වෛද්‍ය ශිෂ්‍යාව මිලියන 500ක් ඉල්ලා නඩු පවරය&#3

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ඔය වැඩ හින්දා වෙන්නේ......මිනිස්සු ආයිත් ඔහොම කෙනෙක්ට උදව් කරන්න කලින් දෙපාරක් හිතලා බලන එක.... අහිංසක, අසරණ කෙනාට තමා අන්තිමට ලොකුම අසාධාරණය. :frown:
     
    Wal Bada

    Well-known member
  • දොස්තර කෙනෙක් කිව්වා නේද? ගොන් ප්‍රශ්න අහන්න එපා.....ඒ කෙල්ල සල්ලි ඕන හින්දා....අබ්බගාත වෙලා නැ. එහෙම මම කියලා තියෙනවද කියලා බලපන් මගේ කලින් Post වල.
    පටලා ගන්න එපා මචන්. අබ්බගාත වීම නිසා ඇති වන මානසික පීඩාව සල්ලි වලින් මනින්න බෑ. ඒ හින්දා තමයි කොච්චර සල්ලි ගන්න කියල ඔප්ෂන් එකක් දීලා අපට අබ්බගාත වෙන්න කිවුවත් අපි ඒකට කැමති වෙන්නේ නැත්තේ. අනික මේක ලෙඩ්ඩුන්ගෙන් ලෙඩ බෝවෙලා ලෙඩ වෙනවා වගේ අපේ වෘත්තිය සම්බන්ධ වෘත්තීමය අනතුරකුත් නෙවෙයි. ඒ නිසා තත්වය තවත් බරපතලයි. යුද්ධෙට ගිට සෙබළෙක්ට අබ්බගාත වුණාම දෙන වරප්‍රසාද වලට වඩා දෙයක් ඉල්ලන්න බෑ (ඕනෙ නම් නඩු දාලා ඉල්ලන්න පුළුවන්). අපටත්, අසනීපයක් හැදුණොත් ඒකට වන්දි ගෙවන සීමා ඇතුලේ විතරයි වන්දි ඉල්ලන්න පුළුවන්. නමුත් සෙබළෙක් පාරෙදී වාහනේක හැපිලා අබ්බගාත වුනොත් ඔහුගේ නිළය / වයස / ආබාධිතතාවය අනුව විශාල වන්ඩියක් ඉල්ලන්න පුළුවන්. ඒක නොවැලැක්විය හැකි අනතුරක් නම්, වන්දිය කුඩ එකක්. නොසැළකිලිමත් කම නිසා නම් වන්දිය ලොකුයි. මෙතනදී කොන්ත්‍රාත් කරුවා ගෙවන ගාන මිලියන 500ක් කියල කියන්න බෑ. බොහෝ විට පොඩි ගාණක් ගෙවල ෂේප් වෙයි. වාහන අනතුරු වලදී වෙන්නෙත් ඔය සිද්ධියම තමයි. සමහර විට ඒ වන්දිය අවුරුද්දක බෙහෙත් ගන්නත් මදි වෙයි.

    අනික මේ කාන්තාවට අම්මා කෙනෙක් වෙන්නත් බැරි වෙන්න පුළුවන් (බෙහෙත් නිසා, සමහර විට අනතුර නිසා). එහෙම් වුණොත් ඒ තත්වය සල්ලි වලින් මනින්න පුළුවන්ද?

    මේ රටේ මනුස්සයෙක්ට උදව් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. රටට බුද්ධිමත් කෙනෙක්ගේ අඩුව නැති එක පාඩුවක් තමා. එත් එහෙම කියලා....එයා වෙනුවෙන් කරන්න පුළුවන් දේ...පුළුවන් හැම දෙනාම කරලා තියෙනවා.
    කවුරුවත් උදවු කලේ නෑ කියල කියල නෑනෙ? ප්‍රහ්නය එතන නෙවෙයි. කැත විදියට ගොඩනැගිලි හදන කොන්ත්‍රාත් කාරයොන්ට සමාව දෙන්න බෑ. ඔබ කැමති ඒ කොන්ත්‍රාත් කාරයා අවුරුදු 15ක් හිරේ දානවටද? එහෙම නැත්නම් දඩයක් ගහනවටද?

