වෛද්‍ය සාෆි නිර්දෝෂී යි , රෝහල් අධ්‍යක්‍ෂ "
මෙරට තුල එක් දරුවෙක්වත් නැති මවුවරුන් ලක්‍ෂ ගණනක් සිටින බවත් එක් දරුවෙක් පමණක් සිටින මවුවරුන් ලක්‍ෂ ගණනක් සිටින බවත් ඔවුන් සියළු දෙනා වද කලේ වෛද්‍ය ෂාෆි ෆිහාබ්ඩීන් නොවන බව පුරවැසි බලය සංවිධානයේ කැදවුම්කරු හෙද නිලධාරී සමන් රත්නප‍්‍රිය මහතා පවසයි.
එම වෛද්‍යවරයා විසින් වද සැත්කම් කලේ යයි එල්ල වන චෝදනාව කිසිසේත්ම පිලි නොගන්නා බවත් ඒ මහතා කියයි.
කුරුණෑගල රෝහලේ අධ්‍යක්‍ෂවරයා විසින් කරන ලද ප‍්‍රකාශ ගැනද පරීක්‍ෂණ කල යුතු යයිද ඔහු සදහන් කරයි.
වෛද්‍ය සාෆි වද සැත්කම් කලේ යයි පිලිගන්න බෑ.. කුරුණෑගල රෝහල් අධ්‍යක්‍ෂ ගැන පරීක්‍ෂණ කල යුතුයි..
Last edited:




