අම්නේ අම්නේ දෙකේ පරණට ඌවා වෙලා

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    delete ට හොදටම රිදිලා නිසා තමා මේ කෙලින්නේ...

    delete ට හරියට පීආර් කැම්පේන් එකක් වත් කරගන්න බෑ මුන් නිසා හැමදාම රෙදි ගලවන නිසා.. :baffled:

    deleteguu gihin aththe dan nam... pansalata gihin lamekta pothak dunnath sinhalu HAHA react eka daanawa...
     
    Last edited:

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,326
    2,389
    113
    delete ට හොදටම රිදිලා නිසා තමා මේ කෙලින්නේ...

    delete ට හරියට පීආර් කැම්පේන් එකක් වත් කරගන්න බෑ මුන් නිසා හැමදාම රෙදි ගලවන නිසා.. :baffled:
    Sirawata delete redii galanawa mun :D :D
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,052
    10,615
    113
    delete ට හොදටම රිදිලා නිසා තමා මේ කෙලින්නේ...

    delete ට හරියට පීආර් කැම්පේන් එකක් වත් කරගන්න බෑ මුන් හැමදාම රෙදි ගලවන නිසා.. :baffled:
    ඔඅ සිද්ධියට අදාල video එක දාපන්කෝ බලන්න මචන්
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    ජජාලා ගොඩක් ඇමරිකන් රූකඩ නිසා නඩුව අහක ගිහින් හසා වගේ විගඩම්මු බේරෙයි

    SRI LANKA JUDGES’ INSTITUTE


    Judicial Colloquium for Judges of the High Court on Justice for Children in Sri Lanka



    The captioned workshop organized by the Sri Lanka Judges’ Institute (SLJI) in collaboration with the UNICEF will be held at Cinnamon Lakeside Hotel, Colombo from 8.30 a.m. on 18th December 2023 to 12.30 p.m. on 19th December 2023.



    Annual Conference and Workshop Of the Judges of Sri Lanka Judicial Service 2023 on “Enhancing Public Confidence in the Judiciary; The Role of the Judges.”

    The captioned workshop organized by Sri Lanka Judges’ Institute (SLJI) in collaboration with UNDP will be held at Hotel Galadari, Colombo from 8.45 a.m. on 16th December 2023 to 02.30 p.m. on 17th December 2023.



    Residential Workshop on Docket Management Training

    The captioned workshop organized by Sri Lanka Judges’ Institute (SLJI) in collaboration with USAID will be held at Jetwing Light House Hotel, Galle from 8.30 a.m. on 09th December 2023 to 12.30 p.m. on 10th December 2023.

    Download: List of Participants
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,779
    9,149
    113
    අපි දෙරණ සමඟයි. දෙරණ "කැත, ජඩ, ජරා, කුජීත, අපත, චාටර්, ලැජ්ජා නැති මාධ්‍ය නාලිකාවක්" ලෙස හඳුන්වා දෙමින් කල ප්‍රකාශය හෙලා දකිමු.

    තවද, දෙරණ නාලිකාවෙ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සමඟ සසඳන විට හසලක තුශාර මහත්මයා ඇතුලු කන්ඩායමේ විහිලු වලට හිනා නොයන බවද මෙයින් දන්වා සිටිමු.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    සාෆිගෙ කටට අරන් ඉවර නං පරණ දෙයියගෙ ගනිං 🤣🤣🤣

    ඕයි 4000 ද 400 ද 40 ද කියන එකට වඩා වැදගත් වෙන්නෙ උන් කරපු වැඩේ බරපතලකම . :angry: නොදකින් උබේ ගෑනිව වඳ කරල දාන්න තිබුනෙ ඕකා උබ වගේ උන් ඇති නොවෙන්න. :dull:



    සාෆි ගේ කටට ගත්තේ කවුද කියලා මේ තියෙන්නේ ලස්සනට 🤣🤣
     
    • Haha
    Reactions: Kolama

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,410
    1,580
    113
    Oceania
    ඕක දීර්ගකාලීන ඇරියස් එහෙක ප්‍රතිපලයක්. නටාශාව ඇරස්ට් කරපු වෙලේ පරන දෙයියො දුන්න නිව්ස් ටිකක් කොහොමද දන්නවද විනාඩි දහයෙන් දහයට කින්ඩි හිනා දදා. ඕකට හසලකය රිටර්න් එක දුන්න උන්නෙ වීඩියෝ එහෙක. පරන දෙයියොන්ට පුදුමාකාර හිසරදයක් තමා ඔය සෙට් එක. නඩුව කාට වාසි වෙයිද දන්නෑ. අරුන්ටික නිකන් කටවහන් ඉන්නඑකක් නම් නෑ නම වෙනස් කරල හරි කියයි. බලමු බලමු.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,285
    4,644
    113
    itin ehema boru prachara nokara hitapalla ko lake parana. etakota u ehema kian na ne :lol:
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    විශාල ශබ්ද ඇහුනා කිය කිය බෝතල් වල නාග ලොකේ නයි ගෙනාපු පොන්න නයි දෙරන හිකනල්ලු කටින්ද කතා කරලා තියෙන්නේ. රාජපක්ශ කම්බ හොරුන්ගේ ගූ දිවෙන් ගත්ත පොන්න ඇන්ටිජන් හොරා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤮 🤮 🤮 .
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,046
    2,847
    113
    ඒ හරහා අසත්‍ය, අපහාසාත්මක සහ ද්වේශසහගත ප්‍රකාශ සිදුකරමින් අද දෙරණ ට චෝදනා එල්ල කිරීමට එරෙහිව රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා අද දෙරණ හිමි පවර් හවුස් පුද්ගලික සමාගම විසින් එම නඩුකරය ගොනුකර තිබේ.
    උන් කියන ඔක්කොම ඇත්ත ....