    දැන් උඹ දොස්තර කෙනෙක් නේ....මට මේක කියපන්.....මේ ටිකේ උඹලාගේ වැරදි හින්දා...මැරිච්ච අයගේ.... පවුලේ අය.....කීයක වන්දියක් ඉල්ලලද උඹලාට නඩු දාන්න ඕනේ. මෙතන.... ඇත්ත පෙනි පෙනි තියෙද්දි....බොරු බයිලා ගහන්න ඕනේ නැ. අවුරුදු 2 ක් විතර මුකුත් නඩුවක් නැතිව ඉඳලා.....මේ හදිස්සියේ....නඩු දාන්න හිතුනේ....ඇයි දන්නේ නැ....
    නඩු නම් දාල තියෙනවා. ඒවා බොහොම වෙලාවට සාමදානෙන් විසඳා ගන්නවා (සල්ලි දීලා, බොහෝ විට මිලියන් ගණනක්). අර්සකුලරත්න නඩුව එහෙම මතක් කර ගන්න. අධ්කරණයට එන්න දෙන්නේ අනිවාර්යයෙන්ම දිනන බවට සැක නැති නඩු විතරයි. (ලඟදී වෙච්ච වකුගඩුවක් කැපුවා කියන කතාවේ නඩුවෙදී ඒක ලස්සනට පෙනෙයි ). අනික මේ ළමයා අවුරුදු 2ක් ඇවිද ඇවිද ආතල් එකේ හිටියේ නෑ. අත පය උස්ස ගන්න බැරුව ඇඳක වැටිලා හිටියේ. දැන් තමයි කතා කරගන්න, අත් හොලවන්න පුළුවන් තත්වයට ඇවිල්ල ඉන්නේ (මම ලඟදී ඒ කණ්ඩායමට සායනික පන්තියක් කළා). එහෙම ඉන්දැද්දී ලෙඩේ හොඳ කරගන්න බලනවා ඇරෙන්න මොන නඩුද? මිනීමරුවෙක් ඔත්පළ වෙලා හිටියත් ඒකට උසාවියට එන්න පුළුවන් වෙනකම් නඩු අහන්නේ නෑ!

    ඔයිට වඩා ඔය වගේ ප්‍රශ්ණ හින්දා.... දුක් විඳින මිනිස්සු ලංකාවේ ඉන්නවා. ඒ කෙල්ලගේ වාසනාවට, Medical Student කෙනෙක් උනේ...නැත්නම් එයාටත් අනිත් අයට විච්ච දේම තමා.
    අබ්බගාත වෙනවට වඩා තියෙන ප්‍රශ්ණ මොනවද කියල දැනගන්නත් ආසයි. කියන්නකො බලන්න. නමුත් මේ ගැන වැඩි අවධානයක් ආවේ ඇය වෛද්‍ය ශිෂ්‍යාවක් වීම නිසා කියල මමත් පිළිගන්නවා. ඇය වගේම මේ වගේ අනතුරු වලට මුහුණ දෙන ඔක්කොටම වන්දි හිමි වෙන්න ඕනෙ

    ඔය වන්දිය ඉල්ලන තිබ්බේ..........ඔය ප්‍රශ්නේ වෙච්ච කාලේ........... ඔක්කොම වෙලා.... TV එකේ දැන් ආයිත් ඉගෙන ගන්නවා...කියලාත් කියලා....නඩු දාන්නේ..මොන හේතුවක් හින්දාද දන්නේ නැ නේ.
    අත පය හතර පණ නැතිව ඉන්න කාලෙ මොන නඩුද බන්? එහෙම කෙනෙක් උසාවියට ගෙන්නන්නෙවත් නෑ
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    ඔය වැඩ හින්දා වෙන්නේ......මිනිස්සු ආයිත් ඔහොම කෙනෙක්ට උදව් කරන්න කලින් දෙපාරක් හිතලා බලන එක.... අහිංසක, අසරණ කෙනාට තමා අන්තිමට ලොකුම අසාධාරණය. :frown:

    uba 100% true macho
    ape thaththa kiwuweth oya kella anik minissunge chance nathi kale kiyala :yes:
     
    • Like
    Reactions: sandunhiran

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    anee manda bang
    lankawe doctors lage waradi walinma kee denek marenawada?
    duppath minissunta mehema deyak unahama balanna me kattya innawada?

