol:
     
    අවුලක් නෑ මට මෙ රස්සාව හොදයි.:P:love::D
    කොහොම වුනත් රටෙ බහුතර මතය උබට විරුද්දයි.:yes:
    .

    May I ask you one question if you mind.

    Uba tawama igena gannawada uni eke nathnam pass out da?

    නෑ බන් මම ඩොකෙක් ලග තුන්ඩු ලියන එකෙක්.දවසෙ පඩියට වැඩ.කාල ඇදල ඉන්න තැනට මුන්ට බනින්න දෙන්න බැනෙ:(:(
     
    Last edited:

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ජේමිස්බන්ඩා007;18783116 said:
    අවුලක් නෑ මට මෙ රස්සාව හොදයි.:P:love::D
    කොහොම වුනත් රටෙ බහුතර මතය උබට විරුද්දයි.:yes:

    එහෙමද...?:lol::lol::lol::lol:
    ඒ කියන්නේ උඹ ඉස්පිරිතාලෙක එක නයිටවත් ගහලා නැති එකෙක්..;);)
    නයිට ඕන නෑ.කොහේහරි ඕපීඩී එකකට ගිහින් බලපන්..
    උන්ගෙන් අහන්න ඕනත් නෑ..
    උන් කියන ඒවා නිකම් අහන් ඉදපන්..
    රටේ බහුතර බලය උඹට තේරේවි..
    අනික,
    උඹ මගේ රෙප් කැපුවට මේ කිසිම අදාලත්වයක් නැති කමෙන්ට් එකකට මට ලැබුන රෙප් වලින්ම බහුතර බලය ගැන ඉඟියක් ලැබනවා..:yes::yes::yes:

    පුතා,
    දැන් ඒ කාලේ ඉවරයි.දැන් දොස්තරටත් පොලොවේ පය ගහන්න වෙනවා.:angry::angry:

    උඹලට හිතට අමාරු ඇති දොස්තර හාමු සඳලුතලෙන් බහිද්දී..කරන්න දෙයක් නෑ...:yes::yes::yes:

    ජේමිස්බන්ඩා007;18783116 said:

    නෑ බන් මම ඩොකෙක් ලග තුන්ඩු ලියන එකෙක්.දවසෙ පඩියට වැඩ.කාල ඇදල ඉන්න තැනට මුන්ට බනින්න දෙන්න බැනෙ:(:(

    හරි..හරි..අඬන්න එපා දරුවෝ..
    අඬන්න එපා...;););)

    :lol::lol::lol::lol::lol:
     
    Last edited:

    එහෙමද...?:lol::lol::lol::lol:
    ඒ කියන්නේ උඹ ඉස්පිරිතාලෙක එක නයිටවත් ගහලා නැති එකෙක්..;);)
    නයිට ඕන නෑ.කොහේහරි ඕපීඩී එකකට ගිහින් බලපන්..
    උන්ගෙන් අහන්න ඕනත් නෑ..
    උන් කියන ඒවා නිකම් අහන් ඉදපන්..
    රටේ බහුතර බලය උඹට තේරේවි..
    අනික,
    උඹ මගේ රෙප් කැපුවට
    මේ කිසිම අදාලත්වයක් නැති කමෙන්ට් එකකට මට ලැබුන රෙප් වලින්ම බහුතර බලය ගැන ඉඟියක් ලැබනවා..:yes::yes::yes:

    පුතා,
    දැන් ඒ කාලේ ඉවරයි.දැන් දොස්තරටත් පොලොවේ පය ගහන්න වෙනවා.:angry::angry:

    උඹලට හිතට අමාරු ඇති දොස්තර හාමු සඳලුතලෙන් බහිද්දී..කරන්න දෙයක් නෑ...:yes::yes::yes:

    :angry::angry: onna oya balu kathaa wanam kiyanna epa me elakiriye ekekge wath rep kapala na mama:angry::angry:

    me elakiriye inna samaharunam ubata thakata thaka galapenawa. un kiyannema gov. uni gov.hospital anduwe dansal kiyala .eth eka rate inna duppath ahinsaka minihage mathe neme uncle:P

    ok.oyage satana karagena yannako...
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113

    එහෙමද...?:lol::lol::lol::lol:
    ඒ කියන්නේ උඹ ඉස්පිරිතාලෙක එක නයිටවත් ගහලා නැති එකෙක්..;);)
    නයිට ඕන නෑ.කොහේහරි ඕපීඩී එකකට ගිහින් බලපන්..
    උන්ගෙන් අහන්න ඕනත් නෑ..
    උන් කියන ඒවා නිකම් අහන් ඉදපන්..
    රටේ බහුතර බලය උඹට තේරේවි..
    අනික,
    උඹ මගේ රෙප් කැපුවට මේ කිසිම අදාලත්වයක් නැති කමෙන්ට් එකකට මට ලැබුන රෙප් වලින්ම බහුතර බලය ගැන ඉඟියක් ලැබනවා..:yes::yes::yes:

    පුතා,
    දැන් ඒ කාලේ ඉවරයි.දැන් දොස්තරටත් පොලොවේ පය ගහන්න වෙනවා.:angry::angry:

    උඹලට හිතට අමාරු ඇති දොස්තර හාමු සඳලුතලෙන් බහිද්දී..කරන්න දෙයක් නෑ...:yes::yes::yes:

    හරි..හරි..අඬන්න එපා දරුවෝ..
    අඬන්න එපා...;););)

    :lol::lol::lol::lol::lol:

    මොනවද බන් උබ කියවන්නේ ? සදළුතල රත්තරන් පිහි අරව මේවා මගුල් නැතුව කියපන්කො ..තේරෙන්න මොකක්ද කිව්වේ කියලා හිතන්න තව පැයක් යනවනේ .. උබ දොස්තරලට මොකක්ද කරන්න කියන්නේ කියපන් හරියට ..එහෙම කරේ නැත්තන් මොකක්හරි උබ ඔය කියවනේ දේ කරන්නේ කොහොමද දැන් උබ ?
     
    Last edited:

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ජේමිස්බන්ඩා007;18783227 said:

    නෑ..නෑ...මම එහෙම කිව්වේ නෑ..
    කවද්ද මම කිව්වේ දන්සැල් කතාවක්..
    බොරුව දාලා මාරු වෙන්න එපා..
    උඹට මතකද මීට කලින් නූලක මේ ගැන කතා කලා.
    එදා තෝ වගේ දොස්තර සුක්මාරලට කඩේ යන ගැංසියක්ම ආවා.අද උන් නෑනේ.
    ඒනිසා උඹ පකෝරිස් හිරවෙලා.
    තොපිට තනියම නැගිටින්න පණ නෑ.
    :yes::yes::yes::yes::yes::yes:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව

    මොනවද බන් උබ කියවන්නේ ? සදළුතල රත්තරන් පිහි අරව මේවා මගුල් නැතුව කියපන්කො ..තේරෙන්න මොකක්ද කිව්වේ කියලා හිතන්න තව පැයක් යනවනේ .. උබ දොස්තරලට මොකක්ද කරන්න කියන්නේ කියපන් හරියට ..එහෙම කරේ නැත්තන් මොකක්හරි උබ ඔය කියවනේ දේ කරන්නේ කොහොමද දැන් උබ ?

    සොරි පිට් එක...
    මේක මේ කාලයක ඉඳන් එක එකක්.
    උඹ මේවා දන්නේ නැත්තම් මට තේරුම් කරන්න බෑ.
    උඹ ගවර්න්මන්ට් මෙඩ් ෆැක් එකකද ඉන්නේ..?
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    සොරි පිට් එක...
    මේක මේ කාලයක ඉඳන් එක එකක්.
    උඹ මේවා දන්නේ නැත්තම් මට තේරුම් කරන්න බෑ.
    උඹ ගවර්න්මන්ට් මෙඩ් ෆැක් එකකද ඉන්නේ..?

    නෑ බන් .. දන් නැත්තන් කියන්නේ බන් උබ උපමා දානවා විතරයිනේ .. ඉත්න් ඕව type කරන වෙලාවේ තේරෙන සිංහලෙන් කිව්වනං ඉවරයිනේ ඔක්කොටම තේරෙන්න .. නිකන් කියපන්කො මොකක්ද දොස්තරලට කරන්න කියනේ කියල එක කියන එක ඒ හැටි වැඩක්යේ.. අඩු ගැනේ ඒක හරි දෙයක් නං මේකේ ඉදල docek වෙන්න යන එකෙක්වත් එහෙම ඉදිනේ .. ඔහොම මේකේ දෙපැත්තට බන ගත්ත කියල මෙලෝ වැඩක් වෙන්නේ නැනේ
     
    Last edited:

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර

    එහෙමද...?:lol::lol::lol::lol:
    ඒ කියන්නේ උඹ ඉස්පිරිතාලෙක එක නයිටවත් ගහලා නැති එකෙක්..;);)
    නයිට ඕන නෑ.කොහේහරි ඕපීඩී එකකට ගිහින් බලපන්..
    උන්ගෙන් අහන්න ඕනත් නෑ..
    උන් කියන ඒවා නිකම් අහන් ඉදපන්..
    රටේ බහුතර බලය උඹට තේරේවි..
    අනික,
    උඹ මගේ රෙප් කැපුවට මේ කිසිම අදාලත්වයක් නැති කමෙන්ට් එකකට මට ලැබුන රෙප් වලින්ම බහුතර බලය ගැන ඉඟියක් ලැබනවා..:yes::yes::yes:

    පුතා,
    දැන් ඒ කාලේ ඉවරයි.දැන් දොස්තරටත් පොලොවේ පය ගහන්න වෙනවා.:angry::angry:

    උඹලට හිතට අමාරු ඇති දොස්තර හාමු සඳලුතලෙන් බහිද්දී..කරන්න දෙයක් නෑ...:yes::yes::yes:

    හරි..හරි..අඬන්න එපා දරුවෝ..
    අඬන්න එපා...;););)

    :lol::lol::lol::lol::lol:
    ඉරිසියා කළා කියලා හම්බෙන දෙයක් නෑ. ළමයෙක් වත් දොස්තර කෙනෙක් කරන්න බලපන් උඹට බැරිවෙච්ච එකේ :lol::lol::eek::eek:
    උඹේ පොඩි පට්ටම් වෙච්ච හීන වලට උඹ පළිගන්න හදන්නෙ නිදහස් අධ්‍යාපනෙන්. මෙච්චරම සැරට රිද්දගත්ත එකෙක් දැක්කමයි:eek::eek:
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    දැනුයි අන්තරේ කිව්ව එවා තෙරෙන්නේ....කම්ක් නැ ඔහොම යමු පස්සේ තේරේයි
    :):):)
     
    Similar threads