    :confused::confused:
     
    • Like
    Reactions: sandunhiran

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ෆ්‍රෙඩී සිල්වා කිව්වා වගේ දැන් හැමෝම පෙත්සන් ගහන්න පටන් ගනී...
    දවසකට හදිසි අනතුරු කීයක් වෙනවද?
    ඔය හැම එකටම ඔහොම වන්දි ඉල්ලන්න ගියොත් හොඳට හිටී....:baffled::baffled:
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    පටලා ගන්න එපා මචන්. අබ්බගාත වීම නිසා ඇති වන මානසික පීඩාව සල්ලි වලින් මනින්න බෑ. ඒ හින්දා තමයි කොච්චර සල්ලි ගන්න කියල ඔප්ෂන් එකක් දීලා අපට අබ්බගාත වෙන්න කිවුවත් අපි ඒකට කැමති වෙන්නේ නැත්තේ. අනික මේක ලෙඩ්ඩුන්ගෙන් ලෙඩ බෝවෙලා ලෙඩ වෙනවා වගේ අපේ වෘත්තිය සම්බන්ධ වෘත්තීමය අනතුරකුත් නෙවෙයි. ඒ නිසා තත්වය තවත් බරපතලයි. යුද්ධෙට ගිට සෙබළෙක්ට අබ්බගාත වුණාම දෙන වරප්‍රසාද වලට වඩා දෙයක් ඉල්ලන්න බෑ (ඕනෙ නම් නඩු දාලා ඉල්ලන්න පුළුවන්). අපටත්, අසනීපයක් හැදුණොත් ඒකට වන්දි ගෙවන සීමා ඇතුලේ විතරයි වන්දි ඉල්ලන්න පුළුවන්. නමුත් සෙබළෙක් පාරෙදී වාහනේක හැපිලා අබ්බගාත වුනොත් ඔහුගේ නිළය / වයස / ආබාධිතතාවය අනුව විශාල වන්ඩියක් ඉල්ලන්න පුළුවන්. ඒක නොවැලැක්විය හැකි අනතුරක් නම්, වන්දිය කුඩ එකක්. නොසැළකිලිමත් කම නිසා නම් වන්දිය ලොකුයි. මෙතනදී කොන්ත්‍රාත් කරුවා ගෙවන ගාන මිලියන 500ක් කියල කියන්න බෑ. බොහෝ විට පොඩි ගාණක් ගෙවල ෂේප් වෙයි. වාහන අනතුරු වලදී වෙන්නෙත් ඔය සිද්ධියම තමයි. සමහර විට ඒ වන්දිය අවුරුද්දක බෙහෙත් ගන්නත් මදි වෙයි.

    අනික මේ කාන්තාවට අම්මා කෙනෙක් වෙන්නත් බැරි වෙන්න පුළුවන් (බෙහෙත් නිසා, සමහර විට අනතුර නිසා). එහෙම් වුණොත් ඒ තත්වය සල්ලි වලින් මනින්න පුළුවන්ද?

    කවුරුවත් උදවු කලේ නෑ කියල කියල නෑනෙ? ප්‍රහ්නය එතන නෙවෙයි. කැත විදියට ගොඩනැගිලි හදන කොන්ත්‍රාත් කාරයොන්ට සමාව දෙන්න බෑ. ඔබ කැමති ඒ කොන්ත්‍රාත් කාරයා අවුරුදු 15ක් හිරේ දානවටද? එහෙම නැත්නම් දඩයක් ගහනවටද?

    නඩු නම් දාල තියෙනවා. ඒවා බොහොම වෙලාවට සාමදානෙන් විසඳා ගන්නවා (සල්ලි දීලා, බොහෝ විට මිලියන් ගණනක්). අර්සකුලරත්න නඩුව එහෙම මතක් කර ගන්න. අධ්කරණයට එන්න දෙන්නේ අනිවාර්යයෙන්ම දිනන බවට සැක නැති නඩු විතරයි. (ලඟදී වෙච්ච වකුගඩුවක් කැපුවා කියන කතාවේ නඩුවෙදී ඒක ලස්සනට පෙනෙයි ). අනික මේ ළමයා අවුරුදු 2ක් ඇවිද ඇවිද ආතල් එකේ හිටියේ නෑ. අත පය උස්ස ගන්න බැරුව ඇඳක වැටිලා හිටියේ. දැන් තමයි කතා කරගන්න, අත් හොලවන්න පුළුවන් තත්වයට ඇවිල්ල ඉන්නේ (මම ලඟදී ඒ කණ්ඩායමට සායනික පන්තියක් කළා). එහෙම ඉන්දැද්දී ලෙඩේ හොඳ කරගන්න බලනවා ඇරෙන්න මොන නඩුද? මිනීමරුවෙක් ඔත්පළ වෙලා හිටියත් ඒකට උසාවියට එන්න පුළුවන් වෙනකම් නඩු අහන්නේ නෑ!

    අබ්බගාත වෙනවට වඩා තියෙන ප්‍රශ්ණ මොනවද කියල දැනගන්නත් ආසයි. කියන්නකො බලන්න. නමුත් මේ ගැන වැඩි අවධානයක් ආවේ ඇය වෛද්‍ය ශිෂ්‍යාවක් වීම නිසා කියල මමත් පිළිගන්නවා. ඇය වගේම මේ වගේ අනතුරු වලට මුහුණ දෙන ඔක්කොටම වන්දි හිමි වෙන්න ඕනෙ

    අත පය හතර පණ නැතිව ඉන්න කාලෙ මොන නඩුද බන්? එහෙම කෙනෙක් උසාවියට ගෙන්නන්නෙවත් නෑ

    මෙහෙමයි....මචන්....මේ ප්‍රශ්නේදි....අපි දෙන්නම... එකඟ තාවයකට කොහොමත් එන්නේ නැ.....

    කාට උනත් අපි එ ගැන හදවතින් ම දුක් වෙන්න ඕනේ. ඒත් ඒ ගැන උඹ බලන විදිහයි මම බලන විදිහයි වෙනස්.

    ඒ Hut එක හදපු එකාගෙන් කීයක් ගත්තත් මට අවුලක් නැ. ඌගේ අතේ වරදක් තියෙනවා නම්...ඒ අයටත් දඬුවම් ලැබෙන්න ඕනේ. මම කතා කරන්නේ නීතිමය පැත්තෙන් නෙමේ, මානුෂික පැත්තෙන්.... කාගේ කකුල නැති උනත්... එක ලොකු දුකක්... ඔය දේ... ඔය එක ගහපු මිනිහගේ පිටින් යවා ගන්න...පුළුවන් විච්චි හින්දා...එයාට හොඳයි... අබ්බගාත කියන්නේ....ඔතන කකුල් දෙක නැති වීම.... එත් රොද පුටුවක ආධාරයෙන් එයාට අඩුම තරමේ....එහේ මෙහේ යන්න පුළුවන්. (හැබැයි...එයා TV එකේ ඉල්ලුවේ එයාට කාර් එකක්) කී දාහක් ඉන්නවද.... ඇස් අන්ධ... ඒ හින්දා ඒ අය කොච්චර දුක් විඳිනවාද? ඔතන උඹ මොන තර්ක ගෙනාවත් අවුරුදු 2 කට පස්සේ ඔහොම ආයිත් නඩු දාන්නේ..... කවුරු හරි අවුස්සලා මිසක් නැතුව ඇත්තටම සල්ලි අවශයතාවක් නිසා නෙමෙයි.

    අනිත කාරණේ ඔය එක නඩුවක්, පෙන්නලා කියන්න පුළුවන් දොස්තරලාගේ වැරදි වලට හැමොම නඩු දාලා....සල්ලි ගත්තා කියලා. ඒත් ඇත්ත තමයි..... ඔය අසරණ, නුගත් මිනිහා ඔය නඩුව පස්සේ යන්නේ නැතිව, තමන්ට පුළුවන් විදිහට ආයිත් ජීවිතේ පටන් ගෙන ඉදිරියට යන එක.

    ඒ කෙල්ලට දැනට බෙහෙත් වලට ඇත්තටම යන වියදම කාට හරි දාන්න පුළුවන් නම්.... විතරයි....ඔය ඉල්ලන ගාන සාධාරණිකරනය කරන්න පුළුවන්. ගහක්, ඇඟට වැටුණ නම්...අද මොකක්ද ? ඔය ගැන කියන්න පුළුවන්.

    අනුකම්පාව මිනිස්සු තුල ඇතිවෙන්නේ අද කාලේ බොහොම කලාතුරකින්....එහෙම ඇති වුන දෙයින් අයිතු ප්‍රයෝජන ගන්න විතරයි මේ ප්‍රශ්නේ පෙන්න තියෙන්නේ.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,172
    3,179
    113

    ප්‍රශ්නේ ඔය කෝණෙන් බලනවා නම්..........රණ විරු සෙවනට බිලියන ගනන් වලින් මිනිස්සු ආධාර කරන්න ඕනේ.

    shathika aththa machan.. ee minissu karapu seewayen 100/1 wath karala thienawada.. emachn lankawe saamanaya minihekta kotiyak parampara 2kakatawath hamba karanna behe.. ehema eke koti 50k illanne???
     
    Last edited:

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,172
    3,179
    113
    hmmm koti 50 kiyanne..maaseta interest eka witharak laksha 50k ganna puluwan... maaraine...
     
    Last edited: